ආදරය

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    ම්ම්ම්ම්... Thread Topic එක දැක්කම නම් Reply කරන්න හිතුනේ නෑ..... ඒත් කියෙව්වාම හිතුනා මගේ අදහසත් කියන්න.

    01 ආදරය කියන්නේ මොකක්ද ?

    ආදරය කියන්නේ දෙදෙනෙක් අතර ඇතිවෙන සොඳුරු හැඟීමක්....

    02 ආදරය පුජනියවන්නේ කොහොමද ?

    ආදරය පූජනීය වෙන්නේ දෙදෙනාගේ තීන්දු තීරණ ක්‍රියා කාරකම් මත.... ප්‍රධානතම දේ තමා දෙදෙනාට දෙදෙනා අවංක වෙන්න ඕනේ.කිසිම බොරුවක් නොකර අවංකව ආදරය කල යුතුයි. ඒ වගේම දෙදෙනා අතර හොඳ අවබෝධයක් තියෙන්නත් ඕනේ. ආදරය කියන්නේ කැප කලයුතු දෙයක්. නැවත පෙරලා බලාපොරොත්තු නොවිය යුතු දෙයක්.දෙදෙනකු ආදරය කරද්දි ජීවිතෙයේ සෑම මොහොතකම එකිනෙකාගේ දුක සැප බෙදා ගනිමින් දෙදෙනාට දෙදෙනා සිටිය යුතුයි.එහෙම හොඳ අවබෝධයකින් ආදරය කරන්න පුළුවන් නම් ආදරය සුන්දරයි.

    තමන් ආදරය කරන කෙනා තමන්ට නොලැබුනොත් (මට උනා වගේ) කරන්න පුළුවන් හොඳම දේ තමා තමන් ආදරේ කරපු කෙනා වෙන කෙනෙකුගේ උනත් එයා එයාගේ ජීවිතේ සතුටෙන් ගත කරනවා බලලා අවංකවම සතුටු වෙන්න පුළුවන්නම් ඒ ආදරේ පූජනීයයි. ඒ වගේම ඒ කෙනාගේ ජීවිතය දිනෙන් දින සාර්ථක වෙන්න කියලා අවංකවම ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඒ ආදරේ නොලැබුනත් හැමදාමත් පූජනීයයි. ඒ ආදරේ හදවතේ සදාතනිකයි...........

    03 ආදරයයෙන් පැරදුනාම වැඩියෙන්ම දුක කාටද? කෙල්ලටද? කොල්ලටද 2න්නටමද?

    අවංකව ආදරය කරපු කෙනාටයි දුක. හැබැයි ඒ දුක කෙටි කාලයයි..... කාලෙත් එක්ක දුක තුනී වෙලා යනවා...... හැබැයි මතකයන් හැමදාමත් එහෙමමයි............. සුන්දරයි..!
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    thwath niyama adhas tikak oya adren dinapu kenekda friend?
     
    Nope.... :no: අවංක ආදරය මෙය යැයි මල් වට්ටියක තියලා පුදලා දීලත් මිරිඟුවක් පස්සේ ගිහින් අවංක ආදරය මා විසින්ම නැති කර ගත්තු කෙනෙක්...
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Nope.... :no: අවංක ආදරය මෙය යැයි මල් වට්ටියක තියලා පුදලා දීලත් මිරිඟුවක් පස්සේ ගිහින් අවංක ආදරය මා විසින්ම නැති කර ගත්තු කෙනෙක්...
    hmm jiwite ehema thamai yalu
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    ම්ම්ම්ම්... Thread Topic එක දැක්කම නම් Reply කරන්න හිතුනේ නෑ..... ඒත් කියෙව්වාම හිතුනා මගේ අදහසත් කියන්න.

    01 ආදරය කියන්නේ මොකක්ද ?

    ආදරය කියන්නේ දෙදෙනෙක් අතර ඇතිවෙන සොඳුරු හැඟීමක්....

    02 ආදරය පුජනියවන්නේ කොහොමද ?

