dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මම අදහන ආගමේ හැටියට මම මීට කලින් ආත්මයකදී ලොකූ පවක් කරලා ඇති. දන්නා තරමින් මේ ආත්මෙදි මම එහෙම දෙයක් කරලා නැහැ. හිතාගන්න බැහැ මෙච්චර දුකක් ...... එත් කවදාවත් වෛර කරන්නත් බැහැ. කමක් නැහැ ඔයා සතුටින්නේ ඉන්නේ. හැමදාමත් ඔහොමම ඉන්න.
    පුදුමයි දන්නෙම නැතුව ඇස් වලට කඳුළු එන හැටි. කමක් නැහැ එක මට හුරුයි. පොඩි දවස් වල මට දැනුනේ මගේ ඇඟේ වේදනාවක් ව්තරයි. කවුරුහරි හිතේ දුකක් ගැන කිව්වහම මට ඒක තේරුම් ගන්න අමාරුයි. නමුත් දැන් මට තේරෙනවා හිතේ දුක වේදනාව කියන්නේ මොකක්ද කියල. හොඳටම.......... බොහොම ස්තුතියි අනිත් හැමදේම වගේ මට එකත් කියල දුන්නට. මට ජිවිතේ ඉස්සරහට යන්න ඒකත් හොඳ රුකුලක් වෙයි.
    සැමදා සුවෙන් සතුටින් ඉන්න
    බුදු සරණයි !​
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    හොඳ අත්දැකිමක්....
    මතක තියා ගන්න.. මේ ජීවිතේ අවසාන වේදනාවත් නෙවෙයි...
    මීට වඩා එව්වා තව ඉස්සරහට ඒවි..
    නොසැලී මුහුණ දියං
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    හොඳ අත්දැකිමක්....
    මතක තියා ගන්න.. මේ ජීවිතේ අවසාන වේදනාවත් නෙවෙයි...
    මීට වඩා එව්වා තව ඉස්සරහට ඒවි..
    නොසැලී මුහුණ දියං

    බොහොම ස්තුතියි යාළුවා සිද්දිය දන්නේ නැතුව හරි වචනයක් හරි කියපු එකට. මට මගේ දුක සතුට හැමදෙයක්ම කියන්න හිටියේ එච්චරයි. වෙන කවුරුවත්ම ඒ ගැන දන්නෙත් නැහැ.
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    බොහොම ස්තුතියි යාළුවා සිද්දිය දන්නේ නැතුව හරි වචනයක් හරි කියපු එකට. මට මගේ දුක සතුට හැමදෙයක්ම කියන්න හිටියේ එච්චරයි. වෙන කවුරුවත්ම ඒ ගැන දන්නෙත් නැහැ.

    හිතා ගන්න පුලුවන්... කෙල්ලෙක් සම්බන්ධ දෙයක් නේද..උඹේ අකැමැත්තෙන් ඒකි සම්බන්දෙ නතර කරා...

    වැරැද්ද නම් කාගෙද දන්නේ නැහැ..
    ඒත් සිද්දිය ‍ඒක නේද :nerd:
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මේක ඒ තරම් සරල විදිහට මට හිතෙන්නේ නැහැ. මොන වගේ සම්භන්දයක්ද කියල තේරෙන්නේ නෑ. උඹට ඔහොම හිතෙන එක සාධාරණයි. මොකද හැමතැනම තියෙන්නේ ඒ වගේ කතානේ.:(
    මොනවා උනත් මට හිත හද ගන්න අමාරුයි. මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියල. කන්න ගත්තත් ඒක කන්න බැහැ. වෙලාවකට හිතෙනවා හොඳටම බොන්න. එත් එකත් වැඩක් නැති දෙයක්. මොනවා කරන්නද මන්ද.
    කියාගන්න කවුරුවත් නැති හන්ද තමයි මෙහෙමවත් දාන්නේ.
     
    Last edited:

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    kellekge seen akak nam me gena hithapan
    :love::love::love::love:
    attachment.php

     

    Attachments

    • 1069250_653702601324347_2043420446_n.jpg
      1069250_653702601324347_2043420446_n.jpg
      24.6 KB · Views: 62

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කෙල්ලෙක්
    Walk_Away_QF.jpg


    ඕක තම බන් ජිවිතේ කියන්නේ
    අපේ ගමන් මග දුරයි යා යුතු දුර බොහෝ එකෙත් අතල් එකක් තියෙනවා දැන් තේරෙන්නේ නෑ පස්සේ දවසක උබම මට කියයි අඩේ මේක උනේ හොද වෙලාවට කියල :rolleyes:
     
    Last edited:

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    තරහ වෙලා නම් කමක් නැහැ. එත් එහෙමත් නෙමේ. හිතා ගන්න බැහැ මම මොකද කරන්නේ කියලා.
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    තරහ වෙලා නම් කමක් නැහැ. එත් එහෙමත් නෙමේ. හිතා ගන්න බැහැ මම මොකද කරන්නේ කියලා.

    එහෙනම් මෙන්න මේකද...
    ටික කලක පටන් මා අමතක වන බව දැනුනා... ද?