Fonterra suspends Sri Lankan operations

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
නවසීලන්ත සමාගම අපේ රටේ කෝටි 2 මිනිස්සුන්ව LAB rats ලා විදිහට DCD පොවලා පරේෂණ කරපු එකද? නැත්නම් අර 775ද:baffled::baffled:
ඔය 775හෙන් කොටසක් තමයි ටීවී එක ඉස්සහරට ඇවිත් කිව්වේ "අහන්න අපෙන්, අපි හෙන සෞඛ්‍ය ආරක්ෂිතයි" කියල. අන්තිමට වස පොවල තියෙන්නෙ. 2004 ඉදන් නවසීලන්ත තණ බිම් වලට DCD දානවලු. එහෙම 2004 ඉදන් දාන DCD කොච්චරක් අපේ ඇගට ඇතුල් වෙන්න ඇත්ද ? නවසීලන්ත රජය DCD ගැන දැනගෙන ඉදල තියනවා. ඒවගේම ෆොන්ටෙරා සමාගමත්:oo::oo:

නමුත් ඔය බහු ජාතික සමාගම් අපේ රටේ තියන පරේෂණාගාරවල DCD චෙක් කරන්න වත් පහසුකම් නෑ කිව්වා. ඕක වෙන රටක කිව්ව නම් කොහොම තියෙයිද?:rolleyes: රටේ තියන පිලිගත් පරේෂණාගාරයක උපකරණ නෑ කියල.. බහු ජාතික සමාගමක් කියනවා:rolleyes: වෙන රටවල නම් දැනටමත් පිටුවහල් කරලා ඕකුන්ව:angry:

2013 ජූලි ඉදන් නවසීලන්ත ආන්ඩුව DCD තියනවද කියල චෙක් කරලා තමයි කිරි අපනයනය කරන්නේ.. එහෙම වෙලත් ෆොන්ටෙරා කියනවා උන්ගේ නිශ්පාදන සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා:confused::confused:

DCD වලින් හැදෙන මෙලමයින් චීනයේ කිරිපිටි වල තිබ්බයි කියල ඒ චීන සමාගමේ අධ්‍යක්ෂක මන්ඩලයට මරන දඩුවම දුනා. ඒ මෙලමනින් විශෙන් චීනයේ ලමයින් මැරුන හින්දා. DCD වලින් එහෙම නොවෙනවයි කියන්නේ කොහොමද?:rolleyes: බොහොමයක් දේවල් කෙටි කාලීනව නැති උනත් දිගු කාලීනව බලපන්න පුලුවන්.

කටවත් කියන්න බෑ ඔය 775ක් බේරා ගන්න කෝටි 2ක ජනතාවක් උකස් කරන්න ඔනේ කියල:eek::eek:
අනික නවසීලන්ත ආන්ඩුව පවා පිලිගෙන තියනවා 2013 ජූලි මාසයට පෙර සියලුම කිරිපිටි වල DCD තිබ්බ බවට.. එහෙම තිබිලත්... ලංකාවේ ෆොන්ටෙරා සමාගම එහෙම නැතැයි කියලා කෝටි දෙකක රටේ ජනතාව මුලා කලා. මගේ නම් අදහස පැහැදිලිව ඔය කියන ෆොන්ටෙරා ලොක්කන්ට දඩුවම් දෙන්න ඔනේ

:yes:

අනිවා.
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    mama okkoma kiyewwe ne, hebey ekak machan DCD danne thanabim walata nam newe, DCD mix karanne pitiwalata. thawa ekak thamay lankawata import karanne chater ma eka, ee kiwwe laabama eka, laaba badu wala hilak thiyanawane.thanabim walata danawanam umba hithanawada ee ratawal wala minissuth kiri boy kiyala? yako.. unge rate main income eka thamay kiri export karana eka. un ee wage thanabim walata DCD dala risk ekak ganiyda? NZ kiyanne food safty gena godakma concern karana ratak,
     
    DCD දාන්නෙ Nitrogen ප්‍රතිෂතය වැඩි කරන්න. Protein percentage එක බලන්නෙ Nitrogen percentage එකෙන්. ඒත් DCD වල තියෙන්නෙ Non-Protein Nitrogen. ඒක හරියට යූරියා කනව වගේ :yes:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    mama okkoma kiyewwe ne, hebey ekak machan DCD danne thanabim walata nam newe, DCD mix karanne pitiwalata. thawa ekak thamay lankawata import karanne chater ma eka, ee kiwwe laabama eka, laaba badu wala hilak thiyanawane.thanabim walata danawanam umba hithanawada ee ratawal wala minissuth kiri boy kiyala? yako.. unge rate main income eka thamay kiri export karana eka. un ee wage thanabim walata DCD dala risk ekak ganiyda? NZ kiyanne food safty gena godakma concern karana ratak,
    ඔන්න කිව්වා:sorry::sorry:

