EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ යකෝ....... ටාටා එකක් ගියාට ඒක උඹේ වගේද උඹ හිතං ඉන්නේ....... :rofl:

    :rofl: මේ දැන් ශොප් එක ලගින් බස් එක ගියා..... මම උඩින් දැක්ක ගමන් කිව්වා අපි ට්‍රිප ගියපු එක තමා කියලා.... මෙන්න බොලේ බැලින්නම් ඒකම නේන්නම්....... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ඕක බලල ගන් එකේ කැලිබර් එක කියන්න බෑ......
    ඔක්කොම එක වගේ..........
    මලිත්තගෙන් අහපිය...
    නැත්තං රිදිච්ච එකට ළිදේ පැනපිය........

    එන්නෙම නෑ........
    මම යුරාට කිව්ව මගේ ප්ලෑන........:D

    :frown: ලොක්කා..... හැබැයි එහෙම පොල්ල තිබ්බොත් බලාගමු ඈ....... :angry::angry:
     

    kingdewi

    Well-known member
  • :rofl: මේ දැන් ශොප් එක ලගින් බස් එක ගියා..... මම උඩින් දැක්ක ගමන් කිව්වා අපි ට්‍රිප ගියපු එක තමා කියලා.... මෙන්න බොලේ බැලින්නම් ඒකම නේන්නම්....... :cool:

    උඹ ඉතින් ඕකට හූල්ලලා දැන් බස් එක කොට උඩ ඇත්තේ :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම කියන්න එපා මාමේ හිතට වේදනායි උහුලගන්න බැරි තරමට ඇයි මේ දුක් දෙන්නේ හම්බන්තොට මුහුදු වෙරළේ වැලි කැට™ ගානට????

    nx1ieo.jpg


    ;) තොපිලට කොහෙන්ද මේවා...... :P
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :rolleyes: උඹ දැන් වැටිලා ඉන්න එකට තමා ලිද කියන්නේ..... හොදට වටේ බලපන්...... :yes:
    ගෙම්බො දන්නේ නැහල්ලු නේ උ ඉන්නේ ලිදේ කියලා :yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මේ දැන් ශොප් එක ලගින් බස් එක ගියා..... මම උඩින් දැක්ක ගමන් කිව්වා අපි ට්‍රිප ගියපු එක තමා කියලා.... මෙන්න බොලේ බැලින්නම් ඒකම නේන්නම්....... :cool:

    ආහ්හ් හරි හරි...... ඇන්න ඒක මඟ තිබුනා රෝද හතරකම හුළං ගිහින්....... :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    nx1ieo.jpg


    ;) තොපිලට කොහෙන්ද මේවා...... :P

    මේකයි සීන් එක සනා......අපි හැමදාම ඕව දකින හන්ද අපිට ගානක් නෑ.උඹ ජීවිතේ පලවෙනි සහ එකම වතාවට ඕව දැක්ක හන්ද ඕව උඹල වගේ මෝඩයොන්ට මැජික්.:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකයි සීන් එක සනා......අපි හැමදාම ඕව දකින හන්ද අපිට ගානක් නෑ.උඹ ජීවිතේ පලවෙනි සහ එකම වතාවට ඕව දැක්ක හන්ද ඕව උඹල වගේ මෝඩයොන්ට මැජික්.:P

    ඔය වගේ අවස්ථා වලදී ගොඩයන්ට මැජික් කියලත් කියනවා නේද...........? :rolleyes::rofl:
     
    Status
    Not open for further replies.