කිං අයියේ....... අර මාළු අල්ලන ලොකු දැලක් තියෙනවා නේද......... අන්න ඒක ලෑස්ති කරලා තියාගනින් 7 වෙනිදාට තඩි කිඹුලෙක්ව කුදලාගෙන රිවස්ටන් යන්න තියෙනවා.........![]()

කිං අයියේ....... අර මාළු අල්ලන ලොකු දැලක් තියෙනවා නේද......... අන්න ඒක ලෑස්ති කරලා තියාගනින් 7 වෙනිදාට තඩි කිඹුලෙක්ව කුදලාගෙන රිවස්ටන් යන්න තියෙනවා.........![]()

24 ට අපි නැතෙයි?

ආවේ නැතිනම් උඹ ඉවරයි........
ඕක තමා අන්තිම තුරුම්පුව........![]()
මම එනවා අනිවා.....
කෝ මේ තරි මාමා.... ඊයේ මේ පැත්තේ ඈවිත් ගියාට පස්සේ තවම නෑ.....
එල එල.... දැලක් දාලා, කඹ වලින් ගැට ගහලා, කුදලගෙන යමු..... 
මම එනවා අනිවා.....
කෝ මේ තරි මාමා.... ඊයේ මේ පැත්තේ ඈවිත් ගියාට පස්සේ තවම නෑ.....
![]()
එල එල.... දැලක් දාලා, කඹ වලින් ගැට ගහලා, කුදලගෙන යමු.....
![]()

කිඹුලෙක් සමඟ ට්‍රිපක් යන ලෝකේ පලවෙනි කණ්ඩායම ද මන්දා අපි........![]()

මම ආමි...... ආ වැරදුනා..... මම ඒමි.....
හෙලෝ මචන් ඒමි ..ලස්සන නම![]()
දෙපැත්ත මාරු කරගෙන ද මන්දා.......?![]()
කිඹුලෙක් සමඟ ට්‍රිපක් යන්නට සිහින දකින ලෙස සංශෝධනය විය යුතුය![]()
කිඹුලෙක් සමඟ ට්‍රිපක් යන ලෝකේ පලවෙනි කණ්ඩායම ද මන්දා අපි........![]()
කිඹුලෙක්ව ක්ලිනික් එකෙන් එලියට ගන්න ලැබුනොත් මදෑ එදාටවත්...... 
![]()
කිඹුලෙක්ව ක්ලිනික් එකෙන් එලියට ගන්න ලැබුනොත් මදෑ එදාටවත්......
![]()
ekamuthuwak hangeemak nattan wadak na ilawwa..
umbala ekek wath awe naththan count me out also 
මම ආමි...... ආ වැරදුනා..... මම ඒමි.....
හෙලෝ මචන් ඒමි ..ලස්සන නම![]()
මම ආමි...... ආ වැරදුනා..... මම ඒමි.....
![]()
දෙපැත්ත මාරු කරගෙන ද මන්දා.......?![]()
![]()
ටුට්ටෝ වැනෙන්නේ නැතුව හරියට කියහන්කෝ එනවද නැද්ද කියලා.......![]()

එන්නෙ නැහැ බොල.......