EK Married Club-7

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙරි සුබ මෝර්නින් එකක් වේවා බ්‍රදර්වරුනි....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් අනාතයෙනි..........

    කිඹුලා 3
    :angry::angry::angry::angry::growl::growl::growl::growl:
    මොකක්ද මේකෙ තේරුම......
    මම කිව්ව මම එදා හවහට ඇවිත් බාබකිව් ග්‍රිල් එකයි, මැරිනේට් කරපු මස්/සොසේජ් ටිකයි, ගල් අගුරු ටිකයි දීල යනව කියලා යුරා ට...................

    තවුන්ට් මී අවුට්.......මම එන්නෙ නෑ......
    අර කළින් 24 කේස් එකට අහගත්ත ටික මදෑ මම!!!!!!!!!!!!!!:dull::dull::dull:
     
    kingdewi

    Well-known member
  • සුබ උදෑසනක් අනාතයෙනි..........

    :angry::angry::angry::angry::growl::growl::growl::growl:
    මොකක්ද මේකෙ තේරුම......
    මම කිව්ව මම එදා හවහට ඇවිත් බාබකිව් ග්‍රිල් එකයි, මැරිනේට් කරපු මස්/සොසේජ් ටිකයි, ගල් අගුරු ටිකයි දීල යනව කියලා යුරා ට...................

    තවුන්ට් මී අවුට්.......මම එන්නෙ නෑ......
    අර කළින් 24 කේස් එකට අහගත්ත ටික මදෑ මම!!!!!!!!!!!!!!:dull::dull::dull:

    ඒ කියන්නේ දැන් උඹ එන්නේ නෑ :dull::dull::dull::dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    හරි ඒ කියන්නේ එහෙනම් ට්‍රිපට යුරාත් නෑ......... ඕකා ගෙදර bbq දායි එහෙනම් තනියම....... :lol:
     
    කිං අයියේ....... අර මාළු අල්ලන ලොකු දැලක් තියෙනවා නේද......... අන්න ඒක ලෑස්ති කරලා තියාගනින් 7 වෙනිදාට තඩි කිඹුලෙක්ව කුදලාගෙන රිවස්ටන් යන්න තියෙනවා......... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :frown: බලාගමු අපි...... :yes:

    උපරිම වේදනාවේ සලකුණු™..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි ඒ කියන්නේ එහෙනම් ට්‍රිපට යුරාත් නෑ......... ඕකා ගෙදර bbq දායි එහෙනම් තනියම....... :lol:

    :frown: මම ආමි...... ආ වැරදුනා..... මම ඒමි..... :yes:

    කිං අයියේ....... අර මාළු අල්ලන ලොකු දැලක් තියෙනවා නේද......... අන්න ඒක ලෑස්ති කරලා තියාගනින් 7 වෙනිදාට තඩි කිඹුලෙක්ව කුදලාගෙන රිවස්ටන් යන්න තියෙනවා......... :P

    :rofl: සිරාවට..... :yes: :D
     
    Status
    Not open for further replies.