    DCD පිටි වලට මික්ස් කරන්නේ නෑ බන්. DCD දාන්නේ හරකා කන තනකොල හැදෙන තණ බිම් වලට
    According to the companies involved, and government authorities, the contaminated milk presents no danger to the public. But fertiliser companies have nonetheless voluntarily suspended sales of the chemical, which is applied to pasture land to reduce greenhouse gas emissions and leaching of nitrogen into waterways.

    ඔය තියෙන්නෙ කන්සර්න් කරලා ^^ DCD වලින් මිනිස් සිරුරට වෙන දේ ගැන තාම හරි පරේෂණයක් කරලවත් නෑ. හැබැයි DCD අනු වලින් හැදෙන මෙලමයින් නිසා චීනයේ ලමයි සෑහෙන පිරිසක් මැරුනා

    DCD විතරක් නෙමෙයි.. උබ කියන safty gena godakma concern karana rata අපනයනය කරන වේ ප්‍රෝටීන් වල තමයි botulism bacteria ව තිබ්බේ. ඒ නිසා චීනය රුසියාව ඇතුලු බොහොමයක් රටවල් තහනම් කලේ. ඒ බවත් ෆොන්ටෙරා සමාගම දැනගෙන ඉදලා තියනවා ඒක හංගගෙන අපනය කල හින්දා තමයි අද නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ ලොක්ක ගෙඩ්ගර ගියේ ජොබ දාල.

    දැන් පේනව නේ උබ කියන නවසීලංතයේ safty gena godakma concern karana හැටි.

    ඔය ඔක්කොම වැරදි තියාගෙන අපේ රටේ ෆොන්ටෙරා සමාගම කියනවා:oo::oo: හෙන සෞඛ්‍ය ආරක්ෂිතයිලු:rofl: අනේ මුන්ගේ රෙදි නැතුවද මන්දා ඔහොම කිව්වේ. තව අපේ රටේ පරේශන කරන්න සම්පත් නෑ ලු:confused::confused:
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අපේරටේ හොදදෙයක් කරත් නරක දෙයක් කරත් කොහෙන්හරි ගෑවිච්ච සිගිති ආතල් එකකකුත් තියනවා....:rofl::rofl::rofl::rofl:

    මෙච්චරකල් ෆොන්ටෙරා සමගම කිරි නොමිලේ බෙදුවේ නෑනේ! කිරි බොන්න බැරිනම් ගොන් අතල් නැතුව කිරි මිලදී ගන්නේනතුව ඉදපන්කෝ ....නිකන් බොරු අතල් දෙන්නේ නැතුව.... උද්ගෝෂණ කරා කියල කිරි ගෙන්නන එක නවතින්නේ නෑනේ.. ආණ්ඩුවත් දෙපැත්තට වැනෙන උත්තර දෙන්නේ නැතුව උසාවි නියෝගයකින් පැහැදිලි විසදුමක් දෙන්න ඕනේ..:yes:

    නැතිනම් කොම්පැණි කාරයෝ මේවා ලෝකෙට ගෙනියන්නේ "විදෙස ආයෝජකයන්ට මෙරටේ ආයෝජනය කිරිඉමට හිතකර පරිසරයක් නෑ" කියලයි. ඕනෑම විදේශිය ආයෝජකයෙක් ආයෝජනයට පෙර කරන සක්‍යතා-අධ්‍යනයේදී (feasibility-study) කලින් ආයෝජකයින්ගේ " lessons learned" සැලකිල්ලට ගන්නවා.

    අනික මට ගොඩක් විස්වාසයි අපි මේ පරීක්ෂණය කරපුවිදිහ නියම ප්‍රමිතියට නෑ කියල මොකක්හරි තර්කයක් මුන් ගොඩනගල මේකෙන් බේරෙන්න හදයිකියල. මොකද මේ වගේ කෙලිම විද්‍යාත්මක කරුනුත් එක්ක සම්බන්දවන දේවල් ගැන සුද්දට අබියෝග කරනකොට ස්ථිර , ඍජු දත්ත සමග සන්නද්දව සිටීම ඉතාමත්ම වැදගත්. මොකද පහුගිය අවුරුදු 500 තුලම මේවගේ අබියෝගවලට ඕනතරම් මුහුණදීල උන් හොදට මේවගේ අවස්තා වලට මුහුණදෙන ආකාරය ප්‍රගුනකරලයි ඉන්නේ.

