hmm.......mama balala kiyannam dial ekak nam innawa,haabai uu dan inne Jaffnaape ayya kenekuta porak gena wistharaa hoyaganna onelu.. magul thulawakda koheda... hariyatama kiwwe ne.. magen ahuwa ekek innawada kiyala... ekai..
ඔව් ඒ උනාට වියදම අතින් ගත්තාම මේක වාසියි.manpower ගොඩක් ඕන ඉතින්...එත් මේකෙන් රිදෙන්න දුන්නහැකි රේන්ජ් එකත් තියෙනවනේ 33km ක් මමම නම් ප්රතිපත්තියක් විදියට හෝවිස්ටර් ඒරෝස්මිත් බැට්රි වලට කැමති නෑ බං.........
ඕක ෆික්ස් කරන්න අමර කට්ටක් කන්න එපෑයැ උඹලා..........
ලේසියෙන් මොබයිල් කරන්නත් බෑ.........
එම්බීආර්එල් එක ඊට වඩා ස්ට්රැටර්ජිකලි අපට ගැලපෙනවා........


මෙන්න තරියෝ...... ලොකු ලො.කො. එන්නේ නෑ කියනෝ....... 
ජබුක්.... 
ඈහ්...... ඒ මොකෝ.....?? මේකේ නම්බර් එක බලං මොනවා කරන්නද බං.....

