එලකිරිය කැවෙ අරුණ47 ??/ ඔබම තිරණය කරන්න

kputha

Member
May 5, 2012
5,534
240
0
එලකිරිය කැවෙ අරුණ47 ??/ ඔබම තිරණය කරන්න

එදා එලකිරිය තුල සමාජිකයො මොනතරම් සතුටෙන් හිටියද කො අද එ අය
එ අය නිකන්ම එලකිරිය දාල ගියාද නැහැ.?
එ දවස් වල මනුස්සයො වගෙ කතා කරන මනුස්සයො විදියට හිතන මිනිස්සු හිටියා"
උන් ඔක්කොම එලව ගත්තෙ මෙ අරුණ කියන මන්ද මානසිකයා .ඔක්කොටම වග කියන්න ඔන ජිටි ලොක්කා තම්යි:angry::angry: ජිටි තම්යි අරුණව හුරතල් කරෙ ඉම්සා ඩිරිම්ස්ලා ශියාන්ලා ඉස්ෆඩිලා ඔක්කොම ගොඩාක් හොද සමගියෙන් හිටිය උන් උන් මොන තරම් දෙවල් මෙ සයිට් එකට කරාද අන්තිමට උන්ට මොනවාද මෙ සයිට් එකෙන් ලැබුනෙ:nerd:අම්මා මතක් කරලා බනින එක ඇරෙන්න? :oo:
තම්නගෙ ජාතියට ආගමට කතා කරන්න ඔන තම්යි එත් මෙ මන්ද මානසිකයා කතා කරන්නෙ අමු තිරිසනෙක් වගෙ උ නිසා අනිත් ගොඩාක් හොද කොල්ලොත් තිරිසන් විදියට හැසිරුනා කෙල්ලෙකුට වෙන ජාතියෙ මනුස්සයෙකුට හො සිංහල මනුස්සයෙකුට මු ජිටිගෙ රැකවරණය යටතෙ
කියන එවා ඉවසන් ඉන්න පුලුවන්ද? මු කවුද? මු මනුස්ස වෙශයෙන් ඉන්න අමු තිරිසනෙක් """
එලකිරිය ඇත්තටම පරිහානියට පත් වෙලා දැන් මම දකින විදියට මුලිකම හෙතුව අරුණ47

ඔබම හිතලා බලල තිරණය කරන්න 2006/2011 ඉන්න අය මෙ කතාව හොදටම දන්නෙ
:dull:

:nerd:අන්තිමට ජිටි ලොක්කට අරුණ47 විතරක්ම ඉතුරු වෙයි එලකිරියට:nerd:
 
amasin2

Banned
Jul 30, 2013
406
32
0
දත් කිඹුලා සහ අරුණ එලකිරියට ඇරියා
ආගම විකුනාගෙන බෙරිහන්දෙන නරියා
හිටියොත් අපි හැමටම වෙනවා සොරියා
ඉක්මනින් එලවමුකො අපි ඔය පරයා
 
mic

Member
Nov 24, 2006
1,333
553
0
baffled5wh.gif
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    uge kata tikak chater nam thamai, eath hitha honda ekaa mona nathath :P
    mta eken nam banned una kunuharupa kiwwa kiyala matakai. agam case kohomath elakiri eke witharak nemei facebook eke youtube eke and blogger hama thanama thiyenawa.
    Lankawe hama thanama thiyenawa. ithin ek eke witharak hama deyma ain karala daanna amaruineda
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ජීටී අයියත් මූව කරේ තියාගෙන ඉන්නෙ. ඒකයි මුගෙ මෙච්චර සද්දෙ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    machan mama ada idan Elakiri enne naha........ meka maha jara site ekak wela...

    hamatthanama jathi wadayai kunu arupai............... set wenne naha ban.........

    menna sakki
     
    Aug 4, 2013
    493
    22
    0
    එකෙන්ම ඔනා සප් එකක් ඉවොක් අනාතයා එලවන්න.. ඇමසින් පක්ශ පාට නැ මට නම් මේ වැඩේට.. :D:D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔයිට වඩා හොඳ එවුන් හිටියා.
    කවුරුවත් නිසා යනව නෙවෙයි කාලෙන් කාලෙට අලුත් අය එනවා පරන අය යනවා.
    ඕක ස්වභාවිකයි.

