EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විහිළු නෙවෙයි හරි ද?
    සීරියස් කිව්වේ.......මම ආරංචි රකල බැලුව උඹ ගැන.........
    ඒව මෙතනට දාන්න ඕන නෑනේ...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විහිළු නෙවෙයි හරි ද?
    සීරියස් කිව්වේ.......මම ආරංචි රකල බැලුව උඹ ගැන.........
    ඒව මෙතනට දාන්න ඕන නෑනේ...........

    ඇයි නැත්තේ......... එව්වා අපි දැනගත්තෝතින් අවුල්ද........? මූ කරුමෙකට හරි මගකදී හම්බුනා තාත්තා එක්ක...... අපෙන් අහව්වොතින් කොලුවා කෙසේද කියලා කෝ උත්තර....... :dull:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,858
    113
    හැමතැනම
    විහිළු නෙවෙයි හරි ද?
    සීරියස් කිව්වේ.......මම ආරංචි රකල බැලුව උඹ ගැන.........
    ඒව මෙතනට දාන්න ඕන නෑනේ...........
    e pissunam kelinna epa hode... :sorry:
    bulto ekak kannawath kadeta yanna dena ekak na mata :(
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,858
    113
    හැමතැනම
    ඇයි නැත්තේ......... එව්වා අපි දැනගත්තෝතින් අවුල්ද........? මූ කරුමෙකට හරි මගකදී හම්බුනා තාත්තා එක්ක...... අපෙන් අහව්වොතින් කොලුවා කෙසේද කියලා කෝ උත්තර....... :dull:
    danne na kiyapiya aiye :no:
    ehema ekekwa ahala na kiyanna :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    e pissunam kelinna epa hode... :sorry:
    bulto ekak kannawath kadeta yanna dena ekak na mata :(

    බුල්ටො ඔනේ නෑ බන් මල්ලි. උබට ට්‍රිප් එක ගිහින් ලොකු අය්යලාගේ ටොපිම කතහැකි.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඊයේ පෙරේදා දවසක ඔහේ ඉලක්කයට වෙඩි තියන ටුනමන්ට් එකක් තිබුනා නේද......? නිව්ස් එක දැකපු ගමන් මට උඹව මතක් වුනේ........
    ow ow
    බුල්ටො ඔනේ නෑ බන් මල්ලි. උබට ට්‍රිප් එක ගිහින් ලොකු අය්යලාගේ ටොපිම කතහැකි.

    :lol::lol::lol::lol::lol::lol:
    linda pamani
     
    Last edited:
    Status
    Not open for further replies.