දවසකින් ගිහින් එන්න පුලුවන් තෑනක්.help plz
මචන් ල එක දවසකින් ට්‍රිප් එකක් ගිහින් එන්න පුලුවන් හොද place එකක් කියන්න පුලුවන්ද? Colombo ඉදල ලොකු දුරක වෙන්න බෑ.Colombo අවට හො Kandy,Galle වල වගෙ තියෙනවනන් හොදයි.Train එකෙ යන්න place එකක් උනත් shape.15-18 ක් වගෙ budget එක 11ක් ඉන්නවා යන්න. Family trip ekak
දන් නෑත්නම් bump එකක් දාල හරි යන්න 

Last edited: