EK Married Club-7

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • සංජී මල්ලි & යුරා ..උඹල ඔය ට්‍රෙන් එකේ යන්න හදන එක අවුලක් නේද? . තරිය ලවා මෙහෙන් van එකක් සෙට් කරගන්න කතාකලා . මොකද දන්නවද , එහෙන් වාහන හොයන්න ගියොත් වැඩේ කචල් සහ වියදම අනිවා වැඩිවෙනවා .අනික එන්නේ කොහොමද ඊට පස්සේ ?
    අනිත් එක තමයි රස්තියාදුව ..ට්‍රිප විඳින්න නෙවේ විඳවන්න වෙන්නේ :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    t6lm.jpg


    නාපියව්!!!!!

    :shocked::frown::(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සංජී මල්ලි & යුරා ..උඹල ඔය ට්‍රෙන් එකේ යන්න හදන එක අවුලක් නේද? . තරිය ලවා මෙහෙන් van එකක් සෙට් කරගන්න කතාකලා . මොකද දන්නවද , එහෙන් වාහන හොයන්න ගියොත් වැඩේ කචල් සහ වියදම අනිවා වැඩිවෙනවා .අනික එන්නේ කොහොමද ඊට පස්සේ ?
    අනිත් එක තමයි රස්තියාදුව ..ට්‍රිප විඳින්න නෙවේ විඳවන්න වෙන්නේ :(

    Van ekak madi ne ban...inna kattiyage hetiyata dekak wath ona wei :nerd: mama ganna giya van eka hari giye na ban...eka chaa:dull:

    Wena wenama yanna dangalana unta yanna deepan...transport balalanawa kiyala sinhalen gahala thiyeddi ehema yanna hadanawanam :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Okane kiyanne meke deyak sanvidanaya karoth karapu ekata pissu hedenawa nattan uta wanagatha wenna wenawa nettan uta anthima mohothe wena tripakata yanna wenawa :oo:
     

    kingdewi

    Well-known member
  • Van ekak madi ne ban...inna kattiyage hetiyata dekak wath ona wei :nerd: mama ganna giya van eka hari giye na ban...eka chaa:dull:

    Wena wenama yanna dangalana unta yanna deepan...transport balalanawa kiyala sinhalen gahala thiyeddi ehema yanna hadanawanam :frown:

    උඹ හදිසි නොවී හොඳ වාහනේකටම පලයන් මචන් :)

    කතාකර වැඩක් නැත ..
    අර දවස් දෙකේ ගෙදෙට්ට වෙලා බුදියගත්තනම් සැපයි වගේ :P
     

    kingdewi

    Well-known member
  • Okane kiyanne meke deyak sanvidanaya karoth karapu ekata pissu hedenawa nattan uta wanagatha wenna wenawa nettan uta anthima mohothe wena tripakata yanna wenawa :oo:

    මේ හොට්ටට එන්න හදන්නේ 31 යනවා බන් හොස්පිට්ල් ට්‍රිප් එක . ඒකත් නොයා :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජී මල්ලි & යුරා ..උඹල ඔය ට්‍රෙන් එකේ යන්න හදන එක අවුලක් නේද? . තරිය ලවා මෙහෙන් van එකක් සෙට් කරගන්න කතාකලා . මොකද දන්නවද , එහෙන් වාහන හොයන්න ගියොත් වැඩේ කචල් සහ වියදම අනිවා වැඩිවෙනවා .අනික එන්නේ කොහොමද ඊට පස්සේ ?
    අනිත් එක තමයි රස්තියාදුව ..ට්‍රිප විඳින්න නෙවේ විඳවන්න වෙන්නේ :(

    මට මෙහෙන් A/C බස් එකක් සෙට් කරගන්න පුළුවන්....... කිලෝමිටරේට 60 ගානේ දෙන්නම් කිව්වා නැතිනම් 75යි ලු........ මම එදා යුරාට ඔය ගැන කිව්වා කෝ මූ ඒක මේකේ කියලත් නෑ ආයේ කතා කරේවත් නෑ.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ හදිසි නොවී හොඳ වාහනේකටම පලයන් මචන් :)

    කතාකර වැඩක් නැත ..
    අර දවස් දෙකේ ගෙදෙට්ට වෙලා බුදියගත්තනම් සැපයි වගේ :P

    අයියේ මම වෙනමම යන්න හදපු හේතුවක් තියෙනවා & ඒක මෙතන කියලත් තියෙනවා........ :frown: මම මෙතන මගේ අදහස කෙලින්ම කිව්වා...... යුරාත් ඒ අදහසට කැමති වුනා...... එච්චරයි..... ඒ ඇරෙන්න වෙන කිසිම කෙනෙක් කිසිම රිප්ලයි එකක් කරේ නෑ කිඹුලා මට බැන්නා ඇරෙන්න තොට පිස්සුද කියලා.....

    මගේ අදහස සෙනසුරාද උදේ ගිහින් දළදා හාමුදුරුවොත් වැඳගන්න, මොකද මගේ දෝණිට දළදා හාමුදුරුවො පෙන්වන්න පුළුවන් නිසා....... නැතුව වෙන දෙයකට නෙවෙයි.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලැප විච්චේදනය කරන ලදී.........:lol:

    :oo::oo::oo::rolleyes: තවත් ලැප්කන්නෙක් බිහිවෙයි.......

    මෙහ්හ් මලිත්තෝ ඔහේ මොකක්හරි සීන් එකක් වුනාද අවුරුදු 8 ක දුවෙක්ට කරදර කරලා මරලා දාලා....... උදේ මේකේ ත්‍රෙඩ් එකක් තිබුනා...... :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පසුවට...පසුවට..........:nerd:
    නැත්තං කෙළ ගිලලා අරූට බඩ යන්න ගත්තොත්.............:baffled:

    කමක් නෑ කොන්දිගේ ගෑසුත් යයි ඒ එක්කම....... :P මොකද ඒ ළමාතැනිලා දෙන්න කියන්නේ කකුළුවෝ ගැන.......
     
    Status
    Not open for further replies.