EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ape ayya kenekuta porak gena wistharaa hoyaganna onelu.. magul thulawakda koheda... hariyatama kiwwe ne.. magen ahuwa ekek innawada kiyala... ekai..
    hmm.......mama balala kiyannam dial ekak nam innawa,haabai uu dan inne Jaffna
    මම නම් ප්‍රතිපත්තියක් විදියට හෝවිස්ටර් ඒරෝස්මිත් බැට්රි වලට කැමති නෑ බං.........
    ඕක ෆික්ස් කරන්න අමර කට්ටක් කන්න එපෑයැ උඹලා..........
    ලේසියෙන් මොබයිල් කරන්නත් බෑ.........

    එම්බීආර්එල් එක ඊට වඩා ස්ට්‍රැටර්ජිකලි අපට ගැලපෙනවා........
    ඔව් ඒ උනාට වියදම අතින් ගත්තාම මේක වාසියි.manpower ගොඩක් ඕන ඉතින්...එත් මේකෙන් රිදෙන්න දුන්නහැකි රේන්ජ් එකත් තියෙනවනේ 33km ක් ම
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර ගස් ගෙම්බි, කොන්දි අද ස්කේලර් මැෂින් එක වට්ටලා කැඩුවා නේහ් දත් සුද්ද කරන ටිප් එකට එන වයර් එක..............
    වයර් එක 18000/-යි..........
    යන්තං හදා ගත්තා............
    නැත්තං @ උකස් කරන්න වෙන්නේ..........
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :shocked: ඈහ්...... ඒ මොකෝ.....?? මේකේ නම්බර් එක බලං මොනවා කරන්නද බං..... :lol: ගෝඨා ලොක්කට කියන්නයෑ..... ලොක්කමනේ දුන්නේ මේවා..... :D :cool:
    ගොනා කියල මරන්නයැ
    අපේ හාදයෝ හිතන්නෙම ලාර්ජ් කැලිබර් ගන්ස් වලින් වෙඩි තියන එක පට්ට ආතල් කියලා.......
    දවස් 2ක් විතර යනකං කන් දෙක කූං ගාන කොටයි, රෑට නින්ද යන්නෙ නැතිව ගියාමයි තේරෙයි.........:baffled::eek:
    ඔව්...හෙන ලේසියෙන් fire කරනවා වගේ පෙන RPG එකක් ගැහුවමත් සතියක් විතර යනකන් කූං ගානවා......එකක් විතරක්යි ඉතින් fire කොරන්නේ...
    මුගේ බඩ තිබුනට මොලේ නෑනේ බං........ :rofl::rofl:

    massive body - no brain
     
    Status
    Not open for further replies.