සුබ උදෑසනක්...........
අර මෝල් ලබ්බා මාව හොයන්නේ බාබකිව් රෙසිපි එක ගන්න ද?
මට මොකටද රෙසිපි.....?? යන එකෙක්ට දීපිය..... මම එන්නේ නෑ..... 

මට මොකටද රෙසිපි.....?? යන එකෙක්ට දීපිය..... මම එන්නේ නෑ.....
![]()

8 ට කාලේ හරි වගේ....මේක ලෝඩ් වෙන්නේ හරිම අමාරුවෙන්..

උඹලා ඩොටේ ඉන්නකොට ඔහොම තමා....... අපිටනම් මේ ලෝඩ් වෙන්නේ හරියට නිකං ලෝඩ් ඔෆ් ද රිංග්ස් වගේ........![]()

ජබුක්මෙහෙම බාලගිරි දෝෂ ඇතිවේවි, යන්නේ නෑ එන්න බෑ අරව මේවා කිය කියා ට්‍රිප් යන ඒක හොඳ නෑ යකෝ..........![]()
මමයෑ එන්නේ නෑ කියාගෙන මෙතන අඩන්නේ... අර පොලොස් කොට්ටෝරු කිඹුලනේ...... 
අර කකුළුවො තෙුඩ් එක පරක්කු කරනව බං..........
මේ දවස් වල දැම්මට වැඩක් නෑ, හම්බාරුණ වලිය නිසා............

එකෙන්ම මේ දවස් වල අරුණයා තරම් ජනප්‍රිය එකෙක් නෑ මේකේ...... 
මමයෑ එන්නේ නෑ කියාගෙන මෙතන අඩන්නේ... අර පොලොස් කොට්ටෝරු කිඹුලනේ......
![]()

එව්වත් ත්‍රෙඩ් ද බං........?![]()
ඔව් ඒ උනාට ඌ කියන්න තියෙන දේ කෙලින්ම කියනවා,මම එකට ගරු කරනවා...ප්‍රසිද්ධියේ හෝ අප්රසිද්ධියේ හෝ වෙලාවක් විවෙකයක් නෑ බං.......
උඹටත් තෙරෙයි එකා දෙන්න වෙලා, උන් මොන්ටිසෝරි එහෙම යන්න ගත්තාම........
අරුණ පෞද්ගලිකව ලියන බාසාවට මම කැමති නෑ...විශේෂයෙන් හරුප දෙසා වදාරණවට. ඔයිට වඩා රිද්දන්න සහ කන්ඩෙම් කරන්න පුළුවන් හරි තර්කයට සහ යථාර්ථයට කතා කරනව නම්.........
ඕව ගැන කතා කරන්න ගියොත් නම් ඉතින් ඉහ නිකට පැහෙනකන් කියන්නදෙවල් තියෙනවා නොකඩවාවගකිවයුතු එවුන්ට කොහෙද බං ඔව්වට උනන්දුවක්........
දැක්කද අර අස්ගිරි මහා නාහිමි අර ගාල්තැන්නේ කපුවා වෙනුවෙන් දෙන ටෝක් ඒක....... රටේ මෙච්චර ප්‍රශ්න වෙද්දී එව්වට කටක් ඇරෙන්නේ නෑ මහනායක හාමුදුරු කෙනෙක් වෙලත්...... අර හොර කපුවා සල්ලි පුජා කරද්දී යස අගේට කට ඇරෙනවා වර්ණනා කරන්න.........![]()
දැනටමත් ටික ටික වැටහෙමින් ඇත අයියේ.....
අනික අරුණ අර පිම්පියා ස්කර්විව ප්‍රමෝට් කරන හැටි මට පේන්න බෑ....... එකෙන් වෙන්නේ ඒ මන්ද මානසිකයා තවත් ඇවිස්සෙන ඒක......


ඌ රඟපෑමක් කරන්නේ බන්.උට ඇති පිස්සුවක් නෑ
ජයෙන් ජය ජන විජය....පරෙස්සමෙන් යන්ට අයියා....සහෝදරවරුනි ...වැඩට යාම සඳහා නිවසින් නික්ම යාමට වෙලාව පැමිණ ඇත ..
සුබ දිනක් වේවා
හායි..මම අලුතින් ආවෙ..

බස් වලට පෑ .......................රති
කෙළි කෙළ පියා පෑ ..............රුති
මොටෝ සයිකලයේ ...............යති
දනෝ බස් ලබ්බ යයි පව...........සති




බස් වලට පෑ .......................රති
කෙළි කෙළ පියා පෑ ..............රුති
මොටෝ සයිකලයේ ...............යති
දනෝ බස් ලබ්බ යයි පව...........සති
තරින්දය නම් .......................වන
ගිය තැන කරන වන ...............වණ
පෑන් ගෙන විකු....................ණන
ඌරො පස්සෙන් තාම පන්..........නන



UDIN TANKIYE BADA THIYAGENAකම්පීතර ලැප් ටොප්ද නෙක
සොයමින් විගඩම් කරන එක
සොලවමින් තඩි බඩද *ක
අහෝ කම්පිතර භක්ෂක
ඕව ගැන කතා කරන්න ගියොත් නම් ඉතින් ඉහ නිකට පැහෙනකන් කියන්නදෙවල් තියෙනවා නොකඩවා



ඌ රඟපෑමක් කරන්නේ බන්.උට ඇති පිස්සුවක් නෑ
![]()



UDIN TANKIYE BADA THIYAGENA
PALSARE YAYI VADA DAMAGENA
ME NISA MUGE NAMA VENAS VIYA
BAS LABBA DAN BAYIK LABBA VIYA.......
කම්පීතර ලැප් ටොප්ද නෙක
සොයමින් විගඩම් කරන එක
සොලවමින් තඩි බඩද *ක
අහෝ කම්පිතර භක්ෂක

බස් වලට පෑ .......................රති
කෙළි කෙළ පියා පෑ ..............රුති
මොටෝ සයිකලයේ ...............යති
දනෝ බස් ලබ්බ යයි පව...........සති