EK Married Club-7

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෙද්ද තමා.....:angry::angry:
    ඌ කන්නේ උඹේ බඩවැලේ මස්....බොන්නේ උඹේ ලේ.............
    සමහර වට පනුවෝ අඩියක් විතර දිගයි.......
    පටි පණුවො කියන උන් මීටර් 10ක් විතර දිගයි............

    පනු බෙහෙත් ඊයෙ රෑ බිව්වා..ඒත් නෝ රිප්ලයි... :confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මරිසිය කියන එක හරි.....
    පණුවන් ප්‍රමානෙ වැඩි වුනොත් කටින් වමනෙට එනව උන්...........

    තෝ ඇටකිච්චා වගේ කෙට්ටුත් ඕක නිසා වෙනන ඇති වල් කුපාඩි පණු කුමාරයා......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉක්බිති බස් රත්නේ ගෙලට ලනුවක් දමාගෙන ජබුක් හඩින් අසල ඇති වගා ලිදට පනිනා දර්ශනය දැකීමට අපිට හැකියාවක් ලැබුනි

    ඉනික්බිතිව රිදිලා දුවගෙන ඇවිත් රිප්ලයි කරයි අනිවා....:baffled::baffled:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සෙද්ද තමා.....:angry::angry:
    ඌ කන්නේ උඹේ බඩවැලේ මස්....බොන්නේ උඹේ ලේ.............
    සමහර වට පනුවෝ අඩියක් විතර දිගයි.......
    පටි පණුවො කියන උන් මීටර් 10ක් විතර දිගයි............

    ඔව් උන් හරක් මස් කන්නේ නැති නිසා කුමාර අයියගේ ජීවිතේට තර්ජනයක් නෑ. :) :rolleyes:

    පටි පනුවා අර ආහාර මාර්ගයේ එල්ලිලා ඉන්න සුදු එකා නේද? tape worm :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩෝ ..එලස්..
    කෑම් යන කාලෙ හරියටම ෂූට් කරල බුලට් 5ම බුලටම කෙළිය මට ඕකත් කජ්ජක්ද..:baffled::baffled:

    එලස්....... එතකොට වෙඩි තියලා දිනාගන්න ඩෙස්ක්ටොප් ඒක උඹේ මාමණ්ඩිට දෙන්න පුළුවන්..... කාටද ආඩම්බර......... :P:P:cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මරිසිය කියන එක හරි.....
    පණුවන් ප්‍රමානෙ වැඩි වුනොත් කටින් වමනෙට එනව උන්...........

    තෝ ඇටකිච්චා වගේ කෙට්ටුත් ඕක නිසා වෙනන ඇති වල් කුපාඩි පණු කුමාරයා......

    ඉතින් මම මක්කැයි කරන්නෙ..පනුව කරන වැරැද්දකට මමයැ පලි.... :oo:
    අනික මම කෙට්ටු උනත් වල් උනත් කුපාඩියෙක් නෙමෙයි හරියැ...:angry::angry:

    පනු බෙහෙත් ඊයෙ රෑ බිව්වා..ඒත් නෝ රිප්ලයි... :confused:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P

    මගේ ඇස් ඉස්සරහා එකෙකුට ඔහොම උනේ. ඌ 5 years පනු බෙහෙත් බීල නෑ. උගෙ lungs වලටත් පනුවා මොනවද හුයන්නක් කරලලු. වැඩේ බරපතල වෙනවා :baffled:

    අන්න කළුකුමා පපුව අල්ලං කෙඳිරි ගානවා.......... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    A4 වල පෝස්ටර් ටිකක් ප්‍රින්ට් කරලා අලවපන් ඔතන ලොකු බස් හෝල්ට් එකෙයි අර ඉස්කෝල ලඟයි......

    :D:yes: බස් වල උන් එක්ක සෙට් වෙලා පෝස්ටර් ටිකක් ගහන්න ඕනා...... :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලස්....... එතකොට වෙඩි තියලා දිනාගන්න ඩෙස්ක්ටොප් ඒක උඹේ මාමණ්ඩිට දෙන්න පුළුවන්..... කාටද ආඩම්බර......... :P:P:cool:

    ඊට කලින් රත්නෙත් වෙඩි තියාගනින් පොරටම බලෙන්ම...:baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනන් ඒ ලෙසම දාන්න වෙයි නේද..
    මෙහෙම දාමු....

    අහවල් ආයතනය සදහා Thin Client පරිගණක 500 ක් සැපයීම, ප්‍රවාහනය, සවිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තුව සදහා ටෙන්ඩර් කැදවීමයි...

    එල එල
    උඹලටත් මේ ටෙන්ඩර් වලට කෝට් කරන්න පුලුවන්නම් දාපන්....:yes::yes:

    :frown: නිකමටවත් අපිට කියන්න එපා..... :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් උන් හරක් මස් කන්නේ නැති නිසා කුමාර අයියගේ ජීවිතේට තර්ජනයක් නෑ. :) :rolleyes:

    පටි පනුවා අර ආහාර මාර්ගයේ එල්ලිලා ඉන්න සුදු එකා නේද? tape worm :yes:
    යෙප්......
    මම පේර ඉන්දෙද්දී ගත්ත බං හම්බ කෙල්ලෙක් ගේ බඩ ඇතුලෙන් මීටර් 7.9ක් දිග එකෙක්.....
    උන් සෙට් වෙන්නේ අපිරිසිදු කම නිසා.............
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉදපං තව දවස් 2ක් විතර......
    පණුවො ගැලවිලා *කෙන් යන්න ගනී...........:baffled::baffled::baffled:

    මැරිලද යන්නෙ? අඩපණ වෙලාද? :confused:
    ඇයි පනුබෙහෙත් බොද්දි ගෙදර ඉන්න ඔක්කොටම එකපාර බොන්න කියන්නේ?
    හේතුව පැහැදිලි මදි.. :confused:
     
    Status
    Not open for further replies.