මම 82කේ ,,,
වයස වැඩිද මන්දා ....![]()
oya kohomada awrudu 2ka ipadune

ඈයි මචෝ උබලට මතක නෑද්ද ගදපාන ගහේ ගෙඩි වලින් තුවක්කු හෑදුව




Uba nam Supiri machan. mewa mathak karata ubata pin.mama resin car nam dannawa. ooka danne nathuwa hitiye..![]()
![]()
මේ තියෙන්නේ බන් අයිටම් එක තාම මතකයි යන්තම් අටව ගන්න දැන්,මෙකන්ම තමා රේසින් කාර් හදන්නේ බන් අපේ කස්ටියට මතකත් ඇති
දැන් ඉන්න එවුන්ට කොලයක් නවල බොට්‍ටුවක් හදාගන්නවත් බැරි එවුන් බන් ඉන්නේ.අපේ කාලෙ එක්ක බලන කොට
apooo enna epa methanta ra bada gediya![]()


bump

