තේරවිලි...

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පුංචි ලිඳේ වතුර රහයි තැඹිලි ගෙඩිය.. දන්න එකෙක් ඉන්නවනම් ඕකට උත්තරේ දීපන් මන් යනවා දොයියන්න.. උදෙන්ම වැඩ..

    තැබිලි නෙවේ කිකිළියෙ වෘෂන කෝෂ..
    තෝ දන්න පුක :(
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ඔන්න කට්ටිය නැගිට්ටම විසදන්න ලේසි එකක්. :D
    ඔටුන්නක් තිබුනට රජෙක් නෙමේ
    මාලයක් තිබුනට ගිරවෙකුත් නෙමෙයි
    නැට්ටක් තිබුනට වදුරෙකුත් නෙමේ
    ????
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments

    උඋඹටනම් මැරෙන්න දෙන්න හිතයි ................. :lol::lol:

    මේකට උත්තරයක් දීලා ගියානම් .

    තුන් තේරවිල්ලක් ...........වාත බට

    සංජු;15491866 said:
    oka mathak une nane :baffled: Good Night :)

    ane me...mama kiwwa kiwwa utthare:frown:
    pala yanna utthara dunne ne wage kiyanne nethiwa:frown:
    tawa terawillak deela nidaganinko:baffled::baffled:

    :P:P:D :)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔන්න කට්ටිය නැගිට්ටම විසදන්න ලේසි එකක්. :D
    ඔටුන්නක් තිබුනට රජෙක් නෙමේ
    මාලයක් තිබුනට ගිරවෙකුත් නෙමෙයි
    නැට්ටක් තිබුනට වදුරෙකුත් නෙමේ
    ????

    ටිකක් ලේසි කරන්න බැරිද????
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔන්න කට්ටිය නැගිට්ටම විසදන්න ලේසි එකක්. :D
    ඔටුන්නක් තිබුනට රජෙක් නෙමේ
    මාලයක් තිබුනට ගිරවෙකුත් නෙමෙයි
    නැට්ටක් තිබුනට වදුරෙකුත් නෙමේ
    ????

    kirala :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වරල් තිබුනට මාළුවෙක් නෙමෙයි... ඉගිලුනාට කුරුල්ලෙක් නෙමෙයි...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    පට්ට ත්‍රේඩ් එක ඔක්කොම කියෙවුව. අර මැද හරියෙදි කට්ටියකගෙ වයසවල් දීලා උස අහල තිබුනු එකට උත්තරේ මොකක්ද?