නිදි_නැති_නෙත්_II

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,110
    4,909
    113
    -In Darkness-
    ow malli terum gatta tamanta galapenne nathi ayawa ashraya kireeme pratipala:yes:
    pama wela hari danaganna salassuwata bohoma sthuthie..mokada mam nam joke ekatawath kaatawath insult karanne na..all da best :)

    ඒක නම් මාත් තේරුම් ගත්තා :yes::yes: ගැලපෙන් නැති අය ආස්‍රය කරන එක ප්‍රමාදයට හේතුවේ කියලා නම් :lol::lol: කකුලු අම්මා ඇදේට යන ගමන් පැටවුන්ට කෙලින් යන්න කියනවා වගේනේ මෙයාගේ කතාව. මෙච්චර වෙලාවක් එක එක ඒවා කිය කිය ඉඳලා දැන් කියනවා insult කරන් නෑ කියලා. ඔයා insult කරේ නැත්තම් මාත් කරලා නෑ තමා :) That depends on how you describe the word insult. ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න. ඇන්ඩ් තෑන්ක්ස් ෆොර් ද විශ් ;)

    lol sahagatath :rofl:

    එකෙන්ම එකෙන්ම :yes::yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,909
    113
    -In Darkness-
    dinana pattata hooyya :P
    dinana ekawa expose karala thread damu :rofl:
    moko kiyanne :rofl::rofl:

    424509_474868292603711_113978541_a_zps1e141643.jpg
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    dinana pattata hooyya :P
    dinana ekawa expose karala thread damu :rofl:
    moko kiyanne :rofl::rofl:
    එකෙන්ම එකෙන්ම :yes::yes::yes:
    atta kiyapan uba lagadi ube Evoque eke sayuwa ekkan yanna ba kiwwa neda :P ekai me okkoma

    ගමෙහ් අනාතයන්ට මොන ඉවොක්ද බන්, මේ මටවත් නෑති එකේ :(:(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,909
    113
    -In Darkness-
    Itin liyapanko methana pacha kalinne nathiwa..

    අඩෝ ලියනවා කියන එක බං උඩින් පල්ලෙන් කරන්න බෑ. පුලුවන් මම කැමති නෑ. ලොකුකමකට කියනවා නෙමෙයි. මූඩ් එකක් නැත්තම් මචං කොච්චර ෆ්‍රී වුනත් ලියන්නේ නෑ. එහෙම ලිව්වොත් අන්තිමට උඹලම කෑ ගහයි මෙලෝ රහක් නෑ බං. මොනවාද මේ අරවා මේවා. බලපන් සමහර දාට හදිස්සියට ලිව්ව එපි සමහර තැන් අවුල් එහෙමත් ඇති. ඒ දේට කැමති නැති නිසයි බං මම මේ වෙලාව අරගෙන ලියන්නේ :yes::yes: