නවසීලන්ත සමාගම අපේ රටේ කෝටි 2 මිනිස්සුන්ව LAB rats ලා විදිහට DCD පොවලා පරේෂණ කරපු එකද? නැත්නම් අර 775ද![]()
ඔය 775හෙන් කොටසක් තමයි ටීවී එක ඉස්සහරට ඇවිත් කිව්වේ "අහන්න අපෙන්, අපි හෙන සෞඛ්‍ය ආරක්ෂිතයි" කියල. අන්තිමට වස පොවල තියෙන්නෙ. 2004 ඉදන් නවසීලන්ත තණ බිම් වලට DCD දානවලු. එහෙම 2004 ඉදන් දාන DCD කොච්චරක් අපේ ඇගට ඇතුල් වෙන්න ඇත්ද ? නවසීලන්ත රජය DCD ගැන දැනගෙන ඉදල තියනවා. ඒවගේම ෆොන්ටෙරා සමාගමත්
නමුත් ඔය බහු ජාතික සමාගම් අපේ රටේ තියන පරේෂණාගාරවල DCD චෙක් කරන්න වත් පහසුකම් නෑ කිව්වා. ඕක වෙන රටක කිව්ව නම් කොහොම තියෙයිද?රටේ තියන පිලිගත් පරේෂණාගාරයක උපකරණ නෑ කියල.. බහු ජාතික සමාගමක් කියනවා
වෙන රටවල නම් දැනටමත් පිටුවහල් කරලා ඕකුන්ව
2013 ජූලි ඉදන් නවසීලන්ත ආන්ඩුව DCD තියනවද කියල චෙක් කරලා තමයි කිරි අපනයනය කරන්නේ.. එහෙම වෙලත් ෆොන්ටෙරා කියනවා උන්ගේ නිශ්පාදන සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා
DCD වලින් හැදෙන මෙලමයින් චීනයේ කිරිපිටි වල තිබ්බයි කියල ඒ චීන සමාගමේ අධ්‍යක්ෂක මන්ඩලයට මරන දඩුවම දුනා. ඒ මෙලමනින් විශෙන් චීනයේ ලමයින් මැරුන හින්දා. DCD වලින් එහෙම නොවෙනවයි කියන්නේ කොහොමද?බොහොමයක් දේවල් කෙටි කාලීනව නැති උනත් දිගු කාලීනව බලපන්න පුලුවන්.
කටවත් කියන්න බෑ ඔය 775ක් බේරා ගන්න කෝටි 2ක ජනතාවක් උකස් කරන්න ඔනේ කියල
අනික නවසීලන්ත ආන්ඩුව පවා පිලිගෙන තියනවා 2013 ජූලි මාසයට පෙර සියලුම කිරිපිටි වල DCD තිබ්බ බවට.. එහෙම තිබිලත්... ලංකාවේ ෆොන්ටෙරා සමාගම එහෙම නැතැයි කියලා කෝටි දෙකක රටේ ජනතාව මුලා කලා. මගේ නම් අදහස පැහැදිලිව ඔය කියන ෆොන්ටෙරා ලොක්කන්ට දඩුවම් දෙන්න ඔනේ

mama okkoma kiyewwe ne, hebey ekak machan DCD danne thanabim walata nam newe, DCD mix karanne pitiwalata. thawa ekak thamay lankawata import karanne chater ma eka, ee kiwwe laabama eka, laaba badu wala hilak thiyanawane.thanabim walata danawanam umba hithanawada ee ratawal wala minissuth kiri boy kiyala? yako.. unge rate main income eka thamay kiri export karana eka. un ee wage thanabim walata DCD dala risk ekak ganiyda? NZ kiyanne food safty gena godakma concern karana ratak,

ඔන්න කිව්වාmama okkoma kiyewwe ne, hebey ekak machan DCD danne thanabim walata nam newe, DCD mix karanne pitiwalata. thawa ekak thamay lankawata import karanne chater ma eka, ee kiwwe laabama eka, laaba badu wala hilak thiyanawane.thanabim walata danawanam umba hithanawada ee ratawal wala minissuth kiri boy kiyala? yako.. unge rate main income eka thamay kiri export karana eka. un ee wage thanabim walata DCD dala risk ekak ganiyda? NZ kiyanne food safty gena godakma concern karana ratak,

According to the companies involved, and government authorities, the contaminated milk presents no danger to the public. But fertiliser companies have nonetheless voluntarily suspended sales of the chemical, which is applied to pasture land to reduce greenhouse gas emissions and leaching of nitrogen into waterways.

