jothipalage malagama Tv eke dakka mama nam... ammo hitapu senaga.... mama hithanne wijaya & jothita thamai lankawe wedima senagaka malagamakata awe.... eeta passe awe soma hamuruwange apawath weemata...
මල්කවි මාම

ගදපාන නෙමෙයි බන් කිරිල්ල ගෙඩි වලින්.
ඒ කාලේ නම් පට්ට ආතල් ගත්තේ.
ඉස්ස්කොලේ o /l කරන කාලේ ආවා අර ලේස් දෙක අදින බැග් එක![]()

2003/2004 කාලේදී අපිත් කළුතර පැත්තේ සරිසරුව නිතරම![]()

sucess , sipesevana patte ehema awada ?![]()
badde, tilny class awa oi.ගදපාන නෙමෙයි බන් කිරිල්ල ගෙඩි වලින්.
ඒ කාලේ නම් පට්ට ආතල් ගත්තේ.
ඉස්ස්කොලේ o /l කරන කාලේ ආවා අර ලේස් දෙක අදින බැග් එක![]()
ඕක ඔලුවට දාලා වටේම ඉන්න උන් ඔලුවට ගහනකොට කදුළු එනවා නේ.

ade ow awa..badde, tilny class awa oi.

මේ වගේ ටෙලි නාට්‍ය අද නෑනෙ.![]()
duka thama...

ekaneduka thama...
mage asama tele drama eka amba yaluwo !![]()
![]()
මාත් ආසම සිංහල ටෙලිනාට්‍ය තමයි ඒක. තාම ඒකට වැඩිය ආස වුන එක සිංලල ටෙලි නාට්‍යක් වත් ආවේ නෑ.
amba yaluwo poth 2 kiyeuwada?
matath ehemai bro......amba yaluwo poth 2 kiyeuwada?
mata mathakai issara oka balala andanawa
එකේ අත්තම්මව මරන් කන්ඩ තරම් මල මට වෙලාවකට
දැන් වගේ දඩස් ගාල කම්පියුටර් off වෙන්නෙ නෑ බොල ඒ කාලේ
උ කිව්වම හරි කියල අපියි ඔෆ් කරන්න ඕනි
![]()