    මට අවුල තියෙන්නෙ Chathu AC ගිය එකයි DjRam ගිය එකයි. උංව පන්නගත්තෙ මේකෙ අය. :(
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    uge kata tikak chater nam thamai, eath hitha honda ekaa mona nathath :P
    mta eken nam banned una kunuharupa kiwwa kiyala matakai. agam case kohomath elakiri eke witharak nemei facebook eke youtube eke and blogger hama thanama thiyenawa.
    Lankawe hama thanama thiyenawa. ithin ek eke witharak hama deyma ain karala daanna amaruineda
    :( එක ඇත්ත සහො> එත් මනුස්සයන්ට කතා කරන විදිය අමු තිරිසන්:oo: මටනම් අප්පිරියයි
    අපිත් කුනුහරප කියනවා තම්යි එත් බල්ලො වගෙ නෙමෙ හිතට එකගව හිතලා බලන්න මු මොන තරම් බලු කතාද කියන්නෙ කියලා? ආගම ගැන ඔය රත්තරංලා කතා කරන්නෙ හරි ලස්සනට .
    කරුණු ඉදිරිපත් කරලා (දැන් දැන් අරුණ වගෙ රත්තරනුත් ජරා කතා වලට හැරිලා තනිකර අරුණ නිසා) කොච්චර බුද්දිමත් විදියට රත්තරංලා කතා කරාද මුලදි:oo: අරුණ නිසා වාද කරන එක බල්ලො ගු කන තත්වෙට පත් වෙලා
    ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එදා එලකිරිය තුල සමාජිකයො මොනතරම් සතුටෙන් හිටියද කො අද එ අය
    එ අය නිකන්ම එලකිරිය දාල ගියාද නැහැ.?
    එ දවස් වල මනුස්සයො වගෙ කතා කරන මනුස්සයො විදියට හිතන මිනිස්සු හිටියා"
    උන් ඔක්කොම එලව ගත්තෙ මෙ අරුණ කියන මන්ද මානසිකයා .ඔක්කොටම වග කියන්න ඔන ජිටි ලොක්කා තම්යි:angry::angry: ජිටි තම්යි අරුණව හුරතල් කරෙ ඉම්සා ඩිරිම්ස්ලා ශියාන්ලා ඉස්ෆඩිලා ඔක්කොම ගොඩාක් හොද සමගියෙන් හිටිය උන් උන් මොන තරම් දෙවල් මෙ සයිට් එකට කරාද අන්තිමට උන්ට මොනවාද මෙ සයිට් එකෙන් ලැබුනෙ:nerd:අම්මා මතක් කරලා බනින එක ඇරෙන්න? :oo:
    තම්නගෙ ජාතියට ආගමට කතා කරන්න ඔන තම්යි එත් මෙ මන්ද මානසිකයා කතා කරන්නෙ අමු තිරිසනෙක් වගෙ උ නිසා අනිත් ගොඩාක් හොද කොල්ලොත් තිරිසන් විදියට හැසිරුනා කෙල්ලෙකුට වෙන ජාතියෙ මනුස්සයෙකුට හො සිංහල මනුස්සයෙකුට මු ජිටිගෙ රැකවරණය යටතෙ
    කියන එවා ඉවසන් ඉන්න පුලුවන්ද? මු කවුද? මු මනුස්ස වෙශයෙන් ඉන්න අමු තිරිසනෙක් """
    එලකිරිය ඇත්තටම පරිහානියට පත් වෙලා දැන් මම දකින විදියට මුලිකම හෙතුව අරුණ47

    ඔබම හිතලා බලල තිරණය කරන්න 2006/2011 ඉන්න අය මෙ කතාව හොදටම දන්නෙ
    :dull:

    :nerd:අන්තිමට ජිටි ලොක්කට අරුණ47 විතරක්ම ඉතුරු වෙයි එලකිරියට:nerd:

    ඔව් බන් මූව සදහටම බෑන් කරලා දැම්මනම්, එලකිරියෙ ප්‍රශ්න වලින් භාගයක් ඉවරවෙනව. මමත් ත්‍රෙඩ් එකක් දාන්න හිතලා අනුන්ගෙ තැනක් නිසා දැම්මෙ නෑ