    සුද්දට පහර ගැසියයුතුයි !!! නමුත් අපෙ විමල් වීරවංස ලොක්ක කරනවවගේ "කොකාකෝලා එපා" "ඇන්කර්" එපා කියල ගොන්පාට් ටෝක්ස් දිල හත්පොලේ ගාගන්නනම් එපා....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නවසීලන්ත සමාගම අපේ රටේ කෝටි 2 මිනිස්සුන්ව LAB rats ලා විදිහට DCD පොවලා පරේෂණ කරපු එකද? නැත්නම් අර 775ද:baffled::baffled:
    ඔය 775හෙන් කොටසක් තමයි ටීවී එක ඉස්සහරට ඇවිත් කිව්වේ "අහන්න අපෙන්, අපි හෙන සෞඛ්‍ය ආරක්ෂිතයි" කියල. අන්තිමට වස පොවල තියෙන්නෙ. 2004 ඉදන් නවසීලන්ත තණ බිම් වලට DCD දානවලු. එහෙම 2004 ඉදන් දාන DCD කොච්චරක් අපේ ඇගට ඇතුල් වෙන්න ඇත්ද ? නවසීලන්ත රජය DCD ගැන දැනගෙන ඉදල තියනවා. ඒවගේම ෆොන්ටෙරා සමාගමත්:oo::oo:

    නමුත් ඔය බහු ජාතික සමාගම් අපේ රටේ තියන පරේෂණාගාරවල DCD චෙක් කරන්න වත් පහසුකම් නෑ කිව්වා. ඕක වෙන රටක කිව්ව නම් කොහොම තියෙයිද?:rolleyes: රටේ තියන පිලිගත් පරේෂණාගාරයක උපකරණ නෑ කියල.. බහු ජාතික සමාගමක් කියනවා:rolleyes: වෙන රටවල නම් දැනටමත් පිටුවහල් කරලා ඕකුන්ව:angry:

    2013 ජූලි ඉදන් නවසීලන්ත ආන්ඩුව DCD තියනවද කියල චෙක් කරලා තමයි කිරි අපනයනය කරන්නේ.. එහෙම වෙලත් ෆොන්ටෙරා කියනවා උන්ගේ නිශ්පාදන සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා:confused::confused:

    DCD වලින් හැදෙන මෙලමයින් චීනයේ කිරිපිටි වල තිබ්බයි කියල ඒ චීන සමාගමේ අධ්‍යක්ෂක මන්ඩලයට මරන දඩුවම දුනා. ඒ මෙලමනින් විශෙන් චීනයේ ලමයින් මැරුන හින්දා. DCD වලින් එහෙම නොවෙනවයි කියන්නේ කොහොමද?:rolleyes: බොහොමයක් දේවල් කෙටි කාලීනව නැති උනත් දිගු කාලීනව බලපන්න පුලුවන්.

    කටවත් කියන්න බෑ ඔය 775ක් බේරා ගන්න කෝටි 2ක ජනතාවක් උකස් කරන්න ඔනේ කියල:eek::eek:
    අනික නවසීලන්ත ආන්ඩුව පවා පිලිගෙන තියනවා 2013 ජූලි මාසයට පෙර සියලුම කිරිපිටි වල DCD තිබ්බ බවට.. එහෙම තිබිලත්... ලංකාවේ ෆොන්ටෙරා සමාගම එහෙම නැතැයි කියලා කෝටි දෙකක රටේ ජනතාව මුලා කලා. මගේ නම් අදහස පැහැදිලිව ඔය කියන ෆොන්ටෙරා ලොක්කන්ට දඩුවම් දෙන්න ඔනේ
    :yes:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    Ane boru kiyanna epa ban, hariyata hoyala balala kiyapan, DCD thankola walata gahana ekak newe, umba kiyana widihata fontera ekata kiri wikunana hemoma thanakola walata dcd gahanawada? DCD kiyanne kiri walata mix karana ekak, NZ wala okkoma thanabim fontera ekata ayithi ne ban, godakma thiyenne private farms, fontera private farms walin kiri gannawa. Umba koytharam kiwwath NZ food safety gena godakma concern karana ratak, umbata awulak nethuwa eheta kudu geniyanna puluwan hebey agricultural mokuth geniyanna be.
    mekath balapan DCD gena

    DCD Link 1

    DCD Link 2

    Umba oya kiyana widihata NZ walin kiri import karana hema ratakma ehenam kiri ganna eka nawaththanna oni. lankawa awilla milk powder import karana top 5th customer.

