NOKIA FAN CLUB

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    7QzRrZK.jpg
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    NOKIA LUMIA 1020
    :yes:

    gMk5WFk.jpg





    Specification
    Camera-41mp,xenon flash,massive f2.2 aperture,optical image stabilization,ziess lenses, take images in both 32MP and 5MP with an aspect ratio of 16x9.nokia pro camera app,“lossless zoom” feature,Veriable

    9E1d1RS.jpg

    Display-resolation 1280*768 oled,4.5 inches
    Storage-32GB
    Ram-2GB
    OS-Windows phone 8.1
    Processor-snapdragon 800 quad core,
    Processor speed-Unknown
    Release-11th of july 7pm,New York


    4MNStrp.jpg


    pNtaOz2.jpg


    YX7IqSp.jpg


    hqD14OP.jpg


    y924vN5.jpg


    VxAdqQA.jpg
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    NOKIA LUMIA 1020:love::love::love:,nokia සමාගමේ නවතම ස්මාර්ට් ජංගම දුරකථනය.මේ සුපිරි ස්මාර්ට් දුරකථන 41mp කැමරාවකින් සන්නද්ධ වේ.මීට පෙර හදුන්වාදුන් 808 pv දුරකතනයේ කැමරාවට වඩා වැඩි දියුණු කරනලද කැමරාවක් සතු මෙහි nokia optical image stabilization(OIS) තාක්ෂනය තවත් දියුණු කර ඇත.සමාගම පවසන්නේ ඒ සදහා ball bearing යොදාගෙන ඇති බවයි.
    V3y7jBY.png
    .පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජංගම දුරකථන තාක්ෂණයේ විශ්මයක් බදු මේ සුපිරි දුරකථනය අවසාන නිෂ්පාදන අදියරේ ඇති ආකාරයයි.

    NDnwWRP.png
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    XUzxEJw.jpg

    kVvuhRg.jpg

    Microsoft සමාගමේ wp GDR 3 මෙම වසරේ අවසාන කාර්තුවේ හදුන්වාදීමට නියමිතව ඇත.සමාගම පවසන ආකාරයට නව මෙහෙයුම් පද්ධතියතය 1920*1080ක් තිර විභේධනයකට සහය දක්වනු ඇත.
    4oXDlf2.jpg

    එමෙන්ම නොකිය සමාගමේ phblet ද මෙම නව මෙහෙයුම් පද්ධතියතය අඩංගු කර වෙළදපොලට හදුන්වාදීමට නියමිතව ඇත
    6SECw0C.jpg
    .මෙම දෙසැම්බර් මස හදුවදීමට නියමිත මෙය බොහෝ විට Nokia lumia 1045 විය හැක.2GB RAM එකකින්ද අඟල් 6කට ආසන්න තිරයකින්ද බොහෝවිට snapdragon 800 processor එකකින්ද 41mp pureview කැමරාවකින්ද සන්නද්ධ වේ.එමෙන්ම 3000 mAh බැටරියක්ද අඩංගු වේ.එමෙන්ම ලබන වසරේ මුල් කාර්තුවේ හදුන්වාදීමට නියමිත phablet සදහා nokia Pelican's Array Camera Module එකතු වෙනු ඇතhttp://www.elakiri.com/forum/showthread.php?t=1553217.

    TMzzzTU.jpg

    2BzI0rm.jpg
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    UXwT5bU.jpg

    මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් ෆෝන් 8 ස්ථාපිත නොකියා ලුමියා 920,925,928 ස්මාර්ට් දුරකථන සදහා නොකියා සමාගමෙන් නිර්මිත ඇම්බර් මෙහෙයුම් පද්ධතිය ඊයේ දින(15/08/2013)නිකුත් විය.දැනට තෝරාගත් රටවල් හා සේවා සපයන්නන්ගේ සේවය ලබාගන්න දුරකතන සදහා පමණක් යාවත්කාලින සිදුකිරීමට හැකියාව ඇති අතර මේ වසරේ සැප්තැම්බර් අවසාන වන විට ලොව පුරා ලුමියා 520,620,720,820,822,521,625 දුරකථන යාවත්කාලින කරගැනීම සිදු කල හැක.
    N0ha4WD.jpg
    Changelog for full update:
    Improved image processing: Better noise reduction, colour reproduction, exposure control and autofocus to every phone across the Lumia range. On the Lumia 920, controls to adjust the ISO settings of the camera from 800 to 3200 allow for even better low light performance.
    Nokia Smart Camera
    Nokia Pro Camera
    Nokia Glance Screen
    Flip to silence and double-tap to unlock
    Storage Check and faster map updates
    FM radio player
    Improvements to Xbox music
    Internet Explorer browser improvements
    Bluetooth 4
    1.8X lossless zoom & stereo recording

    xHrspuX.jpg


    hth8SiZ.jpg
    source;http://www.nokiapoweruser.com/2013/08/15/nokia-officially-announces-lumia-amber-roll-out-camerapro-video-trimmer-and-video-upload-also-arrives/
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    d6ZL8Vp.jpg

    There is going to be an event somewhere around 26-27th Septmeber, where the WinRT 8.1 Tablet will be announced for AT&T first. Though the exclusivity period will be around one month and Verizon will also get its variant.

