EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔව් බං..... :dull::dull::dull:




    කාටද ස්කර්විට.......? :nerd::nerd::nerd:

    ඔව් බන්....ඕක සමාජෙට පෙන්නන්න හදන්නේ පිස්සෙක් කියල,මොකද උට නීතියෙන් ආරක්ෂාව තියෙන්නේ එතකල් විතරයිනේ.ඕක දිග ඉස්ටෝරියක්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොස්වත්තෙ කවුපි ..............දු
    නමින් පරසිදු ජංගි................ දු
    දේදුණු ගෙ පෙම් ...............බිදු
    බොමින් වැජඹෙයි මෙතන කවුපි..දු
    excited-girl-smiley-emoticon.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිණි පුර ......................සිටන්නේ
    මේ වෙත හොම්බ .............ලන්නේ
    හෙද කම් ....................කරන්නේ
    මිණි බැදි දොරයි ඔය ......ඇරෙන්නේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි ඌ අඬනවයි කියමු........ උඹ එතකොට මොකටද ඒකට හූමිටි තියන්නේ උඹත් යන්නේ නෑ කිය කියා........ :frown:

    :frown: මහ දැන මුත්තා හෙවත් සියල්ල~දත් නැතුව ගෝලයෝ ට්‍රිප් යනවැයි.....?? :oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන්....ඕක සමාජෙට පෙන්නන්න හදන්නේ පිස්සෙක් කියල,මොකද උට නීතියෙන් ආරක්ෂාව තියෙන්නේ එතකල් විතරයිනේ.ඕක දිග ඉස්ටෝරියක්
    mata nam hondatama vishvasayi okata psychiatric illness ekak thiyenava. u ganna beheth, evaye side effect, uge lakshana, angoda gana kiyapu deval serama hari. aniva okata aththatama lede thiyenava.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මල් ගසා කියන .....................කවි
    එනිසා වෙයි බයිල ..................කවි
    නැසුව අපතයින් .....................දිවි
    ටින් ටින් කියයි මල් ................කවි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනං දනගහපිය........ :frown:
    ඇයි අයියා මෙහෙම කරන්නෙ අපිට...
    අලුතින් ආවා කියල පරණ සාමාජිකයො අලුත් අපිට මෙහෙම අඩු සත්කාර කරන්නෙ මන්දැයි?
    අයියලත් කවද හරි දුර අතීතයෙ මේ එලකිරියට අලුතින් එන්න ඇතිනෙ... එදත් අයියල දනගැහුවද පරණ සාමාජිකයො කිව්ව විදිහට? ඒකද අපිටත් මෙහෙම සලකන්නෙ?? :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තිස්සෙම ලීක් ....................වී
    එම් සී එකට සෙට් ...............වී
    ඌරු අප්පොච්....................චී
    විකියා ගේ ගෙදරට ම සෙට් ......වී
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළු රැවුල ..................පුප්පා
    වලිගය ගෙන ............උලුප්පා
    කුමර නම් .................පප්පා
    තුනක් නැති මේකාය ......හුප්පා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒම් සී යෙ බොක්ස් .................වට්ටන
    බොක්ස් ඇතුලට ම .................රිංගන
    අලි සිරුර ..........................පද්දන
    අලිය කිපිලා ඒය දුව ................ගෙන
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රස රස කෑම .........................උයන
    රිදුනම ‍හෙලුවෙන් ...................වනන
    බැරිතැන හෙලුවෙන්ම ලිදට...........පනින
    මයිනෙකි අපේ දත ..................ගලවන
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සැමටම කියන කවි සොඳ
    කිඹුලෙක් වේය මෙහි හිඳ
    නුවරුන් නෙක පඬුරු දී ඉඳ
    ගලවා ගනිති දන්තයෝ සිඳ විඳ....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මරිසි මූනක් ...................ගෙන
    රිංගුව නමුත් නෑ............... තැන
    මරිසිය නමින් ..................වන
    කටුසු පැටිය මේ බලනු .......මැන
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොස්වත්තෙ කවුපි ..............දු
    නමින් පරසිදු ජංගි................ දු
    දේදුණු ගෙ පෙම් ...............බිදු
    බොමින් වැජඹෙයි මෙතන කවුපි..දු

    කිඹුලා භංග වේවා......... :growl::growl:

    අතාරින්නේ නෑ ඔහේ හිටු පොඩ්ඩක් වචන ගලපගන්නකන්......

    ගැලෙව්වට හැමෝගෙම දත්
    මූට බෑ ගලවන්න උගේ දත්
    ඇසිස්ට් කොන්දිට කිව් වොත්
    ගලවා දෙයි කටේ සියළු දත්


    headbanging-and-rock-fist-smiley-emoticon.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යක්ස මූණෙන් ...................හැඩ
    මූන ගෙන මෙහි පැඩ ............පැඩ
    ඉදහිට ල ගොඩ ................ගොඩ
    එතෙර හිද යක්ෂයා මෙහි ........වැඩ
     
    Status
    Not open for further replies.