    DCD ekathu karanne diyara kiri walata. danne neththam hoyala balapan

    1st for your links
    Oops! Google Chrome could not find **please do not spam***

    then
    මල්ලි මොකො මල පැනලා:D:D:D

    මේ තියෙන්නෙ Royal Society of Chemistry වල DCD ගැන කියල තියන දේ
    http://www.rsc.org/chemistryworld/2013/01/dcd-milk-new-zealand-fonterra
    ලින්ක් එක. මේ වගේ පිලිගත්ත ලින්ක් ඕන තරම් හොයල දෙන්නම් උබට ඕනේ නම්. උබ ඔය දාල තියන ඔක්කොම ලංකාවේ සයිට් වල ලින්ක් වගේ:rofl: පොඩ්ඩක් පිලිගත්ත සෝස් එකක් ඊලග පාර දාන්න;)

    නවසීලන්තය 2004දී අනුමත කරල තියනවා තනකොල වලට DCD ගහලා හරකගෙන් නිපදවන් බඉස්ශ්‍රාවයේ නයිට්‍රජන් ජලයට එකතු නොකරන්න. නවසීලන්තයේ ගොවිපලවල DCD යූස් කරල තියනවා දිගුකාලයක්

    චීනය රුසියාව කියන්නේ නවසීලන්තයෙන් කිරි ගෙන්වන ප්‍රදාන රට්වල් දෙකක්. ඒ රට්වල තහනම් කරල තියනවා වේ ප්‍රෝටීන් නිසා. ඔය කියන්නේ වැල් බයිලනේ බන්. උබ මොනවා කිව්වත් දැන් ෆොන්ටෙරා එකේ ලොක්කා ඉල්ල අස්වෙලා ඉවරයි උන්ගේ food safety ප්‍රශ්නේ හින්දා ;) අපරාදේ උබව ෆොන්ටෙරා එකේ ලොක්කා කරයි කතාකරලම. ෆොන්ටෙරා ලොක්ක තේරුම් ගත්ත දේ අපේ හරක් තේරුම් ගන්නේ නෑ නේ බන්:D:D:D:D:D

    මල්ලිට අවසන් වතාවටත් කියන්නෙ තියෙන්නෙ
    නවසීලන්ත ආන්ඩුවත්, ෆොන්ටෙරා මවු සමාගමත් පිලිගත්ත දේ අපේ රටේ ඉන්න බත්කන හරක් තේරුම් ගන්නේ නෑ කියල තමයි:D

    this is enough for you & everyone.... cya :D:D
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවෙ කොහොම වෙතහ් මොන මොන ජරාව තියනවද කියල කවුද දන්නෙ? වත්ත පහල වත්තෙ එකාගෙ එළදෙනගෙ කිරි බිව්වහම හරිද ඒකට? ඔය මොන ටෙස්ට් එකක්වත් ගමේ එළදෙනුන්ගෙ කිරි වලට කරන්නෙ නෑ. බීල මැරිය. කොහොමද කිරි බිබී ඉන්නකොට කටට ගොම චුට්ටක් ආවොත්.:rofl::rofl::rofl:

    අනික ලංකාවෙ කිරි පිටි වලත් ඔය ටෙස්ට් කරල එන ප්‍රතිඵල හරි කියල කොහොමද කියන්නෙ? අර රතුපස්වල වැදගත් නැති ෆැක්ටරියක් නිසා මිනිස්සුත් මරාගන ළිඳෙන් විනාකිරි තරම් වතුර ආවහමත් රජය ෆැක්ටරි කාරයව වහගන හිටපු එකේ අඹේවෙල එකෙන් එන කිරි වල සයනයිඩ් තිබ්බත් ඒව එළියට එනව කියල හිතන්න අමාරුයි.

    දැන් ඇන්කර් තහනම් කරල අපේ රටට එළදෙනුන් import කරල කිරි බීපල්ල. ඊට පස්සෙ උන්ගෙ කාලෙ ඉවර වෙනකොට මස් කඩේට එළදෙනුන් ලක්ෂ ගාණක් දක්කනකොට අපි පවුල් පිටින් ගිණි තියාගමු.:angry::rofl::rofl:

    ඕකට විසඳුම් 2 යි තියන්නෙ.

    1. අපේ රටේ රෙද්දක් කරන්නැතුව වෙනරටකින් කිරි ගේන එක.

    2. කෙල්ලෙක් හොයාගන කන්න බොන්න දීල එයාගෙ කිරි බොන එක:sorry::sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    1186246_10201277716498140_916040282_n.jpg

    :p

    hqdefault.jpg
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    11.gif