EK 1980s Club (1980-1989)

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
ගදපාන නෙමෙයි බන් කිරිල්ල ගෙඩි වලින්.
ඒ කාලේ නම් පට්ට ආතල් ගත්තේ.
ඉස්ස්කොලේ o /l කරන කාලේ ආවා අර ලේස් දෙක අදින බැග් එක
BG85_CinchSportBag_KlyGreen.jpg

:) :) :)
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගදපාන නෙමෙයි බන් කිරිල්ල ගෙඩි වලින්.
    ඒ කාලේ නම් පට්ට ආතල් ගත්තේ.
    ඉස්ස්කොලේ o /l කරන කාලේ ආවා අර ලේස් දෙක අදින බැග් එක
    BG85_CinchSportBag_KlyGreen.jpg


    ඕක ඔලුවට දාලා වටේම ඉන්න උන් ඔලුවට ගහනකොට කදුළු එනවා නේ.

    මේක ගත්ත කාලේ කොල්ලො චන්ඩියෝ වගේ තමයි ඕක අරං යන්නේ. :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ekane :( duka thama...
    mage asama tele drama eka amba yaluwo ! :yes: :D

    මාත් ආසම සිංහල ටෙලිනාට්‍ය තමයි ඒක. තාම ඒකට වැඩිය ආස වුන එක සිංලල ටෙලි නාට්‍යක් වත් ආවේ නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    දැන් වගේ දඩස් ගාල කම්පියුටර් off වෙන්නෙ නෑ බොල ඒ කාලේ

    උ කිව්වම හරි කියල අපියි ඔෆ් කරන්න ඕනි :cool:


    windows+95_41af9e_3828759.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකේ අත්තම්මව මරන් කන්ඩ තරම් මල මට වෙලාවකට

    ඔව් මටත් එහෙමයි.
    කොහොමද ඒකෙ අශේන් මංජුලගේ රග පෑම.

    අශේන් මංජුල කියන්නේ දක්ෂ නලුවෙක් හැබැයි වෙන අය වගේ හැම නාට්‍යකටම එන්නෙ නෑ.
    av08082411-2.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් වගේ දඩස් ගාල කම්පියුටර් off වෙන්නෙ නෑ බොල ඒ කාලේ

    උ කිව්වම හරි කියල අපියි ඔෆ් කරන්න ඕනි :cool:


    windows+95_41af9e_3828759.jpg

    ඔව් එල තමයි. :) :)
    ගොඩක් කොල්ලෝ මේ වින්ඩෝ එක වෙනස් කරගත්ත මතකද.