$199.99 හෆොයි..... මේක ගිනි ගණන් නේ බං....
![]()



Battery eka 12Ah ekak daganna passe one nam.
ඒ ලයිට් නම් එල..... ඒත් ගාන......??මම මෙහේ බලපු ලයිට් දෙකම 890/= යි.....
![]()
හොඳ ඒවා ගණන් තමයි බං. මම එකක් හැදුව එකටත් පට්ට ගානක් ගියා. හරියන ලෙන්ස් එහෙම ගන්නත් නෑ. ඔක්කොම වගේ ඊබේ සහ වෙනත් ඒවගෙන් ගත්තේ. අලුමිනියම කවරයක් නම් ගෙඩර තිබ්බ. හදපු එකක් ගන්න එක ලාබයි.
පෙරේදත් බොරැල්ලෙදි ක්‍රෑෂ් බාර් එක ත්‍රී වීල් එකක ඈමිනුනා..... මුකුත් අවුලක් උනේ නම් නෑ....
එහෙව් එකේ, හත් අට දාහක් වියදම් කරලා ලයිට් දාන්න බයයි...... 
HID Kit ekak දාන්න හෙඩ් ලයිට් එකට. 3000/= වගේ යන්නේ.
ඒක කරන්න බෑ නේ වොරන්ටි කේස් එනවනේ....... අනික, මට හෙඩ් ලයිට් එකේ අලිය අඩුවක් නෑ.... ඒ ඈති..... අවුල තියෙන්නේ, හෙඩ් එකට දැම්මහම, ඩිම් එකේ වගේ ලග පේන්නේ නෑ..... මොකද වයිසර් එක ටිකක් තද පාට නිසා...... ඉතින් ලගට වදින්න තව ලයිට් එකක් තියෙනවා නම් මරු...... 
ඒක කරන්න බෑ නේ වොරන්ටි කේස් එනවනේ....... අනික, මට හෙඩ් ලයිට් එකේ අලිය අඩුවක් නෑ.... ඒ ඈති..... අවුල තියෙන්නේ, හෙඩ් එකට දැම්මහම, ඩිම් එකේ වගේ ලග පේන්නේ නෑ..... මොකද වයිසර් එක ටිකක් තද පාට නිසා...... ඉතින් ලගට වදින්න තව ලයිට් එකක් තියෙනවා නම් මරු......
![]()
oke head light eka adjust kare nadda? factory setting enne hi beam eka godak uda.
HID kit dammata warranty case enne na machan mama danna widihata. reflector kapala projector kit dammoth nam awl.
Adjust කරේ නම් නෑ.....

ලේලන්ඩ් එකට සොරි සොරි.. පල්සරේට ලයිට් දෙකක් ඇල්ලුවැයි...![]()

කවුරුවත් මට ඒකට LED ලයිට් දෙකක් සෙට් කරලා දුන්නේ නෑ.... අර 55W ඒවා දාන්නත් එපා කියනවනේ....... 
Adjust කරේ නම් නෑ.....
![]()
HID Kit මෙහේ නෑ නේද හොද ඒවා..... HID වලින් ක්‍රෑශ් බාර් එකට ලයිට් ගන්න තිබ්බා නම් හරි......![]()


ඈයි බොල එදා ආව වෙලාවේ මට HID Kit එක පෙන්නුවේ නැත්තේ.......
ආයේ එනකොට මතක ඈතුව ඕක මට පෙන්නගෙන පලෝ.......

ඈයි බොල එදා ආව වෙලාවේ මට HID Kit එක පෙන්නුවේ නැත්තේ.......
ආයේ එනකොට මතක ඈතුව ඕක මට පෙන්නගෙන පලෝ.......
![]()
![]()





Bajaj wala oya mona eka karat warrenty walata yaddi apahu original dagena yanna ona. nattan warrenty denne naha. unge service book ekema eka kiyala tiyanava. melooooo deyak karanna baha..
aparaadeee mata eda oyata mage HID zenon eka pennanna bari una..
HID zenon mehe tiyenne uparima 3500/= wage ganakata good quality eka (projector nemei harida). eka kisi aulak naha. attatama hondai. mama dala tiyenne tikak bala ekak. ekat ekka baladdi honda quality eke pahadili wenaskama tiyenne beam eke.
ජන්තු අයියා;15468964 said:මචං උබේ ලයිට් ඒක ඉස්සරහින් එන අයට සැර නැත්ද?
දැන් පොලිසියෙන් අම්බානක අල්ලනවා නේද HID කරපු බයික්?

issarahin ena unta amarui siravatama... wadee tiyenne oka pahalata beam eka set karanna light ekama pahalata karanna ona. ekata munama galawanna epai ban... apahu aran gihin munama galavala oka karanna kammali..

