EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මට මොකටද රෙසිපි.....?? යන එකෙක්ට දීපිය..... මම එන්නේ නෑ..... :no::(

    මෙහෙම බාලගිරි දෝෂ ඇතිවේවි, යන්නේ නෑ එන්න බෑ අරව මේවා කිය කියා ට්‍රිප් යන ඒක හොඳ නෑ යකෝ.......... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8 ට කාලේ හරි වගේ....මේක ලෝඩ් වෙන්නේ හරිම අමාරුවෙන්..

    :frown:

    උඹලා ඩොටේ ඉන්නකොට ඔහොම තමා....... අපිටනම් මේ ලෝඩ් වෙන්නේ හරියට නිකං ලෝඩ් ඔෆ් ද රිංග්ස් වගේ........ :P

    :rofl::lol: ජබුක්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙම බාලගිරි දෝෂ ඇතිවේවි, යන්නේ නෑ එන්න බෑ අරව මේවා කිය කියා ට්‍රිප් යන ඒක හොඳ නෑ යකෝ.......... :growl:

    :frown: මමයෑ එන්නේ නෑ කියාගෙන මෙතන අඩන්නේ... අර පොලොස් කොට්ටෝරු කිඹුලනේ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර කකුළුවො තෙුඩ් එක පරක්කු කරනව බං..........
    මේ දවස් වල දැම්මට වැඩක් නෑ, හම්බාරුණ වලිය නිසා............

    :rofl::P :yes: එකෙන්ම මේ දවස් වල අරුණයා තරම් ජනප්‍රිය එකෙක් නෑ මේකේ...... :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බස් වලට පෑ .......................රති
    කෙළි කෙළ පියා පෑ ..............රුති
    මොටෝ සයිකලයේ ...............යති
    දනෝ බස් ලබ්බ යයි පව...........සති
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මමයෑ එන්නේ නෑ කියාගෙන මෙතන අඩන්නේ... අර පොලොස් කොට්ටෝරු කිඹුලනේ...... :angry:

    හරි ඌ අඬනවයි කියමු........ උඹ එතකොට මොකටද ඒකට හූමිටි තියන්නේ උඹත් යන්නේ නෑ කිය කියා........ :frown:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එව්වත් ත්‍රෙඩ් ද බං........? :lol::lol::lol::lol::lol:

    ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙලාවක් විවෙකයක් නෑ බං.......:dull:
    උඹටත් තෙරෙයි එකා දෙන්න වෙලා, උන් මොන්ටිසෝරි එහෙම යන්න ගත්තාම........:dull::oo:

    අරුණ පෞද්ගලිකව ලියන බාසාවට මම කැමති නෑ...විශේෂයෙන් හරුප දෙසා වදාරණවට. ඔයිට වඩා රිද්දන්න සහ කන්ඩෙම් කරන්න පුළුවන් හරි තර්කයට සහ යථාර්ථයට කතා කරනව නම්.........
    ඔව් ඒ උනාට ඌ කියන්න තියෙන දේ කෙලින්ම කියනවා,මම එකට ගරු කරනවා...
    වගකිවයුතු එවුන්ට කොහෙද බං ඔව්වට උනන්දුවක්........

    දැක්කද අර අස්ගිරි මහා නාහිමි අර ගාල්තැන්නේ කපුවා වෙනුවෙන් දෙන ටෝක් ඒක....... රටේ මෙච්චර ප්‍රශ්න වෙද්දී එව්වට කටක් ඇරෙන්නේ නෑ මහනායක හාමුදුරු කෙනෙක් වෙලත්...... අර හොර කපුවා සල්ලි පුජා කරද්දී යස අගේට කට ඇරෙනවා වර්ණනා කරන්න......... :growl:
    ඕව ගැන කතා කරන්න ගියොත් නම් ඉතින් ඉහ නිකට පැහෙනකන් කියන්නදෙවල් තියෙනවා නොකඩවා
    දැනටමත් ටික ටික වැටහෙමින් ඇත අයියේ..... :(:dull::dull::dull:



    අනික අරුණ අර පිම්පියා ස්කර්විව ප්‍රමෝට් කරන හැටි මට පේන්න බෑ....... එකෙන් වෙන්නේ ඒ මන්ද මානසිකයා තවත් ඇවිස්සෙන ඒක......
    :lol::lol::lol: ඌ රඟපෑමක් කරන්නේ බන්.උට ඇති පිස්සුවක් නෑ:no:
    සහෝදරවරුනි ...වැඩට යාම සඳහා නිවසින් නික්ම යාමට වෙලාව පැමිණ ඇත ..
    සුබ දිනක් වේවා
    ජයෙන් ජය ජන විජය....පරෙස්සමෙන් යන්ට අයියා....
    හායි..මම අලුතින් ආවෙ..

    එහෙමද?
    කොහේ ඉඳන්ද ආවේ?
    :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරින්දය නම් .......................වන
    ගිය තැන කරන වන ...............වණ
    පෑන් ගෙන විකු....................ණන
    ඌරො පස්සෙන් තාම පන්..........නන
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බස් වලට පෑ .......................රති
    කෙළි කෙළ පියා පෑ ..............රුති
    මොටෝ සයිකලයේ ...............යති
    දනෝ බස් ලබ්බ යයි පව...........සති
    :P:P:lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බස් වලට පෑ .......................රති
    කෙළි කෙළ පියා පෑ ..............රුති
    මොටෝ සයිකලයේ ...............යති
    දනෝ බස් ලබ්බ යයි පව...........සති

    කම්පීතර ලැප් ටොප්ද නෙක
    සොයමින් විගඩම් කරන එක
    සොලවමින් තඩි බඩද *ක
    අහෝ කම්පිතර භක්ෂක
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරින්දය නම් .......................වන
    ගිය තැන කරන වන ...............වණ
    පෑන් ගෙන විකු....................ණන
    ඌරො පස්සෙන් තාම පන්..........නන
    :lol::lol::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කම්පීතර ලැප් ටොප්ද නෙක
    සොයමින් විගඩම් කරන එක
    සොලවමින් තඩි බඩද *ක
    අහෝ කම්පිතර භක්ෂක
    UDIN TANKIYE BADA THIYAGENA
    PALSARE YAYI VADA DAMAGENA
    ME NISA MUGE NAMA VENAS VIYA
    BAS LABBA DAN BAYIK LABBA VIYA.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕව ගැන කතා කරන්න ගියොත් නම් ඉතින් ඉහ නිකට පැහෙනකන් කියන්නදෙවල් තියෙනවා නොකඩවා

    ඔව් බං..... :dull::dull::dull:


    :lol::lol::lol: ඌ රඟපෑමක් කරන්නේ බන්.උට ඇති පිස්සුවක් නෑ:no:


    කාටද ස්කර්විට.......? :nerd::nerd::nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොස්වත්තෙ කවුපි ..............දු
    නමින් පරසිදු ජංගි................ දු
    දේදුණු ගෙ පෙම් ...............බිදු
    බොමින් වැජඹෙයි මෙතන කවුපි..දු
     
    • Like
    Reactions: minipura

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බස් වලට පෑ .......................රති
    කෙළි කෙළ පියා පෑ ..............රුති
    මොටෝ සයිකලයේ ...............යති
    දනෝ බස් ලබ්බ යයි පව...........සති

    excited-girl-smiley-emoticon.gif
     
    Status
    Not open for further replies.