දවසකින් ගිහින් එන්න පුලුවන් තෑනක්.help plz

Slesh

Member
Apr 20, 2013
1,441
56
0
දවසකින් ගිහින් එන්න පුලුවන් තෑනක්.help plz

මචන් ල එක දවසකින් ට්‍රිප් එකක් ගිහින් එන්න පුලුවන් හොද place එකක් කියන්න පුලුවන්ද? Colombo ඉදල ලොකු දුරක වෙන්න බෑ.Colombo අවට හො Kandy,Galle වල වගෙ තියෙනවනන් හොදයි.Train එකෙ යන්න place එකක් උනත් shape.15-18 ක් වගෙ budget එක 11ක් ඉන්නවා යන්න. Family trip ekak :yes: දන් නෑත්නම් bump එකක් දාල හරි යන්න :)
 
Last edited:

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    නුවර පැත්තේ යනවා නම් ඉතින් බං අම්බුලුවාව වගේ තමා යන්න තියෙන්නේ දවසින් ගිහින් එනවා නම්. ගාල්ල පැත්තේ නම් ඉතින් ගියොත්, හික්කා නැත්තම් උනවටුන බීච් තමා. නාලා කරලා ගෝල් ෆෝට් එහෙම බලාගෙන එන්න පුලුවන්. කෝකටත් බම්ප් එකකුත් :P
     
    • Like
    Reactions: Slesh

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් වතුපිටිවල පැත්තේ තියෙනවා මා-ඉබුල වවුල් කැලේ.. ඒක හොදයිලු.. :rolleyes:
     
    • Like
    Reactions: Slesh

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    නුවර පැත්තේ යනවා නම් ඉතින් බං අම්බුලුවාව වගේ තමා යන්න තියෙන්නේ දවසින් ගිහින් එනවා නම්. ගාල්ල පැත්තේ නම් ඉතින් ගියොත්, හික්කා නැත්තම් උනවටුන බීච් තමා. නාලා කරලා ගෝල් ෆෝට් එහෙම බලාගෙන එන්න පුලුවන්. කෝකටත් බම්ප් එකකුත් :P

    Ela machan Thanks ah..machan thama ambuluwawa thiyenawada? dan nathi nisa ahanne.. mokada eka kaduwa kathawak kiuwa ne?? :oo: