EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර කකුළුවො තෙුඩ් එක පරක්කු කරනව බං..........
    මේ දවස් වල දැම්මට වැඩක් නෑ, හම්බාරුණ වලිය නිසා............

    මෙහෙම දාමු හෙඩිම......" ඉවොක්‌ එකෙන් ගෙනාපු කකුළුවෝ" කියලා......... හම්මා නැගලා යයි ත්‍රෙඩ් ඒක........ :lol::lol::lol::lol:

    ටිකක් ඉවසමු....... මිණිකැට යට යනකොට ගොමරිටි උඩ මතුවෙනවා කියනවනේ........ :(
     
    kingdewi

    Well-known member
  • ඔව් බං.....
    අවීවේකියි........
    @ එළියට අරං වැඩක් කරගන්න වෙලාවක් නෑ...........:oo::(

    ඒක තමා ..
    ඇට පැකින් වල දිග කාලයක් තිබ්බොත් සාපල්‍යතාවය අඩු වෙයි නේ :(
     
    kingdewi

    Well-known member
  • පන්සල කොහොමද හම්බයෙක් අයිති කරගන්නේ.......? එතකොට ඌද අර හාමුදුරුවන්ට එරෙහිව උසාවි නියෝග අරගෙන තියෙන්නේ පන්සල බිමට එන්න තහනම් කරලා....... උගේ අල්ලට හාල්ගරන්න කාලකන්නි.........

    ත්‍රෙඩ් වල ඕක කතාකරන්න ගියොත් ඉවරයක් වෙන්නේ නෑ .
    ජරා සත්තු :growl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹලා ඩොටේ ඉන්නකොට ඔහොම තමා....... අපිටනම් මේ ලෝඩ් වෙන්නේ හරියට නිකං ලෝඩ් ඔෆ් ද රිංග්ස් වගේ........ :P
    එතකොට අනික් ත්‍රෙඩ් ලෝඩ් වෙන්නේ කොහොමද පැස්බරෝ????
    හොරාට කලින් කෙහෙල්කන වැට පන්නන්න එපා මලිත්තෝ :)
    ඒකනම් අවන්කෙන්ම තේරුනේ නැහැ සොයුර
    මෝල් කියන්න එපා යකෝ.................:growl::angry:
    ජීටිය මේ දවස් වල වෙන දේවල් වල හැටියට දෙයි ඩෝං ගාල..............:dull::dull:

    10000ක් යන්න ඕන 8 එන්න:oo::frown:
    එකත් එහෙමද?එය නොදැන සිටියෙමි.....ඔව් මේ දවස් වල එළකිරියේ පට්ට සීන් නේ යන්නේ
    අර කකුළුවො තෙුඩ් එක පරක්කු කරනව බං..........
    මේ දවස් වල දැම්මට වැඩක් නෑ, හම්බාරුණ වලිය නිසා............
    අරුනය නොසැලී ඉන්නවා මචන් මොනවා උනත්....ඕකාට මඩ ගහන්නේ තනිකර රිදිච්ච එවුන් උගේ ත්‍රෙඩ් නිසා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක තමා ..
    ඇට පැකින් වල දිග කාලයක් තිබ්බොත් සාපල්‍යතාවය අඩු වෙයි නේ :(
    දැන් දෙකක් ඉන්නව නේහ්...............
    සාපල්‍යතාවය නහී අදාලක්තා හේ දැන්........

    නෑ මං කියන්නේ චිත්තප්පිරීතිය නිමිත්තෙන්වත්............

    කොහෙමත් ජීවිතය කියන්නේ අතිශය ලොල් සහගත දෙයක් බං..........:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ත්‍රෙඩ් වල ඕක කතාකරන්න ගියොත් ඉවරයක් වෙන්නේ නෑ .
    ජරා සත්තු :growl:

    ඇත්ත....... ඇත්ත.......... අන්තිමට මේ මැරිඩ් ක්ලබ් එකත් ඌරු ගඳ ගහනවා ඔව්වා කතාවට ඇදගත්තොත්........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පන්සල කොහොමද හම්බයෙක් අයිති කරගන්නේ.......? එතකොට ඌද අර හාමුදුරුවන්ට එරෙහිව උසාවි නියෝග අරගෙන තියෙන්නේ පන්සල බිමට එන්න තහනම් කරලා....... උගේ අල්ලට හාල්ගරන්න කාලකන්නි.........

