ow ban wade badinawa neh!![]()


ලෝන්තයෙක් ට අම්බානෙක රිදිලා.......දැන් පාරේ™ දුවනවා
ඔව් ඔව් උඹ හෙන නිර්භීතයා.....හයියෙන් වාහනයක් හෝන් ගැහුවත් කලිසම තෙමාගන්න එකා උඹ.![]()
සෙද්ද තමා...... 
රත්නේ පරිස්සමෙන් , සබනගේ ඔලුව බේරලා පැනහන්![]()

සෙද්ද තමා.........
ස්කර්වීගේ අනුගාමිකයින් වීම වහා නවත්වනු...........![]()
කොහු බත් කන්නට රිදිලා™ 
අනිවා.......ඔය වගේ අවස්ථා වලදී ගොඩයන්ට මැජික් කියලත් කියනවා නේද...........?![]()
දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි...... පහන කොටයි ආලෝකේ දුරයි.......![]()



සබනා හඳේ අද එහෙනම්....... වඩේ බැදුනට සබනාට ඔව්වා හුරු ඇතිනේ.......
හත්ඉලව්වේ අද මේ මුන්ටික හෝල්සේල් කුණුහරුප පතබෑවේ අර කාන්තා පණිවිඩ ඇමති ගැන මතක නැතිව නේද.......?
කොහු බත් කන්නට රිදිලා™
![]()
අනිවා.......
මමනම් අහල තියෙන්නේ ඕක මෙහෙමයි
පහන ලඟයි ආලෝකේ දුරයි කියල
කොට පහන් ගැන මමනම් අහල නැතෝ![]()

අමතකම උනානේ
![]()




අද කාන්තා පණිවිඩ ඇමතිට බෙහෙවින් කාර්යබහුල දිනයක් වනු ඇත නිසැකයෙන්ම.........

උඹ ඉතින් ඕකට හූල්ලලා දැන් බස් එක කොට උඩ ඇත්තේ![]()
ඒක එදා වගේම තියෙනවා......
ඒක එලවපු ආමි එකේ බුවා ඒක පුදුම විදිහට පරිස්සම් කරනවා......
අපි අර *රි කොටි අපිට ගහන්න උන්ගේ කුරුම්බැට්ටි හංගලා තිබ්බ තැනට ගියා පොඩි පාරක.... බස් එක ටිකක් හීරුනා ඒකේ ගිහින්.... පොරට අවුල් ඒකට..... 
ඕක ඔතනින් අයින් කරන්න හදන්නේ......... ටෙන්ඩර් දාලා තිබුනා ගණන් අහලා...... ඔව්වට අත දාන්න බැරි නිසා මුකුත් කරේ නෑ......
ඈ.... එහෙම කරයිද මේ වටිනාකමක් තියෙනවා කියලා කියලත් තියෙන්නේ මේ බෝඩ් එකේ......?? මේක හැබැයි දැන් නම් ගොඩක් දිරලා වගේ..... මේක මුහුදේ නේද තිබිලා තියෙන්නේ මෙතනට ඈදගෙන ගෙනත් දාලා තියෙන්නේ අපේ ආමි එකෙන් නේ.... කොහොමද දන්නේ නෑ මේක මුහුදේ තිබ්බේ.... මැද පලාතක්ම නෑ නේ මේකේ.....?? 
අඩෝ උඹලගේ පාර කාපට් කරේ කවද්ද බං........?
අපේ ගෙවල් පාර දැන් කාපට් බොල.....
ඔය තියෙන්නේ 593 බ්‍රිගේඩ් එක තියෙන කොහොඹගස් හන්දිය පාර...... 
ගෙම්බො දන්නේ නැහල්ලු නේ උ ඉන්නේ ලිදේ කියලා![]()
ඒ කියන්නේ උඹ ලිදේද.....??
