issalama windows computer use kaleth api thama ekath windows 95 ekka
![]()

දැන් වගේ දඩස් ගාල කම්පියුටර් off වෙන්නෙ නෑ බොල ඒ කාලේ
උ කිව්වම හරි කියල අපියි ඔෆ් කරන්න ඕනි
![]()

ado rocka... dakkka kal yakoo....![]()
ade rockyastill alive da ?
![]()
![]()


ME sound eka mathakada
ඔව් ඔව් මචං සෑහෙන්න කාලෙකින් ඔය සද්දෙ ඇහුවේ. 
mama 79 onna mamath awa..........
ME sound eka mathakada



දැන් වගේ දඩස් ගාල කම්පියුටර් off වෙන්නෙ නෑ බොල ඒ කාලේ
උ කිව්වම හරි කියල අපියි ඔෆ් කරන්න ඕනි
![]()


ඔව් මචං වින්ඩෝස් 95 ඉන්ස්ටෝල් කර ගත්ත කාලේ හිතුවේ වින්ඩෝස් වල ආයි දියුනු වෙන්න දෙයක් නෑ කියලා.![]()


ඩ්රයිවර්ස් හොයාගෙන ෆොමැට් කරල දාද්දි කොහොමද ආතල් එක.![]()
ඔව් කට්ට කාලා ඩ්රයිවර්ස් දාගත්තට පස්සේ කොහොමද ගතිය. රීස්ටාට් කරාට පස්සේ සව්න්ඩ් එහෙම ඇහෙනකොට.