    අපේ මිනිස්සුන්ගේ නොසැලකිල්ල තමයි බං.මතකද සෝම හාමුදුරුවෝ අම්බානෙක ඔය ගැන ඉස්සර අපිට කිව්වා....ඒත් අපේ ඉන්න සර්වඥ පණ්ඩිත උත්තමයෝ ඕව ගණන් ගත්තේ නැහැනේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රසිද්ධියේ නෙවෙයිනේ නෙහ්හ්.......... :rolleyes::rofl::lol::lol:
    ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙලාවක් විවෙකයක් නෑ බං.......:dull:
    උඹටත් තෙරෙයි එකා දෙන්න වෙලා, උන් මොන්ටිසෝරි එහෙම යන්න ගත්තාම........:dull::oo:
    අරුනය නොසැලී ඉන්නවා මචන් මොනවා උනත්....ඕකාට මඩ ගහන්නේ තනිකර රිදිච්ච එවුන් උගේ ත්‍රෙඩ් නිසා..
    අරුණ පෞද්ගලිකව ලියන බාසාවට මම කැමති නෑ...විශේෂයෙන් හරුප දෙසා වදාරණවට. ඔයිට වඩා රිද්දන්න සහ කන්ඩෙම් කරන්න පුළුවන් හරි තර්කයට සහ යථාර්ථයට කතා කරනව නම්.........
     
    kingdewi

    Well-known member
  • දැන් දෙකක් ඉන්නව නේහ්...............
    සාපල්‍යතාවය නහී අදාලක්තා හේ දැන්........

    නෑ මං කියන්නේ චිත්තප්පිරීතිය නිමිත්තෙන්වත්............

    කොහෙමත් ජීවිතය කියන්නේ අතිශය ලොල් සහගත දෙයක් බං..........:dull:

    කසාද බැඳීම යනු තම චිත්ත ප්‍රීතිය බිරිඳ සහ දරුවන් වෙනුවෙන් කැපකිරීමයි :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    අපේ මිනිස්සුන්ගේ නොසැලකිල්ල තමයි බං.මතකද සෝම හාමුදුරුවෝ අම්බානෙක ඔය ගැන ඉස්සර අපිට කිව්වා....ඒත් අපේ ඉන්න සර්වඥ පණ්ඩිත උත්තමයෝ ඕව ගණන් ගත්තේ නැහැනේ

    100% එකඟයි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ මිනිස්සුන්ගේ නොසැලකිල්ල තමයි බං.මතකද සෝම හාමුදුරුවෝ අම්බානෙක ඔය ගැන ඉස්සර අපිට කිව්වා....ඒත් අපේ ඉන්න සර්වඥ පණ්ඩිත උත්තමයෝ ඕව ගණන් ගත්තේ නැහැනේ

    වගකිවයුතු එවුන්ට කොහෙද බං ඔව්වට උනන්දුවක්........

    දැක්කද අර අස්ගිරි මහා නාහිමි අර ගාල්තැන්නේ කපුවා වෙනුවෙන් දෙන ටෝක් ඒක....... රටේ මෙච්චර ප්‍රශ්න වෙද්දී එව්වට කටක් ඇරෙන්නේ නෑ මහනායක හාමුදුරු කෙනෙක් වෙලත්...... අර හොර කපුවා සල්ලි පුජා කරද්දී යස අගේට කට ඇරෙනවා වර්ණනා කරන්න......... :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙලාවක් විවෙකයක් නෑ බං.......:dull:
    උඹටත් තෙරෙයි එකා දෙන්න වෙලා, උන් මොන්ටිසෝරි එහෙම යන්න ගත්තාම........:dull::oo:

    දැනටමත් ටික ටික වැටහෙමින් ඇත අයියේ..... :(:dull::dull::dull:

    අරුණ පෞද්ගලිකව ලියන බාසාවට මම කැමති නෑ...විශේෂයෙන් හරුප දෙසා වදාරණවට. ඔයිට වඩා රිද්දන්න සහ කන්ඩෙම් කරන්න පුළුවන් හරි තර්කයට සහ යථාර්ථයට කතා කරනව නම්.........

    අනික අරුණ අර පිම්පියා ස්කර්විව ප්‍රමෝට් කරන හැටි මට පේන්න බෑ....... එකෙන් වෙන්නේ ඒ මන්ද මානසිකයා තවත් ඇවිස්සෙන ඒක......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැගී අලුයම අවුජ බලයි සිටියනි මෙහිමයි
    ස්වස්ති සියලු ඇම් සී නරයෙනි තොපටයි
    ........සුබ උදානයක් වේවා
    :baffled::confused::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ehemama kiyanna ba. pavule kattiyama ekathuvela sathutu venna puluvan velaval oni tharam thiyenava........:love::):cool::cool:

    ඒකත් ඇත්ත තමා....... ඒත් හුඟාක් දුරට වෙන්නේ පවුලක තාත්තා තමන්ගේ සතුට පවුල වෙනුවෙන් කැප කරන ඒක තමයි.......
     
    Status
    Not open for further replies.