හෙන සෞඛ්‍ය ආරක්ෂිතයිලු
අනේ මුන්ගේ රෙදි නැතුවද මන්දා ඔහොම කිව්වේ. තව අපේ රටේ පරේශන කරන්න සම්පත් නෑ ලු

නවසීලන්ත සමාගම අපේ රටේ කෝටි 2 මිනිස්සුන්ව LAB rats ලා විදිහට DCD පොවලා පරේෂණ කරපු එකද? නැත්නම් අර 775ද![]()
ඔය 775හෙන් කොටසක් තමයි ටීවී එක ඉස්සහරට ඇවිත් කිව්වේ "අහන්න අපෙන්, අපි හෙන සෞඛ්‍ය ආරක්ෂිතයි" කියල. අන්තිමට වස පොවල තියෙන්නෙ. 2004 ඉදන් නවසීලන්ත තණ බිම් වලට DCD දානවලු. එහෙම 2004 ඉදන් දාන DCD කොච්චරක් අපේ ඇගට ඇතුල් වෙන්න ඇත්ද ? නවසීලන්ත රජය DCD ගැන දැනගෙන ඉදල තියනවා. ඒවගේම ෆොන්ටෙරා සමාගමත්
නමුත් ඔය බහු ජාතික සමාගම් අපේ රටේ තියන පරේෂණාගාරවල DCD චෙක් කරන්න වත් පහසුකම් නෑ කිව්වා. ඕක වෙන රටක කිව්ව නම් කොහොම තියෙයිද?රටේ තියන පිලිගත් පරේෂණාගාරයක උපකරණ නෑ කියල.. බහු ජාතික සමාගමක් කියනවා
වෙන රටවල නම් දැනටමත් පිටුවහල් කරලා ඕකුන්ව
2013 ජූලි ඉදන් නවසීලන්ත ආන්ඩුව DCD තියනවද කියල චෙක් කරලා තමයි කිරි අපනයනය කරන්නේ.. එහෙම වෙලත් ෆොන්ටෙරා කියනවා උන්ගේ නිශ්පාදන සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා
DCD වලින් හැදෙන මෙලමයින් චීනයේ කිරිපිටි වල තිබ්බයි කියල ඒ චීන සමාගමේ අධ්‍යක්ෂක මන්ඩලයට මරන දඩුවම දුනා. ඒ මෙලමනින් විශෙන් චීනයේ ලමයින් මැරුන හින්දා. DCD වලින් එහෙම නොවෙනවයි කියන්නේ කොහොමද?බොහොමයක් දේවල් කෙටි කාලීනව නැති උනත් දිගු කාලීනව බලපන්න පුලුවන්.
කටවත් කියන්න බෑ ඔය 775ක් බේරා ගන්න කෝටි 2ක ජනතාවක් උකස් කරන්න ඔනේ කියල
අනික නවසීලන්ත ආන්ඩුව පවා පිලිගෙන තියනවා 2013 ජූලි මාසයට පෙර සියලුම කිරිපිටි වල DCD තිබ්බ බවට.. එහෙම තිබිලත්... ලංකාවේ ෆොන්ටෙරා සමාගම එහෙම නැතැයි කියලා කෝටි දෙකක රටේ ජනතාව මුලා කලා. මගේ නම් අදහස පැහැදිලිව ඔය කියන ෆොන්ටෙරා ලොක්කන්ට දඩුවම් දෙන්න ඔනේ

Ane boru kiyanna epa ban, hariyata hoyala balala kiyapan, DCD thankola walata gahana ekak newe, umba kiyana widihata fontera ekata kiri wikunana hemoma thanakola walata dcd gahanawada? DCD kiyanne kiri walata mix karana ekak, NZ wala okkoma thanabim fontera ekata ayithi ne ban, godakma thiyenne private farms, fontera private farms walin kiri gannawa. Umba koytharam kiwwath NZ food safety gena godakma concern karana ratak, umbata awulak nethuwa eheta kudu geniyanna puluwan hebey agricultural mokuth geniyanna be.
mekath balapan DCD gena
DCD Link 1
DCD Link 2
Umba oya kiyana widihata NZ walin kiri import karana hema ratakma ehenam kiri ganna eka nawaththanna oni. lankawa awilla milk powder import karana top 5th customer.
DCD ekathu karanne diyara kiri walata. danne neththam hoyala balapan

පොඩ්ඩක් පිලිගත්ත සෝස් එකක් ඊලග පාර දාන්න
අපරාදේ උබව ෆොන්ටෙරා එකේ ලොක්කා කරයි කතාකරලම. ෆොන්ටෙරා ලොක්ක තේරුම් ගත්ත දේ අපේ හරක් තේරුම් ගන්නේ නෑ නේ බන්