Muu meka ahana katha witharakwena mokuth epaada ?
FB request ekak damma

Muu meka ahana katha witharakwena mokuth epaada ?

FB request ekak damma![]()
සංජී මල්ලි & යුරා ..උඹල ඔය ට්‍රෙන් එකේ යන්න හදන එක අවුලක් නේද? . තරිය ලවා මෙහෙන් van එකක් සෙට් කරගන්න කතාකලා . මොකද දන්නවද , එහෙන් වාහන හොයන්න ගියොත් වැඩේ කචල් සහ වියදම අනිවා වැඩිවෙනවා .අනික එන්නේ කොහොමද ඊට පස්සේ ?
අනිත් එක තමයි රස්තියාදුව ..ට්‍රිප විඳින්න නෙවේ විඳවන්න වෙන්නේ![]()
mama ganna giya van eka hari giye na ban...eka chaa

Van ekak madi ne ban...inna kattiyage hetiyata dekak wath ona weimama ganna giya van eka hari giye na ban...eka chaa
Wena wenama yanna dangalana unta yanna deepan...transport balalanawa kiyala sinhalen gahala thiyeddi ehema yanna hadanawanam![]()

Okane kiyanne meke deyak sanvidanaya karoth karapu ekata pissu hedenawa nattan uta wanagatha wenna wenawa nettan uta anthima mohothe wena tripakata yanna wenawa![]()

සංජී මල්ලි & යුරා ..උඹල ඔය ට්‍රෙන් එකේ යන්න හදන එක අවුලක් නේද? . තරිය ලවා මෙහෙන් van එකක් සෙට් කරගන්න කතාකලා . මොකද දන්නවද , එහෙන් වාහන හොයන්න ගියොත් වැඩේ කචල් සහ වියදම අනිවා වැඩිවෙනවා .අනික එන්නේ කොහොමද ඊට පස්සේ ?
අනිත් එක තමයි රස්තියාදුව ..ට්‍රිප විඳින්න නෙවේ විඳවන්න වෙන්නේ![]()
උඹ හදිසි නොවී හොඳ වාහනේකටම පලයන් මචන්
කතාකර වැඩක් නැත ..
අර දවස් දෙකේ ගෙදෙට්ට වෙලා බුදියගත්තනම් සැපයි වගේ![]()
මම මෙතන මගේ අදහස කෙලින්ම කිව්වා...... යුරාත් ඒ අදහසට කැමති වුනා...... එච්චරයි..... ඒ ඇරෙන්න වෙන කිසිම කෙනෙක් කිසිම රිප්ලයි එකක් කරේ නෑ කිඹුලා මට බැන්නා ඇරෙන්න තොට පිස්සුද කියලා..... ලැප විච්චේදනය කරන ලදී.........![]()

තවත් ලැප්කන්නෙක් බිහිවෙයි.......
පසුවට...පසුවට..........කෝ ත්‍රෙඩ් ඒක........?![]()

පසුවට...පසුවට..........
නැත්තං කෙළ ගිලලා අරූට බඩ යන්න ගත්තොත්.............![]()
මොකද ඒ ළමාතැනිලා දෙන්න කියන්නේ කකුළුවෝ ගැන.......Muu meka ahana katha witharakwena mokuth epaada ?