EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අනේ මීටර් නෑ බං උඹ මේ මොකක්ද කියන්න කියල....... පොඩ්ඩක් විස්තර කරහන්........

    ඇයි බන් එදා පොස්ට් ඔෆිස් එක ලඟදි පොතක් දුන්නේ,බෙලිමුල ලඟින් තියල බස් එකේ නැග්ගම බස් එක කැඩිලා ඉස්පිරිතාලේ ගෙනියන්න තරම් වැස්ස වැටෙනකොට බල්ලාගේ නැන්ද වවුලා නේ බන් එතන හිටලා තියෙන්නේ කුඩයක් ඉහලාගෙන මල් වවල තියෙනකොට මිදුලේ බල්ලෙක් ඇවිත් රස්නේ පිට තේ එකක් හදාගෙන බොන්න බැලින්නම් කොටුවේ මාකට් එකේ එළවලු ගණන් කියල කෝල් එකක් දීල අන්තිමට ගෙදර ඇවිත් බැලින්නම් මල්ලේ තියෙන්නේ වෙන එකක් කියල දැනෙනකොට පරක්කු වැඩියි කියල සෝමේ මාම එක්ක මැගිලින් නැන්ද කියල තිබ්බේ කඩේ ලඟදි අන්තිමට වැරදි කාරය උනේ ගමට ලියුම් බෙදන සිරිපාලගේ ලොකු කොලුවාගේ අත කැඩිලා බෙහෙතුත් දැම්මේ...උඹට මතක නැද්ද බන් ඕක?
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි බන් එදා පොස්ට් ඔෆිස් එක ලඟදි පොතක් දුන්නේ,බෙලිමුල ලඟින් තියල බස් එකේ නැග්ගම බස් එක කැඩිලා ඉස්පිරිතාලේ ගෙනියන්න තරම් වැස්ස වැටෙනකොට බල්ලාගේ නැන්ද වවුලා නේ බන් එතන හිටලා තියෙන්නේ කුඩයක් ඉහලාගෙන මල් වවල තියෙනකොට මිදුලේ බල්ලෙක් ඇවිත් රස්නේ පිට තේ එකක් හදාගෙන බොන්න බැලින්නම් කොටුවේ මාකට් එකේ එළවලු ගණන් කියල කෝල් එකක් දීල අන්තිමට ගෙදර ඇවිත් බැලින්නම් මල්ලේ තියෙන්නේ වෙන එකක් කියල දැනෙනකොට පරක්කු වැඩියි කියල සෝමේ මාම එක්ක මැගිලින් නැන්ද කියල තිබ්බේ කඩේ ලඟදි අන්තිමට වැරදි කාරය උනේ ගමට ලියුම් බෙදන සිරිපාලගේ ලොකු කොලුවාගේ අත කැඩිලා බෙහෙතුත් දැම්මේ...උඹට මතක නැද්ද බන් ඕක?

    හුටාය..... මෙහ්හ් අර සබනා අන්තිම ගිය මාසෙට අන්තිම සැරේට ජර්මනියෙන් විදේශ විනිමය රටට‍ හොයලා දුන්න දවසේ නේද.......? ඇන්න එහෙම කියහන්කෝ ටියුබ් ලයිට් ඒක පට්ඨුවෙන්න ඒක පාර........ :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හුටාය..... මෙහ්හ් අර සබනා අන්තිම ගිය මාසෙට අන්තිම සැරේට ජර්මනියෙන් විදේශ විනිමය රටට‍ හොයලා දුන්න දවසේ නේද.......? ඇන්න එහෙම කියහන්කෝ ටියුබ් ලයිට් ඒක පට්ඨුවෙන්න ඒක පාර........ :P

    නෑ නෑ....අර අන්තිමට ලබන පෙරෙයිද ලයිට් බිල වැඩි කරනවා කියල මුහුද අයිනේ සැල්දිරි වවල ආණ්ඩුවෙන් අන්තිමට හරක්ට බදු ගෙවන්නෙයි කියල වට්ටක්ක වලට ගහන බෙහෙතක් අලුතින් හොයාගෙන පරෙයියෝ එන හන්ද වහලට දැල් ගහන්න සල්ලි දුන්නට අන්තිමට කඩේ ගිහින් වාහන ගැන රචනාවක් ලියල පොඩි එකාට ටීචර් බැන්න දවසේ ඇත්තමයි මම පැනඩෝල් දෙකක් බිව්වේ ඔලුව කකියනකොට එහගෙදර සුමන අක්ක ගෙදර හදපුව කියල අලුව ගෙනත් කළුතෙල් බෝතලයක් ගන්න ටවුමට ගිය සෙනරත් බාප්පාගේ ලොකු අයියගේ බලල නැතිවෙලා ගම පුරාම හොයපු දවසේ බං
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ නෑ....අර අන්තිමට ලබන පෙරෙයිද ලයිට් බිල වැඩි කරනවා කියල මුහුද අයිනේ සැල්දිරි වවල ආණ්ඩුවෙන් අන්තිමට හරක්ට බදු ගෙවන්නෙයි කියල වට්ටක්ක වලට ගහන බෙහෙතක් අලුතින් හොයාගෙන පරෙයියෝ එන හන්ද වහලට දැල් ගහන්න සල්ලි දුන්නට අන්තිමට කඩේ ගිහින් වාහන ගැන රචනාවක් ලියල පොඩි එකාට ටීචර් බැන්න දවසේ ඇත්තමයි මම පැනඩෝල් දෙකක් බිව්වේ ඔලුව කකියනකොට එහගෙදර සුමන අක්ක ගෙදර හදපුව කියල අලුව ගෙනත් කළුතෙල් බෝතලයක් ගන්න ටවුමට ගිය සෙනරත් බාප්පාගේ ලොකු අයියගේ බලල නැතිවෙලා ගම පුරාම හොයපු දවසේ බං

    හප්පොච්චියේ එදා මම කොළඹ හිටියේ නෑ නොවෑ.......... :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිදිලා...........:P
    අඩේ මට පේන්නේ ස්කර්වියා අපේ තරියට කාම අපරාධයක් කරල වගේ..........:baffled::rofl::P

    ප.ලි.
    මැහුම් ගහගන්න ඒන නම් මෙහේ වරෙන්.......
    මම ගහල දෙන්නම්...........;)

    :shocked: ගැලවෙන මැහුම්..... :P
     
    Status
    Not open for further replies.