    Aug 4, 2013
    493
    22
    0
    ජීටී අයියත් මූව කරේ තියාගෙන ඉන්නෙ. ඒකයි මුගෙ මෙච්චර සද්දෙ.

    machan mama ada idan Elakiri enne naha........ meka maha jara site ekak wela...

    hamatthanama jathi wadayai kunu arupai............... set wenne naha ban.........

    menna sakki
    උබලට පෙරුමාල් කොච්චර නම් කිව්වද? ඌට දෙමලා දෙමලා කියලා කැ ගැහුවා මිසක් ඇහුවෙ නැනේ.. ඌව බැන් කර කර හිටියා මිසක් ඇත්ත ප්‍රශ්නෙට විසදුම් දුන්නෙ නැ.. ආගම් විවේචනයට මමත් විරුද්දයි.. ඔනම ආගමක්.. හැබැයි විවේචනය කරන්න අයිතිය තියනවනම් ඔනම ආගමක් නිර්දය ලෙස විවේචනය කරන්න පුලුවන් වෙන්න ඔනා.. ආයේ රෙදි ගැලවෙන්න.. මට මතකයි, එක පාරක් අරුනයා කෙලින්ම කිව්වා මම මේකේ එලකිරි එකේ තම්බි කිලර් කිය්ලා.. ඌ එහෙම කියන්නෙ කොහොමද? එහෙනම් ඌ මේකෙ ඇඩ්මින් වෙන්න ඔනා..
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;15467250 said:
    ඔයිට වඩා හොඳ එවුන් හිටියා.
    කවුරුවත් නිසා යනව නෙවෙයි කාලෙන් කාලෙට අලුත් අය එනවා පරන අය යනවා.
    ඕක ස්වභාවිකයි.

    මට අවුල තියෙන්නෙ Chathu AC ගිය එකයි DjRam ගිය එකයි. උංව පන්නගත්තෙ මේකෙ අය. :(
    ඩිජෙ නම් ගිය හෙතුව මට කිවුවා බන්:(:( ෆට්ට බොක්කෙ කොල්ලෙක් තම්යි රාමනම් සිරාවටම එලකිරියෙ හිටිය ෆට්ට කොල්ලෙක් :(
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    පැටියා;15467250 said:
    ඔයිට වඩා හොඳ එවුන් හිටියා.
    කවුරුවත් නිසා යනව නෙවෙයි කාලෙන් කාලෙට අලුත් අය එනවා පරන අය යනවා.
    ඕක ස්වභාවිකයි.

    මට අවුල තියෙන්නෙ Chathu AC ගිය එකයි DjRam ගිය එකයි. උංව පන්නගත්තෙ මේකෙ අය. :(

    ow ban. habai aluthen ena un nam gobilo. issara wage patta set ekak dan meke na :(
     
