එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    ඒ ලයිට් නම් එල..... ඒත් ගාන......?? :shocked: මම මෙහේ බලපු ලයිට් දෙකම 890/= යි..... :P

    හොඳ ඒවා ගණන් තමයි බං. මම එකක් හැදුව එකටත් පට්ට ගානක් ගියා. හරියන ලෙන්ස් එහෙම ගන්නත් නෑ. ඔක්කොම වගේ ඊබේ සහ වෙනත් ඒවගෙන් ගත්තේ. අලුමිනියම කවරයක් නම් ගෙඩර තිබ්බ. හදපු එකක් ගන්න එක ලාබයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හොඳ ඒවා ගණන් තමයි බං. මම එකක් හැදුව එකටත් පට්ට ගානක් ගියා. හරියන ලෙන්ස් එහෙම ගන්නත් නෑ. ඔක්කොම වගේ ඊබේ සහ වෙනත් ඒවගෙන් ගත්තේ. අලුමිනියම කවරයක් නම් ගෙඩර තිබ්බ. හදපු එකක් ගන්න එක ලාබයි.

    :( පෙරේදත් බොරැල්ලෙදි ක්‍රෑෂ් බාර් එක ත්‍රී වීල් එකක ඈමිනුනා..... මුකුත් අවුලක් උනේ නම් නෑ.... :P එහෙව් එකේ, හත් අට දාහක් වියදම් කරලා ලයිට් දාන්න බයයි...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    HID Kit ekak දාන්න හෙඩ් ලයිට් එකට. 3000/= වගේ යන්නේ.

    :no: ඒක කරන්න බෑ නේ වොරන්ටි කේස් එනවනේ....... අනික, මට හෙඩ් ලයිට් එකේ අලිය අඩුවක් නෑ.... ඒ ඈති..... අවුල තියෙන්නේ, හෙඩ් එකට දැම්මහම, ඩිම් එකේ වගේ ලග පේන්නේ නෑ..... මොකද වයිසර් එක ටිකක් තද පාට නිසා...... ඉතින් ලගට වදින්න තව ලයිට් එකක් තියෙනවා නම් මරු...... :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    :no: ඒක කරන්න බෑ නේ වොරන්ටි කේස් එනවනේ....... අනික, මට හෙඩ් ලයිට් එකේ අලිය අඩුවක් නෑ.... ඒ ඈති..... අවුල තියෙන්නේ, හෙඩ් එකට දැම්මහම, ඩිම් එකේ වගේ ලග පේන්නේ නෑ..... මොකද වයිසර් එක ටිකක් තද පාට නිසා...... ඉතින් ලගට වදින්න තව ලයිට් එකක් තියෙනවා නම් මරු...... :D

    oke head light eka adjust kare nadda? factory setting enne hi beam eka godak uda.

    HID kit dammata warranty case enne na machan mama danna widihata. reflector kapala projector kit dammoth nam awl.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    oke head light eka adjust kare nadda? factory setting enne hi beam eka godak uda.

    HID kit dammata warranty case enne na machan mama danna widihata. reflector kapala projector kit dammoth nam awl.

    :no: Adjust කරේ නම් නෑ..... :no:

    HID Kit මෙහේ නෑ නේද හොද ඒවා..... HID වලින් ක්‍රෑශ් බාර් එකට ලයිට් ගන්න තිබ්බා නම් හරි...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් එකට සොරි සොරි.. පල්සරේට ලයිට් දෙකක් ඇල්ලුවැයි...:P

    :no::no: කවුරුවත් මට ඒකට LED ලයිට් දෙකක් සෙට් කරලා දුන්නේ නෑ.... අර 55W ඒවා දාන්නත් එපා කියනවනේ....... :(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :no: Adjust කරේ නම් නෑ..... :no:

    HID Kit මෙහේ නෑ නේද හොද ඒවා..... HID වලින් ක්‍රෑශ් බාර් එකට ලයිට් ගන්න තිබ්බා නම් හරි...... :P

    Bajaj wala oya mona eka karat warrenty walata yaddi apahu original dagena yanna ona. nattan warrenty denne naha. unge service book ekema eka kiyala tiyanava. melooooo deyak karanna baha..

    aparaadeee mata eda oyata mage HID zenon eka pennanna bari una..:baffled::baffled:

    HID zenon mehe tiyenne uparima 3500/= wage ganakata good quality eka (projector nemei harida). eka kisi aulak naha. attatama hondai. mama dala tiyenne tikak bala ekak. ekat ekka baladdi honda quality eke pahadili wenaskama tiyenne beam eke.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :frown: ඈයි බොල එදා ආව වෙලාවේ මට HID Kit එක පෙන්නුවේ නැත්තේ....... :angry: ආයේ එනකොට මතක ඈතුව ඕක මට පෙන්නගෙන පලෝ....... :D :cool:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :frown: ඈයි බොල එදා ආව වෙලාවේ මට HID Kit එක පෙන්නුවේ නැත්තේ....... :angry: ආයේ එනකොට මතක ඈතුව ඕක මට පෙන්නගෙන පලෝ....... :D :cool:

    Hondamai Loku aiyeee...........:P:P:P:P:D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Bajaj wala oya mona eka karat warrenty walata yaddi apahu original dagena yanna ona. nattan warrenty denne naha. unge service book ekema eka kiyala tiyanava. melooooo deyak karanna baha..

    aparaadeee mata eda oyata mage HID zenon eka pennanna bari una..:baffled::baffled:

    HID zenon mehe tiyenne uparima 3500/= wage ganakata good quality eka (projector nemei harida). eka kisi aulak naha. attatama hondai. mama dala tiyenne tikak bala ekak. ekat ekka baladdi honda quality eke pahadili wenaskama tiyenne beam eke.

    මචං උබේ ලයිට් ඒක ඉස්සරහින් එන අයට සැර නැත්ද?
    දැන් පොලිසියෙන් අම්බානක අල්ලනවා නේද HID කරපු බයික්?

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;15468964 said:
    මචං උබේ ලයිට් ඒක ඉස්සරහින් එන අයට සැර නැත්ද?
    දැන් පොලිසියෙන් අම්බානක අල්ලනවා නේද HID කරපු බයික්?

    mage bike eket light eka tikak uda wadinne machan.:no::no: issarahin ena unta amarui siravatama... wadee tiyenne oka pahalata beam eka set karanna light ekama pahalata karanna ona. ekata munama galawanna epai ban... apahu aran gihin munama galavala oka karanna kammali..

    ehema nattan beam eka pahathata wadinna haduwa nam hari. mage yaluwage FZ eke ehemai tiyenne. uge honda set eka tiyenne danata bike walata tiyana evain. eke eliyat ganakata sarai habai issarahata amaru naha.
    beam eka hondata spot wenava.

    thavat deyak mama dala tiyennet bala set eka. eke beam eka hari naha machan... ape eka kohoma beam eka haduvat sara wadi... spot wennet naha quality wadi eka taram. gannakota dan nahane ban. okkoma ekaine kiyala gatte... mava thama policiyen alluwe nam naha. :D:D:D
     
    Status
    Not open for further replies.