    Coming to Specs, here is what has been revealed to me,
    4G/LTE compatible
    10.1 inch, 1920×1080 resolution display, PureMotion HD+
    Around 8.5-9 mm thin
    2.1 Ghz Snapdragon 800 Quad-core processor, Adreno 330 GPU
    32 GB storage
    MicroHDMI port
    Black, White, Red, Cyan colors to be available
    Battery equipped Keyboard Cover

    source-http://www.nokiapoweruser.com/2013/08/16/nokia-winrt-8-1-tabs-probable-specs-and-announcement-event-dates-win8-tablet-is-still-alive-and-may-come-later/
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Mn gatha LUMIA 520 k. Sony P ekak thibbe. hithuna windows pawichi karanna. Lumia 520 i Sony P ekai gathama P ekata wada patta features thiyenawa nokia eke. internet speed eken 520 1st, camara quality eken P 100% k nam lumia eka 95% best. 520 thiyena camara features nam patta. 520 awulakata thiyenne flash ekai front cam ekai nathi eka. windows hodi, habai anroid wage godak apps na. eka thama thiyena awula. nathan pattama phone eka. mekata passe Nokia 820 yanna hithan inne.aith anroid yanawanam Sony Z ekak hari Sony ZR ekakata hari thama yanna one.

    13601200.jpg


    13601201.jpg


    13601202.jpg


    13601203.jpg
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Mn gatha LUMIA 520 k. Sony P ekak thibbe. hithuna windows pawichi karanna. Lumia 520 i Sony P ekai gathama P ekata wada patta features thiyenawa nokia eke. internet speed eken 520 1st, camara quality eken P 100% k nam lumia eka 95% best. 520 thiyena camara features nam patta. 520 awulakata thiyenne flash ekai front cam ekai nathi eka. windows hodi

    ela ela,nxt month amber uppdate ekath enawa:yes::yes::yes::yes:
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Mn gatha LUMIA 520 k. Sony P ekak thibbe. hithuna windows pawichi karanna. Lumia 520 i Sony P ekai gathama P ekata wada patta features thiyenawa nokia eke. internet speed eken 520 1st, camara quality eken P 100% k nam lumia eka 95% best. 520 thiyena camara features nam patta. 520 awulakata thiyenne flash ekai front cam ekai nathi eka. windows hodi

    ela ela,nxt month amber uppdate ekath enawa:yes::yes::yes::yes:


    eka next mnth da machan enne. patta patta eka dammama blutooth eka 4.0 wenawalu neda?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    vIJqDMx.jpg

    මේ තමා නොකියා සමාගම මගින් මීලගට හදුන්වාදීමට නියමිත tablet pc එක.
    Nokia Sirius ලෙස හදුන්වා දී ඇති මෙම tablet pc එක මේ වසරේ සැප්තැම්බර් අග වෙළදපොලට හදුන්වාදීමට නියමිතව ඇත.මයික්‍රොසොෆ්ට් සමාගමේ windows RT මෙහෙයුම් පද්ධතියෙන් සන්නද්ධ මෙම tablet pc එක වර්තමානයේ වෙලදපොලේ ඇති ඇපල් i pad එකට වඩා සැහැල්ලු බවෙන් හා අඩු ඝනකමකින් යුක්ත වේ.එමෙන්ම මෙහි processor එක QuadCore Snapdragon S800 2.15Ghz බවත් සදහන් වේ.


    previous recently rumoured specs.
    10.1″ tablet
    *2mp front camera
    *6mp rear camera
    *Thinner than current iPad,around 8.5mm-9mm
    *lighter than current iPad
    *Similar priced to current iPad
    *1080p puremotion display
    *2.15Ghz QuadCore Snapdragon S800
    *2GB RAM
    *10 Hours of SOLID battery life with LTE
    *32GB
    *MicroSD expansion
    *MicroHDMI out
    *MicroUSB port
    *Accessory for additional charging
    *Expected launch in New York
    *Adreno 330 GPU

    source http://www.theverge.com/2013/8/26/4659436/nokia-sirius-windows-rt-tablet-specifications