EK Married Club-7

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: ඒකට තමා ආවේ....... මෙතන බේරුමක් නැතුව ගියා........ :growl: බොහොම අමාරුවෙන් එලවගත්තේ...... ඒ පාර 177 ක නැගලා කොල්ලුපිටි පැත්තට (ලිබර්ටිය පැත්තට) ගියා..... :P
    උඹෙන් ගත්ත කුලින් පෑඩ් එක හෙටම රිටන් කරනවා...කිසිම ගනුදෙනුවක් නෑ ආයේ...:no::no:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපරාදේ කුලිය කවර් කරගන්න කාමරයක් කුලියට දීල කරන මගුල් ටික රෙකොර්ඩ් කරලා වීඩියෝ එක අප් කරන්නයි තිබ්බේ :lol:
    අපෝ ශික් වැඩිහිටියෝ කියන කතා....:frown::frown::angry::angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :baffled::P
    thava tikadavasak yanakota leyland ekaka yanna kastiya indi vage machan....:lol:
    me para mama thaniyen enne ban, poddage monti tripa 7 venida. e thundenata eka yanna kiyala mama nuvara enava...
    හොරාට කොට්ටක් පනින්න යන්නේ එහෙනම්....:P:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔන්න කස්ටමර්ලට සලකන හැටි...මට හිතුනා එලියට එද්දී..මොකක් හරි කුපාඩි වැඩක් කළා කියල...මම ආයේ කෝල් කරලත් ඇහුවා..මූ ෆොටෝ ගැහුවේ නෑම කිව්වනේ...වල් බස් ලබ්බා....:angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න කස්ටමර්ලට සලකන හැටි...මට හිතුනා එලියට එද්දී..මොකක් හරි කුපාඩි වැඩක් කළා කියල...මම ආයේ කෝල් කරලත් ඇහුවා..මූ ෆොටෝ ගැහුවේ නෑම කිව්වනේ...වල් බස් ලබ්බා....:angry::angry:
    hathara mayime yanna epa...
     
    Status
    Not open for further replies.