මම අදහන ආගමේ හැටියට මම මීට කලින් ආත්මයකදී ලොකූ පවක් කරලා ඇති. දන්නා තරමින් මේ ආත්මෙදි මම එහෙම දෙයක් කරලා නැහැ. හිතාගන්න බැහැ මෙච්චර දුකක් ...... එත් කවදාවත් වෛර කරන්නත් බැහැ. කමක් නැහැ ඔයා සතුටින්නේ ඉන්නේ. හැමදාමත් ඔහොමම ඉන්න.
පුදුමයි දන්නෙම නැතුව ඇස් වලට කඳුළු එන හැටි. කමක් නැහැ එක මට හුරුයි. පොඩි දවස් වල මට දැනුනේ මගේ ඇඟේ වේදනාවක් ව්තරයි. කවුරුහරි හිතේ දුකක් ගැන කිව්වහම මට ඒක තේරුම් ගන්න අමාරුයි. නමුත් දැන් මට තේරෙනවා හිතේ දුක වේදනාව කියන්නේ මොකක්ද කියල. හොඳටම.......... බොහොම ස්තුතියි අනිත් හැමදේම වගේ මට එකත් කියල දුන්නට. මට ජිවිතේ ඉස්සරහට යන්න ඒකත් හොඳ රුකුලක් වෙයි.

සැමදා සුවෙන් සතුටින් ඉන්න
බුදු සරණයි !
බුදු සරණයි !