    Aug 4, 2013
    493
    22
    0
    :( එක ඇත්ත සහො> එත් මනුස්සයන්ට කතා කරන විදිය අමු තිරිසන්:oo: මටනම් අප්පිරියයි
    අපිත් කුනුහරප කියනවා තම්යි එත් බල්ලො වගෙ නෙමෙ හිතට එකගව හිතලා බලන්න මු මොන තරම් බලු කතාද කියන්නෙ කියලා? ආගම ගැන ඔය රත්තරංලා කතා කරන්නෙ හරි ලස්සනට .
    කරුණු ඉදිරිපත් කරලා (දැන් දැන් අරුණ වගෙ රත්තරනුත් ජරා කතා වලට හැරිලා තනිකර අරුණ නිසා) කොච්චර බුද්දිමත් විදියට රත්තරංලා කතා කරාද මුලදි:oo: අරුණ නිසා වාද කරන එක බල්ලො ගු කන තත්වෙට පත් වෙලා
    ?
    සිරාවට මමත් නම් 100% එකගයි.. මෙකෙ ඔය ආගම් වාදී උන් ගොඩක් කට වහ ගන්නවා අරුන නැත්තම්..
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    එලකිරිය කියන්නේ බං එක එක ජාතියේ මිනිස්සු ඉන්න තැනක්නේ බං.. ඔව්වට උඹ කම්පා නොවී හිටපන්.. Aruna47, Scurvy ඔය ඔක්කොම ගන්නේ එක එක ආතල්.. වැඩිය ඕනේ නෑ අර Djsunimal කියලා මහින්දගේ අපුල්ලන එකෙක් ඉන්නවනේ ඌ ගන්නෙත් ආතල් එකක්... Erozan ඌත් එහෙමයි... එතකොට අර Oriyan Thuma, amasin ඔය වගේ ගොඩක් උන් උන්ගේ ආතල් එක අරගෙන ඉන්නවා.. ඒකට කලබල වෙලා කෑගහන එකයි බං මෝඩකම.. ආතල් එකේ හිටපන් මරාගන්නේ නැතුව.. මම පරණ නැති නිසා දන්නේ නැතුව ඇති වැඩිය.. ඒත් හිතුනු දේ කිව්වේ.. අරුණ 47 කට පොඩ්ඩක් චව් වගේ උනාට උගේ කතාබහින් තේරෙනවා හිත හොඳ කොල්ලෙක් කියලා. මම ඌට කඩේ යනවා නෙමෙයි Scurvy ගේ පෝස්ට් එකක දැක්කා උගේ උපන්දිනේට අරුණ 47 කේක් එකක් ඕඩර් කරලා යැව්ව කතාවක්... ඒකෙන් මට එහෙම හිතුනේ... කිරියේ ගන්න පුලුවන් ආතල් එක අරගෙන හිටපල්ලා බං.. මමත් මේකට එන්නේ stress එක පොඩ්ඩක් යවාගන්න...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    uge kata tikak chater nam thamai, eath hitha honda ekaa mona nathath :P
    mta eken nam banned una kunuharupa kiwwa kiyala matakai. agam case kohomath elakiri eke witharak nemei facebook eke youtube eke and blogger hama thanama thiyenawa.
    Lankawe hama thanama thiyenawa. ithin ek eke witharak hama deyma ain karala daanna amaruineda
    උඹ වගේ එකෙක්. ඔය කියපුවගෙන් මොනවද ඩිස්කශන් බොර්ඩ් කියලා කියනවද? :lol:
     
    Aug 4, 2013
    493
    22
    0
    ow ban. habai aluthen ena un nam gobilo. issara wage patta set ekak dan meke na :(
    වැඩක් නැ බන් මම නම් රතු කොටු ගත්තෙ ආගම් ගැන කියවලා නෙමෙයි.. දේශපාලනයට ගිහින්.. දේශපාලනයගැන ඔනා දෙයක් කිව්වට අවුලක් නැ බන්, ඒත් ආගම් පහත් වචන දාලා කතා කපන එක වැරදියි..
     
    Aug 4, 2013
    493
    22
    0
    උඹ වගේ එකෙක්. ඔය කියපුවගෙන් මොනවද ඩිස්කශන් බොර්ඩ් කියලා කියනවද? :lol:
    උබ ඇයි යන්නේ.. යන්න ඔනා නැ බන්.. එලවන්න ඔනා එවුන්ව එලවලා දානවා මිසක් එහෙම යන ඔනා නැ.. :no::no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :( එක ඇත්ත සහො> එත් මනුස්සයන්ට කතා කරන විදිය අමු තිරිසන්:oo: මටනම් අප්පිරියයි
    අපිත් කුනුහරප කියනවා තම්යි එත් බල්ලො වගෙ නෙමෙ හිතට එකගව හිතලා බලන්න මු මොන තරම් බලු කතාද කියන්නෙ කියලා? ආගම ගැන ඔය රත්තරංලා කතා කරන්නෙ හරි ලස්සනට .
    කරුණු ඉදිරිපත් කරලා (දැන් දැන් අරුණ වගෙ රත්තරනුත් ජරා කතා වලට හැරිලා තනිකර අරුණ නිසා) කොච්චර බුද්දිමත් විදියට රත්තරංලා කතා කරාද මුලදි:oo: අරුණ නිසා වාද කරන එක බල්ලො ගු කන තත්වෙට පත් වෙලා
    ?
    මිනිහා කතාකරනකොට උගෙ පවුල් පසුබිම පේනව බන්,.:lol: