EK 1980s Club (1980-1989)

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් වගේ දඩස් ගාල කම්පියුටර් off වෙන්නෙ නෑ බොල ඒ කාලේ

    උ කිව්වම හරි කියල අපියි ඔෆ් කරන්න ඕනි :cool:

    windows+95_41af9e_3828759.jpg

    sirawatama...
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඉස්සර කොම්පියුටර් එකක් තනියෙන් ෆෝමැට් කරලා වින්ඩොස් දානවා කියන්නේ ඌ මාර වැඩ්ඩෙක් ඉස්සර මමත් කෙල්ලන්ගේ කොම්පියුටර් වලට වින්ඩොස් දාන්නේ නිකන් වින්ඩොස් මම හොයාගත්ත වගේ
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    ඉස්සර කොම්පියුටර් එකක් තනියෙන් ෆෝමැට් කරලා වින්ඩොස් දානවා කියන්නේ ඌ මාර වැඩ්ඩෙක් ඉස්සර මමත් කෙල්ලන්ගේ කොම්පියුටර් වලට වින්ඩොස් දාන්නේ නිකන් වින්ඩොස් මම හොයාගත්ත වගේ

    mama mulinma xp danakota ara restart wela cd eke boot wenna ahnwane a setup eka 10 parakata wada giya :baffled::baffled:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඉස්සර කොම්පියුටර් එකක් තනියෙන් ෆෝමැට් කරලා වින්ඩොස් දානවා කියන්නේ ඌ මාර වැඩ්ඩෙක් ඉස්සර මමත් කෙල්ලන්ගේ කොම්පියුටර් වලට වින්ඩොස් දාන්නේ නිකන් වින්ඩොස් මම හොයාගත්ත වගේ

    Patta ne? VB igena gannawa kiyanne ela porak e kale. :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සර කොම්පියුටර් එකක් තනියෙන් ෆෝමැට් කරලා වින්ඩොස් දානවා කියන්නේ ඌ මාර වැඩ්ඩෙක් ඉස්සර මමත් කෙල්ලන්ගේ කොම්පියුටර් වලට වින්ඩොස් දාන්නේ නිකන් වින්ඩොස් මම හොයාගත්ත වගේ

    :lol: මමත් එහෙම තමයි. උන්ට ඉතිං මම බිල්ගේට්ස් වගේ.