EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔබගේ උනන්දුව උත්සාහය අගය කරමි........

    :dull::dull::dull::dull:
    එක ට පනින්නේ මෙයට සම්බන්දව පැනීමට ලින් සිරිලක තුල නොමැති හෙයිනි.....

    හරි වයසට බැන්දා නම් අපිට මුන්වගේ ළමයි ඉන්න ඕනා :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ මේකේ ඉන්න බාගෙට බාගයක් ඉන්නේ මට කෙල වෙනකල් වගේ , එකෙක් එළලු, අනෙක උතසහය අගය කරනාවාලු
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සබනා වෙත කරුණාවෙනි............
    උඹට පටි රෝල් කර ගන්න ම ඕන ම නම්......ගෝ අ හෙඩ් හරිය.......
    මම සාමාන්‍යෙයන් දන්නෙ නැතුව දෙයක් කියන්නේ නෑ.......
    උඹ ට්‍රිප් ගිහින් ගසන ගැසීම මම දනිමි............
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ මේකේ ඉන්න බාගෙට බාගයක් ඉන්නේ මට කෙල වෙනකල් වගේ , එකෙක් එළලු, අනෙක උතසහය අගය කරනාවාලු

    පොඩ්ඩක් හෝව්........ පොඩ්ඩක් හෝව්........ සමාවෙයන් මම හිතන්නේ මම වලිගේ පාගාගෙන වගේ........

    මම උත්සාහය අගය කරනවා කියලා කිව්වේ ට්‍රිප ගැන....... කියලා තිබුනනේ අද 12 ට කලින් යන එවුන් කියහල්ලා කියලා බුකින් දාන්න....... ඉතින් එකෙක්වත් කියලා තිබුනේ නෑනේ....... එනිසා අරම කියලා තිබුනම මම හිතුවේ ට්‍රිප ඔර්ගනයිස් කිරිල්ල එපා වෙලා එහෙම කිව්වටි කියලා.....

    මට වෙන්ට සමා....... මොකෝ අවුල.......?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පොඩ්ඩක් හෝව්........ පොඩ්ඩක් හෝව්........ සමාවෙයන් මම හිතන්නේ මම වලිගේ පාගාගෙන වගේ........

    මම උත්සාහය අගය කරනවා කියලා කිව්වේ ට්‍රිප ගැන....... කියලා තිබුනනේ අද 12 ට කලින් යන එවුන් කියහල්ලා කියලා බුකින් දාන්න....... ඉතින් එකෙක්වත් කියලා තිබුනේ නෑනේ....... එනිසා අරම කියලා තිබුනම මම හිතුවේ ට්‍රිප ඔර්ගනයිස් කිරිල්ල එපා වෙලා එහෙම කිව්වටි කියලා.....

    මට වෙන්ට සමා....... මොකෝ අවුල.......?
    awlak naha malayaa......
    1. heta ude hatahta nuwarin kolamba yaamata atha, mama ada handawe maathale yaamata atha
    2. heta rugby carnival magulaki, sawas waruwe aldeniyedi batch get together ekaya, enna wenne pahuwadaaya....
    3. ada handawe ho heta Car eka ganumkaruwaa wisin miladi ganu labayi
    4. anindaa yalith gedara emata we saha nawathath doteta yaamata siduwe...
    5.yalith sadudaa wadata emata siduwe 60km
    6. yalith sandawe dote
    7. 22 interview , documents sadimata kapparaki

    dananm banda eka epaama wi atha :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    awlak naha malayaa......
    1. heta ude hatahta nuwarin kolamba yaamata atha, mama ada handawe maathale yaamata atha
    2. heta rugby carnival magulaki, sawas waruwe aldeniyedi batch get together ekaya, enna wenne pahuwadaaya....
    3. ada handawe ho heta Car eka ganumkaruwaa wisin miladi ganu labayi
    4. anindaa yalith gedara emata we saha nawathath doteta yaamata siduwe...
    5.yalith sadudaa wadata emata siduwe 60km
    6. yalith sandawe dote
    7. 22 interview , documents sadimata kapparaki

