කාර්මික ලොව විස්කම්
මවුස් පොයින්ටර් එක තියල බලන් නැතුව ඇතුලටම එන්න.......
කාර්මික ලෝකේ තියෙන සමහර දේවල් අපිට හිතාගන්නවත් බෑ කොහොමද මේවා වැඩ කරන්නේ කියල,මම කිව්වේ ඉංජිනේරු හෝ භෞතික විද්‍යාව හදාරපු නැති බහුතරය ගැන,ඔන්න මම අද දාන්නේ සරල ඇනිමේෂන් ටිකක් සංකීර්ණ යාන්ත්‍රික ක්‍රියා ටිකක් සරලව විග්රහ කෙරෙන.
.
මේ තියෙන්නේ ගුවන් යානා එන්ජිමක සරළ රූපයක්(පිස්ටන් ටික විතරයි හොඳේ)
ඕවලාකාර චලනයන් සිද්ද වෙන්නේ මෙන්න මෙහෙමයි යන්ත්‍ර වල...එන්ජින් විශේෂයෙන්.
මහන මැෂිමේ වෙන්නේ මේකයි
auto change ගියර් සිස්ටම් එකක් වැඩ කරන්නේ මෙහෙමයි.
ලොකු කාල තුවක්කු (අපේ රටේ නම් මේවා නෑ) මෙහෙමයි ලෝඩ් කරන්නේ
නෝස් එක වෙනමයි ප්රොපලන්ට් වෙනමයි ලෝඩ් වෙන්නේ
රොටරි එන්ජිම මෙහෙමයි වෙන්නේ
අලුත් යමක් ඉගෙනගත්තනම් අනිත් යටත් බලන්න බම්පියක් වත් දාගෙන යන්න

Last edited: