ow malli terum gatta tamanta galapenne nathi ayawa ashraya kireeme pratipala![]()
pama wela hari danaganna salassuwata bohoma sthuthie..mokada mam nam joke ekatawath kaatawath insult karanne na..all da best![]()
ඒක නම් මාත් තේරුම් ගත්තා 
ගැලපෙන් නැති අය ආස්රය කරන එක ප්රමාදයට හේතුවේ කියලා නම් 
කකුලු අම්මා ඇදේට යන ගමන් පැටවුන්ට කෙලින් යන්න කියනවා වගේනේ මෙයාගේ කතාව. මෙච්චර වෙලාවක් එක එක ඒවා කිය කිය ඉඳලා දැන් කියනවා insult කරන් නෑ කියලා. ඔයා insult කරේ නැත්තම් මාත් කරලා නෑ තමා
That depends on how you describe the word insult. ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න. ඇන්ඩ් තෑන්ක්ස් ෆොර් ද විශ්

lol sahagatath![]()
එකෙන්ම එකෙන්ම