EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම තියෙනවා කියල කෑ ගැහුවේ නැහැනේ අයියා:no:............මෙයා කියනවා හිකනලෙක් ලු ඉන්නේ:lol:,ඉතින් මම කිව්වා මට තියෙන එක.........:yes:..
    එක හරිම සිම්පල් ප්ලෑන් එකක් නෙව
    :nerd:

    images
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තට්ටේ මන්නිය හිර වෙච්චි වේදනාවට කෑ ගහනවා.....:lol:

    මේ හොට්ටෝ හැම තිස්සෙම එකම දේ කියවන්නේ නැතුව ඉඳින් :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් ට්‍රිප පිළිබද ප්‍රසන ඔක්කොම කියහල්ලා

    අකොමඩේෂන් ප්‍රස්නේ මම බලාගන්නම් , වාහනය කොහොමද? හරියටම ගාන කියාද ? දෙපරේට් රුම් ඕන එවුන් අතුස්සපල්ලා ,
    sara beema ganath balaganna kathavak kiyuva mathakayi.....:rolleyes::rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට එක වාහනයක් ගේන්න පුළුවන් ..ඊට වැඩි දෙයක් නම් බැරිය :no:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉතින් බන් එක වැන් එකකුයි කාර් එකකුයි හොදටම ඇති....ඔක්කොම උපරිම දහතරක්නේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ridila™

    මම මීට පස්සේ උඹ දිගටම මෙහෙම පෝස්ට් දානවනම් කෝට් නොකර ඉන්නම් උඹේ ඒවාට :dull: හිරිකිතයි බන් මෙහෙම දිගට දානකොට අර අරූ කිව්වා වගේ :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරියටම කී දෙනෙක්ද යන්නේ ?
    හදමු කස්ටිය කීයක්ද කියල

    අනිවා 20+ ඉන්නවනේ බන් .. වෑන් දෙකක් හෝ බස් එකක් ඕන කට්ටියම යනවනම් :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් බන් එක වැන් එකකුයි කාර් එකකුයි හොදටම ඇති....ඔක්කොම උපරිම දහතරක්නේ

    උඹ මොන ලෝකෙද බන් ඉන්නේ ? :growl:
     
    Status
    Not open for further replies.