EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක වහනයක් බෑ නේ බන් :oo::baffled:

    මම 1
    නදියා 2
    කිඹුලා 3
    බ. ලබ්බ 4
    බ.ලබ්බි 5
    දෙන කිනා 6
    අර අරූ 7 :growl:
    දේදුනු 8
    ජෙනුලි දුව 9
    කොස් මාමා 10
    කොස් නැන්ඳි 11
    කොස් මාමාගේ ලොකු දුව 12
    කොස් මාමාගේ පොඩි දුව 13
    මිනියා 14
    මිනි නැන්ඳි 15
    මිනියගේ ලොකු පුතා 16
    මිනියගේ පොඩි පුතා 17
    විකි ලොක්ක 18
    විකි හාමිනේ 19
    විකි පුතා 20
    අලුත් බබා 21
    අලි පැටියා 22


    ඇයි යකෝ මේ ටික ගෙනියන්න ආසන 26 රෝසා එකක් ගෙන්න වෙයිනෙ :angry::growl:

    අර අරූ 7 :growl: :rofl: උපරිම වේදනාවේ සලකුණු™ :lol:

    :oo: මේ ලිස්ට් එකට තරි ඈන්ටි / තරි ලොකු පොඩ්ඩා / තරි පොඩ්ඩා ත් එකතු කරන්න වැඩ කටයුතු සිද්ද කරමින් පවතී..... :yes: :D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹෙන් ගත්ත කුලින් පෑඩ් එක හෙටම රිටන් කරනවා...කිසිම ගනුදෙනුවක් නෑ ආයේ...:no::no:

    :rofl: උපරිම වේදනාවේ සළකුණු™..... :lol:

    අපෝ ශික් වැඩිහිටියෝ කියන කතා....:frown::frown::angry::angry:

    :rofl: රිදිලා™
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න කස්ටමර්ලට සලකන හැටි...මට හිතුනා එලියට එද්දී..මොකක් හරි කුපාඩි වැඩක් කළා කියල...මම ආයේ කෝල් කරලත් ඇහුවා..මූ ෆොටෝ ගැහුවේ නෑම කිව්වනේ...වල් බස් ලබ්බා....:angry::angry:

    :rofl: මම ද.නෑ.දැ.නෑ. :dull::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔබතුමා තෙවන වරටත් එය කිරීමට උත්සහ කරන්නේ නැද්ද...:rolleyes::rolleyes: මේ රෑ ජාමේ මෙතන ඉන්නේ...:P:P

    :rofl: රත්නපුරෙන් ජබොක්..... :P උඹත් සයිස් එකට නෙවේ වැඩ....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ.ල අර ලැපට මොකද වුනේ..දැන් ඒක දීලත් මාස තුනකට වැඩි....:frown::frown:

    :frown: දැන් මමද ඒක පරක්කු කරේ..... යස අගේට අර කන්ට්‍රෝලර්ස් දෙක ගෙනාව වෙලාවේ දාන්න එපා කියලා, වැඩේ පරක්කු කෙරෙව්වේ මමද.....?? :angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: දැන් මමද ඒක පරක්කු කරේ..... යස අගේට අර කන්ට්‍රෝලර්ස් දෙක ගෙනාව වෙලාවේ දාන්න එපා කියලා, වැඩේ පරක්කු කෙරෙව්වේ මමද.....?? :angry:
    ඉතින් බං ඕක එන්න ඔච්චර කල් යනවද....:baffled::baffled:
     
    Status
    Not open for further replies.