EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    *ට්*ර් සිය මුලු පවුලම සමහ පැමිණ, අපිත් සමග කැළණි විහාරය වැද පුදා ගෙන පැමිණෙන ලදී.... :) අපිට පාට් එක ,දැම්මට අක්කා සද්දයක් දාපු ගමන්, බුවා සරෙන්ඩර්..... පොඩි මෑන්වත් වඩාගෙන ගියේ යස අගේට..... :P (මේකට නම් **** උපරිමේටම රිදෙයි) :D :P
    meke inna godak evunta oka poduyi ne....:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පවුලේ අය එක්ක යනකොට බබාව වඩාගෙන යන්නේ නැතුව උඹව වඩාගෙන යන්න කියලද කියන්නේ ?:lol::lol::lol::lol:

    :frown: ඒ උනාට බුවා කිව්වා, පොඩි උන් වඩාගෙන හිටියා කියලා එහෙම කිරියේ දැම්මොත්, තෝව අමුවෙන් කනවා කියලා මට...... :dull:
     

    kingdewi

    Well-known member
  • :frown: ඒ උනාට බුවා කිව්වා, පොඩි උන් වඩාගෙන හිටියා කියලා එහෙම කිරියේ දැම්මොත්, තෝව අමුවෙන් කනවා කියලා මට...... :dull:

    අප්පටසිරි පරිස්සම් වෙයන් ..ඕක ඌරු මස් කන්න හෙන පෙරේතයි :yes:
     
    Status
    Not open for further replies.