EK 1980s Club (1980-1989)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩ්යක් ඈද්ද බන් :yes: ඒත් මුදලාලිය කියනව දිගට විතරක් මදිය, හරහටත් ඕනෙ කියල, :oo::oo: ඌටම ඈදගනින් කියල මම ආව බන්, :lol::lol: අපරාදෙ මහන්සිය...... :baffled::baffled:

    උ මාර මුදලාලියෙක් නේද මචං. ඒ දවස්වල අපි පොඩි නිසා උං අපිව ගනං ගත්තෙ නෑ. දැං උං අපිට සර් එන්න කියනවා.
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    1981_classic_birthday_gifts_invitation-p1613113354802442412d8tn_310.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මතකද මචංලා සිරස පටං ගත්ත කාලේ.. කිංස්ලිගේ කටහඩ නැගල ගියානේ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මතකද මචංලා සිරස පටං ගත්ත කාලේ.. කිංස්ලිගේ කටහඩ නැගල ගියානේ.

    මට හොඳට මතකයි සිරස රේඩියෝ එක මුලින්ම පටන් ගත්තු දවස....... එදා මම තාත්තයි එයාගේ වැඩකරන තැන යාළුවෝ කට්ටියකුයි එක්ක කුරුණෑගල යන ගමන වාහනේ ඇහුවේ සිරස රේඩියෝ ඕපනින් එක.......
     
    ඕකේ පරීක්ෂණ විකාශයේදී එක දිගටම සිංදු ගියානෙ මච. ඒ දවස් වල මම කැසට් පීස් තියාගෙන ඒකේ යන සමහර සිංදු රෙකෝඩ් කර ගත්තා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඕකේ පරීක්ෂණ විකාශයේදී එක දිගටම සිංදු ගියානෙ මච. ඒ දවස් වල මම කැසට් පීස් තියාගෙන ඒකේ යන සමහර සිංදු රෙකෝඩ් කර ගත්තා.

    කැසට් පටි හොයාගත්තු කෙනා දන්නවනම් අපි කැසට් පටි වල රේකොඩින් කරලා කරලා කරලා කැසට් පටි පට්ට ගහපු හැටි ඒ මනුස්සයා ලිඳේ පනිනවා......... :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කැසට් පටි හොයාගත්තු කෙනා දන්නවනම් අපි කැසට් පටි වල රේකොඩින් කරලා කරලා කරලා කැසට් පටි පට්ට ගහපු හැටි ඒ මනුස්සයා ලිඳේ පනිනවා......... :rofl:

    ඔව් එතෙන එතෙන පාරට අපි කොච්චර නම් සෙලෝටේප් අලවනවද. එකම කැසට් එකේ කීපාරක් රෙකෝඩ් කරනවද නේද බං
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මතකද මචංලා සිරස පටං ගත්ත කාලේ.. කිංස්ලිගේ කටහඩ නැගල ගියානේ.

    ඔකේ තමයි මුලින්ම සිංදුවකින් උන්ගේ FM එක promote කරේ ..
    රූකාන්ත ද කොහෙද කිව්වේ 'සිරස....... fm' කියල
     
    • Like
    Reactions: DLM