මේ තේර්ඩ් එක දාපු අනාත කොකටුවා වන මම හුම්මානයට පනින්න යමි.....![]()
ඔබගේ උනන්දුව උත්සාහය අගය කරමි........

මේ තේර්ඩ් එක දාපු අනාත කොකටුවා වන මම හුම්මානයට පනින්න යමි.....![]()

එක ට පනින්නේ මෙයට සම්බන්දව පැනීමට ලින් සිරිලක තුල නොමැති හෙයිනි.....ඔබගේ උනන්දුව උත්සාහය අගය කරමි........
![]()

යකෝ මේකේ ඉන්න බාගෙට බාගයක් ඉන්නේ මට කෙල වෙනකල් වගේ , එකෙක් එළලු, අනෙක උතසහය අගය කරනාවාලු
kolu karayoda yanne ?බුල්ටො ඔනේ නෑ බන් මල්ලි. උබට ට්‍රිප් එක ගිහින් ලොකු අය්යලාගේ ටොපිම කතහැකි.

awlak naha malayaa......පොඩ්ඩක් හෝව්........ පොඩ්ඩක් හෝව්........ සමාවෙයන් මම හිතන්නේ මම වලිගේ පාගාගෙන වගේ........
මම උත්සාහය අගය කරනවා කියලා කිව්වේ ට්‍රිප ගැන....... කියලා තිබුනනේ අද 12 ට කලින් යන එවුන් කියහල්ලා කියලා බුකින් දාන්න....... ඉතින් එකෙක්වත් කියලා තිබුනේ නෑනේ....... එනිසා අරම කියලා තිබුනම මම හිතුවේ ට්‍රිප ඔර්ගනයිස් කිරිල්ල එපා වෙලා එහෙම කිව්වටි කියලා.....
මට වෙන්ට සමා....... මොකෝ අවුල.......?

awlak naha malayaa......
1. heta ude hatahta nuwarin kolamba yaamata atha, mama ada handawe maathale yaamata atha
2. heta rugby carnival magulaki, sawas waruwe aldeniyedi batch get together ekaya, enna wenne pahuwadaaya....
3. ada handawe ho heta Car eka ganumkaruwaa wisin miladi ganu labayi
4. anindaa yalith gedara emata we saha nawathath doteta yaamata siduwe...
5.yalith sadudaa wadata emata siduwe 60km
6. yalith sandawe dote
7. 22 interview , documents sadimata kapparaki
dananm banda eka epaama wi atha![]()

සංජී වන මමද මාගේ ප්‍රිය බිරිඳ සහ දෝණි ද ට්‍රිපට සහභාගී වන්නෙමු.......
මගේ අදහස (ඇත්තටම අදහස මාගේ නොනාගේය) 7 වෙනිදා උදෑසන කොළඹින් පිටත් වෙමු කියාය....... එතකොට දළදා වහන්සේ වැඳ පුදාගෙන එන්නත් පුළුවන් නිසා, මොකද දෝණිට දළදා හාමුදුරුවෝ පෙන්වන්නත් පුළුවන් නිසා...... (මෙය හුදෙක් අපගේ අදහසක් පමණි...... සියලු සාමාජිකයන්ගේ බහුතර මතය පිලිගනිමි.....)
හොද අදහස.....
අපි දෙන්නත් එහෙම කැමති..... 
මේ තේර්ඩ් එක දාපු අනාත කොකටුවා වන මම හුම්මානයට පනින්න යමි.....![]()
ට්‍රිපක් සෙට් කරගත්ත මෝඩකම් කියලා හිතුනද....?? ඔක්කොමටම කලින්, සංවිධායක මාරු වෙන්නද යන්නේ.... අර එක පාරක් ත්‍රිකුණාමලේ ට්‍රිප් එකකට අපේ සංවිධායක කෙනෙක් පොල්ල තිබ්බා වගේ...... 
යකෝ මේකේ ඉන්න බාගෙට බාගයක් ඉන්නේ මට කෙල වෙනකල් වගේ , එකෙක් එළලු, අනෙක උතසහය අගය කරනාවාලු
මම දින කීපයක් වනගත වෙමි.......

නොඑන නිසා නහී අදාලක්තාහේ.....................සංජී වන මමද මාගේ ප්‍රිය බිරිඳ සහ දෝණි ද ට්‍රිපට සහභාගී වන්නෙමු.......
මගේ අදහස (ඇත්තටම අදහස මාගේ නොනාගේය) 7 වෙනිදා උදෑසන කොළඹින් පිටත් වෙමු කියාය....... එතකොට දළදා වහන්සේ වැඳ පුදාගෙන එන්නත් පුළුවන් නිසා, මොකද දෝණිට දළදා හාමුදුරුවෝ පෙන්වන්නත් පුළුවන් නිසා...... (මෙය හුදෙක් අපගේ අදහසක් පමණි...... සියලු සාමාජිකයන්ගේ බහුතර මතය පිලිගනිමි.....)

ඇයි බං අයියේ එච්චර වියදම් කරං ගිහිං මැරෙන්නේමේ තේර්ඩ් එක දාපු අනාත කොකටුවා වන මම හුම්මානයට පනින්න යමි.....![]()

නොඑන නිසා නහී අදාලක්තාහේ.....................![]()
ඒවා කොහෙද....
මොකක්ද වෙලා වගේ දැන් මට....... 