    dananm banda eka epaama wi atha :(

    මුළු සතියකම වැඩ සති අන්තේට වැටිලානේ...... කොළඹ කොහෙටද එන්නේ.....?
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    awlak naha malayaa......
    1. heta ude hatahta nuwarin kolamba yaamata atha, mama ada handawe maathale yaamata atha
    2. heta rugby carnival magulaki, sawas waruwe aldeniyedi batch get together ekaya, enna wenne pahuwadaaya....
    3. ada handawe ho heta Car eka ganumkaruwaa wisin miladi ganu labayi
    4. anindaa yalith gedara emata we saha nawathath doteta yaamata siduwe...
    5.yalith sadudaa wadata emata siduwe 60km
    6. yalith sandawe dote
    7. 22 interview , documents sadimata kapparaki

    dananm banda eka epaama wi atha :(

    :shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජී වන මමද මාගේ ප්‍රිය බිරිඳ සහ දෝණි ද ට්‍රිපට සහභාගී වන්නෙමු.......

    මගේ අදහස (ඇත්තටම අදහස මාගේ නොනාගේය) 7 වෙනිදා උදෑසන කොළඹින් පිටත් වෙමු කියාය....... එතකොට දළදා වහන්සේ වැඳ පුදාගෙන එන්නත් පුළුවන් නිසා, මොකද දෝණිට දළදා හාමුදුරුවෝ පෙන්වන්නත් පුළුවන් නිසා...... (මෙය හුදෙක් අපගේ අදහසක් පමණි...... සියලු සාමාජිකයන්ගේ බහුතර මතය පිලිගනිමි.....)

    :D හොද අදහස..... :yes: අපි දෙන්නත් එහෙම කැමති..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ තේර්ඩ් එක දාපු අනාත කොකටුවා වන මම හුම්මානයට පනින්න යමි.....:(

    :rofl: :lol: :P ට්‍රිපක් සෙට් කරගත්ත මෝඩකම් කියලා හිතුනද....?? ඔක්කොමටම කලින්, සංවිධායක මාරු වෙන්නද යන්නේ.... අර එක පාරක් ත්‍රිකුණාමලේ ට්‍රිප් එකකට අපේ සංවිධායක කෙනෙක් පොල්ල තිබ්බා වගේ...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංජී වන මමද මාගේ ප්‍රිය බිරිඳ සහ දෝණි ද ට්‍රිපට සහභාගී වන්නෙමු.......

    මගේ අදහස (ඇත්තටම අදහස මාගේ නොනාගේය) 7 වෙනිදා උදෑසන කොළඹින් පිටත් වෙමු කියාය....... එතකොට දළදා වහන්සේ වැඳ පුදාගෙන එන්නත් පුළුවන් නිසා, මොකද දෝණිට දළදා හාමුදුරුවෝ පෙන්වන්නත් පුළුවන් නිසා...... (මෙය හුදෙක් අපගේ අදහසක් පමණි...... සියලු සාමාජිකයන්ගේ බහුතර මතය පිලිගනිමි.....)
    නොඑන නිසා නහී අදාලක්තාහේ.....................:dull::dull::dull:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,860
    113
    හැමතැනම
    මේ තේර්ඩ් එක දාපු අනාත කොකටුවා වන මම හුම්මානයට පනින්න යමි.....:(
    ඇයි බං අයියේ එච්චර වියදම් කරං ගිහිං මැරෙන්නේ
    වහ ටිකක් අරං බීපංකෝ :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොඑන නිසා නහී අදාලක්තාහේ.....................:dull::dull::dull:

    :frown: ඒවා කොහෙද.... :angry:

    කිඹුලෝ..... සබ් එකකට දාගෙන, නැවතී මෙතකින් ඈහුවෝ....... :( මොකක්ද වෙලා වගේ දැන් මට....... :baffled::dull::(
     
    Status
    Not open for further replies.