යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද නේද මිනියෝ ?ඌ තියෙනවා තියෙනවා කිය කිය වටේ යනවා
![]()
තට්ටේ මන්නිය හිර වෙච්චි වේදනාවට කෑ ගහනවා.....

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද නේද මිනියෝ ?ඌ තියෙනවා තියෙනවා කිය කිය වටේ යනවා
![]()

මම තියෙනවා කියල කෑ ගැහුවේ නැහැනේ අයියා............මෙයා කියනවා හිකනලෙක් ලු ඉන්නේ
,ඉතින් මම කිව්වා මට තියෙන එක.........
..
එක හරිම සිම්පල් ප්ලෑන් එකක් නෙව![]()
තට්ටේ මන්නිය හිර වෙච්චි වේදනාවට කෑ ගහනවා.....![]()

sara beema ganath balaganna kathavak kiyuva mathakayi.....දැන් ට්‍රිප පිළිබද ප්‍රසන ඔක්කොම කියහල්ලා
අකොමඩේෂන් ප්‍රස්නේ මම බලාගන්නම් , වාහනය කොහොමද? හරියටම ගාන කියාද ? දෙපරේට් රුම් ඕන එවුන් අතුස්සපල්ලා ,



sara beema ganath balaganna kathavak kiyuva mathakayi.....![]()

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද නේද මිනියෝ ?ඌ තියෙනවා තියෙනවා කිය කිය වටේ යනවා
![]()



vikiyama thama kiyuve monavada dekak thiyenava kiyala.....නොදකින් අහපු ප්‍රශ්නේ ඉස්සල්ලම![]()




van ekakda....මට එක වාහනයක් ගේන්න පුළුවන් ..ඊට වැඩි දෙයක් නම් බැරිය![]()

මේ හොට්ටෝ හැම තිස්සෙම එකම දේ කියවන්නේ නැතුව ඉඳින්![]()
van ekakda....![]()
ridila™
හිරිකිතයි බන් මෙහෙම දිගට දානකොට අර අරූ කිව්වා වගේ 
හරියටම කී දෙනෙක්ද යන්නේ ?
හදමු කස්ටිය කීයක්ද කියල

umbala meva balabala thama ehenam bothal visi ganak hiskale.....




ඉතින් බන් එක වැන් එකකුයි කාර් එකකුයි හොදටම ඇති....ඔක්කොම උපරිම දහතරක්නේ
