නිදි_නැති_නෙත්_II

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1236106_354895511308183_1667696414_n.jpg
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,183
    1
    6,240
    113
    Sri Lanka
    මට නම් නෙතලිව විතරයි ඕනෙ :(, ඒකි ගැන කෙටි කතාවකුත් ලියවෙයි :love:

    එතකොට පුෂ්පාට මොකද බොල වෙන්නෙ? ඒකිව බාරගන්නෙ කවුද? :sorry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    e meow: ඔබේ අනාගත සහකාරියගෙන් බලාපොරොත්තු වෙන ගතිගුණ?
    Night Fury: ඒ දේවල් නම් කියන්න සෑහෙන්න අමාරුයි. එක දෙයක් කියලා නෑ. කෙටියෙන් කිව්වොත් විශ්වාසවන්ත, බුද්ධිමත්, දැනෙන්න ආදරේ කරන්න පුළුවන් කෙනෙක්.

    අනේ හැබෑට රස කර කර කියන කැත විතරක් .... තූ තෝ :angry::angry::angry::angry:

    le meow: ඔබේ හිත ගත් ඒ තැනැත්තිය කවුද?
    Night Fury: තවම නම් හම්බෙලා නෑ කිව්වොත් තමා හරි.

    6594935_l.gif

    le meow: හොඳටම විශ්වාසද? වගකීමෙන්ද එම ප්‍රකාශය කරේ?
    Night Fury: ඔව්.

    6594824_l.gif

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    e meow: ඔබේ අනාගත සහකාරියගෙන් බලාපොරොත්තු වෙන ගතිගුණ?
    Night Fury: ඒ දේවල් නම් කියන්න සෑහෙන්න අමාරුයි. එක දෙයක් කියලා නෑ. කෙටියෙන් කිව්වොත් විශ්වාසවන්ත, බුද්ධිමත්, දැනෙන්න ආදරේ කරන්න පුළුවන් කෙනෙක්.

    අනේ හැබෑට රස කර කර කියන කැත විතරක් .... තූ තෝ :angry::angry::angry::angry:

    le meow: ඔබේ හිත ගත් ඒ තැනැත්තිය කවුද?
    Night Fury: තවම නම් හම්බෙලා නෑ කිව්වොත් තමා හරි.

    6594935_l.gif

    le meow: හොඳටම විශ්වාසද? වගකීමෙන්ද එම ප්‍රකාශය කරේ?
    Night Fury: ඔව්.

    6594824_l.gif

    උයා ඕවා ගනන් ගන්න එපා අක්කේ. media වලට හැමෝම ඔහොමනේ
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    උයා ඕවා ගනන් ගන්න එපා අක්කේ. media වලට හැමෝම ඔහොමනේ
    ඒත් එයා දැන් හරි වෙනස් ....
    wedding ring එක වත් දාන් නෑ .....
    හැමදාම ඒක dressing table එක උඩමයි :( :( :(
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අලුත් කොටසක් දාලා මු vm එකක් වත් දාල නැනේ meow ge bump එකෙන් දෙක්කෙ අලුත් කොටස:eek::eek:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    උයා ඕවා ගනන් ගන්න එපා අක්කේ. media වලට හැමෝම ඔහොමනේ

    උඹට නම් මොළේ තියෙනවා කියලා කියන්න පුළුවන් :yes::yes:

    ඒත් එයා දැන් හරි වෙනස් ....
    wedding ring එක වත් දාන් නෑ .....
    හැමදාම ඒක dressing table එක උඩමයි :( :( :(

    ඒක චුට්ටක් ලූස් වගේ. හදිස්සියේ හරි වැටුනොත් කියලයි ගලවලා තියන්නේ :sorry::sorry: මොකද ඉතින් wedding ring එක කියන්නේ දෙතුන් පාර හදන එකක් නෙමෙයිනේ :rolleyes::rolleyes: හොයන්නේ බලන්නේ නෑ බොරුවට කෑ ගහනවා :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    අලුත් කොටසක් දාලා මු vm එකක් වත් දාල නැනේ meow ge bump එකෙන් දෙක්කෙ අලුත් කොටස:eek::eek:

    අහුවෙන අහුවෙන එවුන්ට VM දාගෙන යන්නේ බං :P ත්‍රෙඩ් එකේ ආපස්ස්ට බලලා. උඹව මිස් වෙන්න ඇති :baffled: