EK 1980s Club (1980-1989)

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    issalama windows computer use kaleth api thama ekath windows 95 ekka

    images
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    issalama windows computer use kaleth api thama ekath windows 95 ekka

    images

    ඔව් මචං වින්ඩෝස් 95 ඉන්ස්ටෝල් කර ගත්ත කාලේ හිතුවේ වින්ඩෝස් වල ආයි දියුනු වෙන්න දෙයක් නෑ කියලා. :lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    දැන් වගේ දඩස් ගාල කම්පියුටර් off වෙන්නෙ නෑ බොල ඒ කාලේ

    උ කිව්වම හරි කියල අපියි ඔෆ් කරන්න ඕනි :cool:

    windows+95_41af9e_3828759.jpg

    ow oya kale awe AT power supply. manually off kale nethnam itn dawasama oya message eka wetila tiyenawa.

    dan itin ATX awa nisa ibema off wenawa.

    hebei e kale desktop wala leda adui danuth ekka balanakota neda:)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් මචං වින්ඩෝස් 95 ඉන්ස්ටෝල් කර ගත්ත කාලේ හිතුවේ වින්ඩෝස් වල ආයි දියුනු වෙන්න දෙයක් නෑ කියලා. :lol:

    ඩ්‍රයිවර්ස් හොයාගෙන ෆොමැට් කරල දාද්දි කොහොමද ආතල් එක.:rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඩ්‍රයිවර්ස් හොයාගෙන ෆොමැට් කරල දාද්දි කොහොමද ආතල් එක.:rofl::rofl:

    ඔව් කට්ට කාලා ඩ්‍රයිවර්ස් දාගත්තට පස්සේ කොහොමද ගතිය. රීස්ටාට් කරාට පස්සේ සව්න්ඩ් එහෙම ඇහෙනකොට.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් කට්ට කාලා ඩ්‍රයිවර්ස් දාගත්තට පස්සේ කොහොමද ගතිය. රීස්ටාට් කරාට පස්සේ සව්න්ඩ් එහෙම ඇහෙනකොට.

    ආසයි නේ... අයෙ දවසටම වෙන මුකුත් ඔනෙ නැහැ...:lol::lol: