EK Married Club-7

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආපෝ...හැමදාම කව්රුහරි ඕක අහනවා...නෑ නෑ...අපේ කව්රුත් නෙමේ...:no::no: හැබැයි අපිත් රාජසිංහ පරපුරේ....:yes::cool:

    ane umbalage rajasinghe parapura.. rajasinghe nemei umba enawa aththe raja ali parapurakin wennathi... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ammapa samporrna aththa kathawa..... :yes:

    p:s - mehema dekuth thiyenawa... api karana rassawal anuwa naya nethuwa innawa kiyana eka nam hithanna tikak marui.. ape samahara heena haba karaganna kalen kaleta naya wenna wenawa.. habai api danaganna one hira wenne nethuwa apita puluwan pramanekata naya wenna... :cool:

    aniwaa..... hira wunoth sadaa windawanna wenne...... goda emak nee..... enisaa okkotama kalin ape limit eka denagena inna oonee......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    idama hutas.. parawal case eka nisa... thawa geyak set wela thiyenawa.... eke loan ekakuth thiyenawa.. aragena loan eka gewanna kiyala kiyanne... eth eketh podi podi awul wagayak thiyenawa... balanna one ithin mokadda wenne kiyala...

    mata housing loan genanam idea ekak nee ayye..... habayi monawahari kerenna onenam kiyanna ape maamata kiyala karaganna puluwan wewi.....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආපෝ...හැමදාම කව්රුහරි ඕක අහනවා...නෑ නෑ...අපේ කව්රුත් නෙමේ...:no::no: හැබැයි අපිත් රාජසිංහ පරපුරේ....:yes::cool:
    mama hithuve kadol athage parapure nayek kiyala....:baffled::rolleyes::P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    *ට්*ර් සිය මුලු පවුලම සමහ පැමිණ, අපිත් සමග කැළණි විහාරය වැද පුදා ගෙන පැමිණෙන ලදී.... :) අපිට පාට් එක දැම්මට, අක්කා සද්දයක් දාපු ගමන්, බුවා සරෙන්ඩර්..... පොඩි මෑන්වත් වඩාගෙන ගියේ යස අගේට..... :P (මේකට නම් **** උපරිමේටම රිදෙයි) :D :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියා එතකොට කාන්තා අධිපත්‍යය සමඟ ට්‍රිප් එක එන්නේ ?

    :yes: එකෙන්ම ඌට යන්න වෙන්නේ එහෙම තමා...... විෂබීජේ දැම්මෙව්වා ඔලුවට අක්කගේ...... :P දැන් ඉතින් සුම්මා.... ගැලවුමක් නෑ..... :lol:
     

    kingdewi

    Well-known member
  • *ට්*ර් සිය මුලු පවුලම සමහ පැමිණ, අපිත් සමග කැළණි විහාරය වැද පුදා ගෙන පැමිණෙන ලදී.... :) අපිට පාට් එක දැම්මට, අක්කා සද්දයක් දාපු ගමන්, බුවා සරෙන්ඩර්..... පොඩි මෑන්වත් වඩාගෙන ගියේ යස අගේට..... :P (මේකට නම් **** උපරිමේටම රිදෙයි) :D :P

    පවුලේ අය එක්ක යනකොට බබාව වඩාගෙන යන්නේ නැතුව උඹව වඩාගෙන යන්න කියලද කියන්නේ ?:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.