ම්ම්ම්ම්... Thread Topic එක දැක්කම නම් Reply කරන්න හිතුනේ නෑ..... ඒත් කියෙව්වාම හිතුනා මගේ අදහසත් කියන්න.
01 ආදරය කියන්නේ මොකක්ද ?
ආදරය කියන්නේ දෙදෙනෙක් අතර ඇතිවෙන සොඳුරු හැඟීමක්....
02 ආදරය පුජනියවන්නේ කොහොමද ?
ආදරය පූජනීය වෙන්නේ දෙදෙනාගේ තීන්දු තීරණ ක්රියා කාරකම් මත.... ප්රධානතම දේ තමා දෙදෙනාට දෙදෙනා අවංක වෙන්න ඕනේ.කිසිම බොරුවක් නොකර අවංකව ආදරය කල යුතුයි. ඒ වගේම දෙදෙනා අතර හොඳ අවබෝධයක් තියෙන්නත් ඕනේ. ආදරය කියන්නේ කැප කලයුතු දෙයක්. නැවත පෙරලා බලාපොරොත්තු නොවිය යුතු දෙයක්.දෙදෙනකු ආදරය කරද්දි ජීවිතෙයේ සෑම මොහොතකම එකිනෙකාගේ දුක සැප බෙදා ගනිමින් දෙදෙනාට දෙදෙනා සිටිය යුතුයි.එහෙම හොඳ අවබෝධයකින් ආදරය කරන්න පුළුවන් නම් ආදරය සුන්දරයි.
තමන් ආදරය කරන කෙනා තමන්ට නොලැබුනොත් (මට උනා වගේ) කරන්න පුළුවන් හොඳම දේ තමා තමන් ආදරේ කරපු කෙනා වෙන කෙනෙකුගේ උනත් එයා එයාගේ ජීවිතේ සතුටෙන් ගත කරනවා බලලා අවංකවම සතුටු වෙන්න පුළුවන්නම් ඒ ආදරේ පූජනීයයි. ඒ වගේම ඒ කෙනාගේ ජීවිතය දිනෙන් දින සාර්ථක වෙන්න කියලා අවංකවම ප්රාර්ථනා කරන්න පුළුවන් නම් ඒ ආදරේ නොලැබුනත් හැමදාමත් පූජනීයයි. ඒ ආදරේ හදවතේ සදාතනිකයි...........
03 ආදරයයෙන් පැරදුනාම වැඩියෙන්ම දුක කාටද? කෙල්ලටද? කොල්ලටද 2න්නටමද?
අවංකව ආදරය කරපු කෙනාටයි දුක. හැබැයි ඒ දුක කෙටි කාලයයි..... කාලෙත් එක්ක දුක තුනී වෙලා යනවා...... හැබැයි මතකයන් හැමදාමත් එහෙමමයි............. සුන්දරයි..!
Nope....thwath niyama adhas tikak oya adren dinapu kenekda friend?
අවංක ආදරය මෙය යැයි මල් වට්ටියක තියලා පුදලා දීලත් මිරිඟුවක් පස්සේ ගිහින් අවංක ආදරය මා විසින්ම නැති කර ගත්තු කෙනෙක්... hmm jiwite ehema thamai yaluNope....අවංක ආදරය මෙය යැයි මල් වට්ටියක තියලා පුදලා දීලත් මිරිඟුවක් පස්සේ ගිහින් අවංක ආදරය මා විසින්ම නැති කර ගත්තු කෙනෙක්...
ම්ම්ම්ම්... Thread Topic එක දැක්කම නම් Reply කරන්න හිතුනේ නෑ..... ඒත් කියෙව්වාම හිතුනා මගේ අදහසත් කියන්න.
01 ආදරය කියන්නේ මොකක්ද ?
ආදරය කියන්නේ දෙදෙනෙක් අතර ඇතිවෙන සොඳුරු හැඟීමක්....
02 ආදරය පුජනියවන්නේ කොහොමද ?
ආදරය පූජනීය වෙන්නේ දෙදෙනාගේ තීන්දු තීරණ ක්රියා කාරකම් මත.... ප්රධානතම දේ තමා දෙදෙනාට දෙදෙනා අවංක වෙන්න ඕනේ.කිසිම බොරුවක් නොකර අවංකව ආදරය කල යුතුයි. ඒ වගේම දෙදෙනා අතර හොඳ අවබෝධයක් තියෙන්නත් ඕනේ. ආදරය කියන්නේ කැප කලයුතු දෙයක්. නැවත පෙරලා බලාපොරොත්තු නොවිය යුතු දෙයක්.දෙදෙනකු ආදරය කරද්දි ජීවිතෙයේ සෑම මොහොතකම එකිනෙකාගේ දුක සැප බෙදා ගනිමින් දෙදෙනාට දෙදෙනා සිටිය යුතුයි.එහෙම හොඳ අවබෝධයකින් ආදරය කරන්න පුළුවන් නම් ආදරය සුන්දරයි.
තමන් ආදරය කරන කෙනා තමන්ට නොලැබුනොත් (මට උනා වගේ) කරන්න පුළුවන් හොඳම දේ තමා තමන් ආදරේ කරපු කෙනා වෙන කෙනෙකුගේ උනත් එයා එයාගේ ජීවිතේ සතුටෙන් ගත කරනවා බලලා අවංකවම සතුටු වෙන්න පුළුවන්නම් ඒ ආදරේ පූජනීයයි. ඒ වගේම ඒ කෙනාගේ ජීවිතය දිනෙන් දින සාර්ථක වෙන්න කියලා අවංකවම ප්රාර්ථනා කරන්න පුළුවන් නම් ඒ ආදරේ නොලැබුනත් හැමදාමත් පූජනීයයි. ඒ ආදරේ හදවතේ සදාතනිකයි...........
03 ආදරයයෙන් පැරදුනාම වැඩියෙන්ම දුක කාටද? කෙල්ලටද? කොල්ලටද 2න්නටමද?
අවංකව ආදරය කරපු කෙනාටයි දුක. හැබැයි ඒ දුක කෙටි කාලයයි..... කාලෙත් එක්ක දුක තුනී වෙලා යනවා...... හැබැයි මතකයන් හැමදාමත් එහෙමමයි............. සුන්දරයි..!
ඒ ඇතිවෙච්ච දුක මකලම දන්නා නම් ආපහු ඒවගේම ආදරයක් හම්බවෙන්න ඕනේ. බොහෝ වෙලාවට එහෙම නැතිඋනා ආදරයක් ආපහු හම්බ වෙන්නේ නැහැ. 

