EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    mata nam hondatama vishvasayi okata psychiatric illness ekak thiyenava. u ganna beheth, evaye side effect, uge lakshana, angoda gana kiyapu deval serama hari. aniva okata aththatama lede thiyenava.

    නැත්තේ නෑ..ඒ උනත් ඔය පෙන්නනේ තනි මවා පෑමක්.මොකද ඔහොම පෙන්නන තරමටම මුට පිස්සු නම් කොහොමද ඔන්ලයින් එකේ උනත් වැඩක් බාරගෙන කරන්නේ?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මිණි පුර ......................සිටන්නේ
    මේ වෙත හොම්බ .............ලන්නේ
    හෙද කම් ....................කරන්නේ
    මිණි බැදි දොරයි ඔය ......ඇරෙන්නේ

    awesome-smiley-emoticon.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බන්....ඕක සමාජෙට පෙන්නන්න හදන්නේ පිස්සෙක් කියල,මොකද උට නීතියෙන් ආරක්ෂාව තියෙන්නේ එතකල් විතරයිනේ.ඕක දිග ඉස්ටෝරියක්

    මම පිළිගන්නේ නෑ......... :no::no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොල්ලිය ...................පෙනෙන්නේ
    මොනව වූ දැයි අපි ...........නොදන්නේ
    දැන් මෙහි ..................නොයෙන්නේ
    කුවෙට් ඔටුවට මොකද .......ඩෝ වුණේ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැත්තේ නෑ..ඒ උනත් ඔය පෙන්නනේ තනි මවා පෑමක්.මොකද ඔහොම පෙන්නන තරමටම මුට පිස්සු නම් කොහොමද ඔන්ලයින් එකේ උනත් වැඩක් බාරගෙන කරන්නේ?
    na machan oya samahara psychiatric un mara creative. angoda inna samahara evunta puduma hakiyaval thiyenava.
    oka kiriye thread danne nam boruvata thama. evata ape un boruvata ravatenava.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංකල්පයක් ..............................ලෙස
    සෙවලම පෙරන ලෙස ....................ලෙස
    දිනුෂය නමින් .............................බැස
    එන්නෙ නැති මේ පොඩි එකා .............රැස
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එළු රැවුල ..................පුප්පා
    වලිගය ගෙන ............උලුප්පා
    කුමර නම් .................පප්පා
    තුනක් නැති මේකාය ......හුප්පා

    පිම්බට හුළං ..............................පුම්බා
    දුන්නට වදන් ............................උලුප්පා
    මේකට රිදෙයිද ...........................අප්පා
    එලකිරි එකේ වයසම .....................පප්පා



    මේකටනන් රිදෙයිද ...........................අප්පා :baffled::baffled:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මරිසි මූනක් ...................ගෙන
    රිංගුව නමුත් නෑ............... තැන
    මරිසිය නමින් ..................වන
    කටුසු පැටිය මේ බලනු .......මැන

    ඇතිමුත් කටුසු වත
    පෙන්නමින් බකුසු ගොත
    ප්‍රෝග්‍රමින් සිත සිත
    මර්සි අක්කා හොඳ කත....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙන කිනා නම් ..............ලද
    එළකිරියෙ වෙසමුණි .........රද
    ලේ උරණ නිද .............නිද
    ඉන්දිකය යයි නම් ..........ලද
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිඹුලා භංග වේවා......... :growl::growl:

    අතාරින්නේ නෑ ඔහේ හිටු පොඩ්ඩක් වචන ගලපගන්නකන්......

    ගැලෙව්වට හැමෝගෙම දත්
    මූට බෑ ගලවන්න උගේ දත්
    ඇසිස්ට් කොන්දිට කිව් වොත්
    ගලවා දෙයි කටේ සියළු දත්


    headbanging-and-rock-fist-smiley-emoticon.gif
    :P:P
    ADA MOKAKDO VELA
    KIMBUL ATHATHIYA NATHI VELA
    SAYANAYATA VELA
    KAVI LIYANAVANE MU APE REDI GALAVALA......:baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි අයියා මෙහෙම කරන්නෙ අපිට...
    අලුතින් ආවා කියල පරණ සාමාජිකයො අලුත් අපිට මෙහෙම අඩු සත්කාර කරන්නෙ මන්දැයි?
    අයියලත් කවද හරි දුර අතීතයෙ මේ එලකිරියට අලුතින් එන්න ඇතිනෙ... එදත් අයියල දනගැහුවද පරණ සාමාජිකයො කිව්ව විදිහට? ඒකද අපිටත් මෙහෙම සලකන්නෙ?? :(