    ආදරය පූජනීය වෙන්නේ දෙදෙනාගේ තීන්දු තීරණ ක්‍රියා කාරකම් මත.... ප්‍රධානතම දේ තමා දෙදෙනාට දෙදෙනා අවංක වෙන්න ඕනේ.කිසිම බොරුවක් නොකර අවංකව ආදරය කල යුතුයි. ඒ වගේම දෙදෙනා අතර හොඳ අවබෝධයක් තියෙන්නත් ඕනේ. ආදරය කියන්නේ කැප කලයුතු දෙයක්. නැවත පෙරලා බලාපොරොත්තු නොවිය යුතු දෙයක්.දෙදෙනකු ආදරය කරද්දි ජීවිතෙයේ සෑම මොහොතකම එකිනෙකාගේ දුක සැප බෙදා ගනිමින් දෙදෙනාට දෙදෙනා සිටිය යුතුයි.එහෙම හොඳ අවබෝධයකින් ආදරය කරන්න පුළුවන් නම් ආදරය සුන්දරයි.

    තමන් ආදරය කරන කෙනා තමන්ට නොලැබුනොත් (මට උනා වගේ) කරන්න පුළුවන් හොඳම දේ තමා තමන් ආදරේ කරපු කෙනා වෙන කෙනෙකුගේ උනත් එයා එයාගේ ජීවිතේ සතුටෙන් ගත කරනවා බලලා අවංකවම සතුටු වෙන්න පුළුවන්නම් ඒ ආදරේ පූජනීයයි. ඒ වගේම ඒ කෙනාගේ ජීවිතය දිනෙන් දින සාර්ථක වෙන්න කියලා අවංකවම ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඒ ආදරේ නොලැබුනත් හැමදාමත් පූජනීයයි. ඒ ආදරේ හදවතේ සදාතනිකයි...........

    03 ආදරයයෙන් පැරදුනාම වැඩියෙන්ම දුක කාටද? කෙල්ලටද? කොල්ලටද 2න්නටමද?

    අවංකව ආදරය කරපු කෙනාටයි දුක. හැබැයි ඒ දුක කෙටි කාලයයි..... කාලෙත් එක්ක දුක තුනී වෙලා යනවා...... හැබැයි මතකයන් හැමදාමත් එහෙමමයි............. සුන්දරයි..!

    දුක තුනී වෙනවනම් තමයි. හැබැයි එක මට්ටමකට විතරයි. මට තාමත් දවසට කී පාරක් මතක්වෙලා දුක හිතෙනවද. :( ඒ ඇතිවෙච්ච දුක මකලම දන්නා නම් ආපහු ඒවගේම ආදරයක් හම්බවෙන්න ඕනේ. බොහෝ වෙලාවට එහෙම නැතිඋනා ආදරයක් ආපහු හම්බ වෙන්නේ නැහැ. :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දුක තුනී වෙනවනම් තමයි. හැබැයි එක මට්ටමකට විතරයි. මට තාමත් දවසට කී පාරක් මතක්වෙලා දුක හිතෙනවද. :( ඒ ඇතිවෙච්ච දුක මකලම දන්නා නම් ආපහු ඒවගේම ආදරයක් හම්බවෙන්න ඕනේ. බොහෝ වෙලාවට එහෙම නැතිඋනා ආදරයක් ආපහු හම්බ වෙන්නේ නැහැ. :sorry::sorry::sorry:

    kawadawath hamba wenne na yaluwa suwar eka hambunoth oya wasanawanthai.api wish karanawa ikmanata e wagema adrayak hmbenna
     
    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    im trying..bt can't do dt.. :(:(
    Believe in yourself grl, :) you can do it :)
    I felt the same way like u sometime ago, but now, I am really good at being happy with all I have around me :D
    Life will never be the same. Happiness and sadness,they change from time to time :D
    So, you are just passing a hard phase of ur life, be strong, face it without fear or tears :) ,happiness is getting closer.It's just few miles away :D
    Think that way sis, it'll ease your pain :) :)
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Believe in yourself grl, :) you can do it :)
    I felt the same way like u sometime ago, but now, I am really good at being happy with all I have around me :D
    Life will never be the same. Happiness and sadness,they change from time to time :D
    So, you are just passing a hard phase of ur life, be strong, face it without fear or tears :) ,happiness is getting closer.It's just few miles away :D
    Think that way sis, it'll ease your pain :) :)

    hmm..u r correct sis..bt i dnt knw whethr he will cm or not..dtz y im still waiting.. :( bt i think u r correct.. il try to think on dt way...