දුක තුනී වෙනවනම් තමයි. හැබැයි එක මට්ටමකට විතරයි. මට තාමත් දවසට කී පාරක් මතක්වෙලා දුක හිතෙනවද.ඒ ඇතිවෙච්ච දුක මකලම දන්නා නම් ආපහු ඒවගේම ආදරයක් හම්බවෙන්න ඕනේ. බොහෝ වෙලාවට එහෙම නැතිඋනා ආදරයක් ආපහු හම්බ වෙන්නේ නැහැ.
![]()
Believe in yourself grl,im trying..bt can't do dt..![]()
you can do it 

,happiness is getting closer.It's just few miles away 

Believe in yourself grl,you can do it
I felt the same way like u sometime ago, but now, I am really good at being happy with all I have around me
Life will never be the same. Happiness and sadness,they change from time to time
So, you are just passing a hard phase of ur life, be strong, face it without fear or tears,happiness is getting closer.It's just few miles away
Think that way sis, it'll ease your pain![]()
![]()
bt i think u r correct.. il try to think on dt way...

Hi can u tell me what does girl need from boy
1.Money
2.Sex
3.Educated
4.Boy's Prestige
5.True love
be honest
hope answer will be come by girls![]()
Hi can u tell me what does girl need from boy
1.Money
2.Sex
3.Educated
4.Boy's Prestige
5.True love
be honest
hope answer will be come by girls![]()

Adhare uthuranna thibbath wadak naha salli naththam. Adhare kanna baha ne?![]()
uba kollekda kellek da kiyala nan danne naa habai 

true loveHi can u tell me what does girl need from boy
1.Money
2.Sex
3.Educated
4.Boy's Prestige
5.True love
be honest
hope answer will be come by girls![]()

aadaraya sundara waradaki![]()