    අර දණගහපු ටීචර් වගේ උඹත් හිට් වෙයි දනගහුවොත්....... ඉතිං කාටද ආඩම්බර එතකොට........ :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ළිදේමයි .........................සිටින්නේ
    එනිසයි මූව ...................දියවෙන්නේ
    ඩෙල්මා .........................කියන්නේ
    බා නෑම උගෙ දිවිය ...............වන්නේ
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම පිළිගන්නේ නෑ......... :no::no:

    na machan oya samahara psychiatric un mara creative. angoda inna samahara evunta puduma hakiyaval thiyenava.
    oka kiriye thread danne nam boruvata thama. evata ape un boruvata ravatenava.

    ඒක මම පිලිගන්නවා...මුට පිස්සුවක් නැත්තේම නෑ...එත් මූ මවා පාන හරිය වැඩියි...මුට ඕනේ registered පිස්සෙක් වෙන්න.මොකද ඕකගේ සීන් එකක් තියෙනවා..උ අර වීඩියෝ එකක නම් දෙකක් කියනවා නේද? මූ ලංකාවේ කාටහරි පිහියෙන් ඇනපු සීන් එකක් තියෙනවා.ඕක 2001 දාපු සයිට් එකක තියෙනවා ඌම කියල සින්හලයෝයි පකිස්තාන කාරයොයි පේන්න බෑ කියල උට.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොස් ඇන්ඩ් පොල් ................වුවත්
    පොල් කටුව මයි මුගේ ...............හිත්
    එන්නෙ නෑ ......................කීවොත්
    නෑ ම වේ ඒ වදන ................යහපත්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිතර වී ඇති ..................රොස්
    නමුත් නම් නම් උගෙ .......රොක්ස්
    අනේ හුකේ මුගෙ ................බස්
    මලිතයා නම් මක ................බස්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුළ යයි නම් ................ලද
    එළකිරියෙ මුදු මුදු .................සද
    ගැන කවි කියන ...................සද
    අනේ හුකෙ තොපි කියන කවි .....පද
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොල්ලිය ...................පෙනෙන්නේ
    මොනව වූ දැයි අපි ...........නොදන්නේ
    දැන් මෙහි ..................නොයෙන්නේ
    කුවෙට් ඔටුවට මොකද .......ඩෝ වුණේ

    ඔටුවා වැඩ පෙන්වාලා
    ඇත දැන් දෙපියෙක් වීලා
    ඌට වැඩ ගොඩ වීලා
    ගෙදර මෙහෙකරු ඔටුවා වීලා.........
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇයි අයියා මෙහෙම කරන්නෙ අපිට...
    අලුතින් ආවා කියල පරණ සාමාජිකයො අලුත් අපිට මෙහෙම අඩු සත්කාර කරන්නෙ මන්දැයි?
    අයියලත් කවද හරි දුර අතීතයෙ මේ එලකිරියට අලුතින් එන්න ඇතිනෙ... එදත් අයියල දනගැහුවද පරණ සාමාජිකයො කිව්ව විදිහට? ඒකද අපිටත් මෙහෙම සලකන්නෙ?? :(
    ඔව් ඔව් මමනම් දන ගැහුවා ඔන්න,ආපු ගමන්....:lol:
    නිතර වී ඇති ..................රොස්
    නමුත් නම් නම් උගෙ .......රොක්ස්
    අනේ හුකේ මුගෙ ................බස්
    මලිතයා නම් මක ................බස්

    නැව් නැගී පැමිණියත්
    ගොඩබිම දෙකම වසතත්
    කුමන දත් ගලවතත්
    කිඹුලන් වේද යහපත්....?
     
    Status
    Not open for further replies.