EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:.

    අපි වගේ daily shot එක දානව නම්. බඩ panuless තමයි :rofl:


    :lol:

    ඉතිං කොහෙත්ම ෂොට් නොදාන මේ අපිත් ඉන්නේ බඩ panuless කරගෙන....... වැඩේ තියෙන්නේ නියමිත කාලෙට පණුබෙහෙත් බොන්න ඕනේ...... එපමණයි......... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no::no::no:

    වෙන ඒවයේ වගේ hard and fast rules නෑ :rolleyes:

    :yes: ඒක නම් ඈත්ත.... අර සම්පත් බැංකුවේ උන්ගේ ලොකු ලයින්..... :angry: මම උන්ගේ එකවුන්ට් එක ගලවලා දැම්මා....... :angry: ඒත් උන්ගේ ක්‍රෙඩිට් කාඩ් මැෂින් එකක් ගැන ටෝක් එකක් දාලා බලන්න ඕනා ආයේ...... :P උඹලගේ එකේ කොහොමද.....?? ක්‍රෙඩිට් කාඩ් එකට නම් මෙලෝ රහක් ඈති ඔෆර් නෑ කොමර්ෂල් එකේ නම්...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්තටම මට එකක් ඕනි වෙලා තියෙනව මගේ මාමණ්ඩිට..මොකක්ද ඔය 3,800 මැෂින් එක..??:confused:

    :D වරෙන් වරෙන්..... 3,800 එක නම් P4 එකක්.... XP තමා දුවන්න වෙන්නේ..... 5,200 ට 5,600ට තියෙනවා වින් 7 දුවන්න පුලුවන් ඒවා..... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes: oya NEC US110 think client එක නේද

    සමහර එව්වගේ තියෙන්නෙ monitor එක විතරයි.

    hard dist නෑ :yes: . server එකේ storage එක තමා use කරන්නේ

    :rolleyes: මොඩල් එක නම් නොදනී බං..... ඔව් සමහර ඒවා මොනිටරේ විතරයි තමා..... ඒක ඈතුලේ තමා ඔක්කොම සෙල්ලම් ටික..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලාගෙන....... හන්දියේ අසභ්‍ය ක්‍රියාවල නිරතවුන අයට සහාය වුනා කියලා උඹවත් පොලොසියෙන් කුදලන් යාවි හරිද.......

    :rofl: ඔව් ඒක තමා මටත් බය...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊටත් කලින් හොද website එකක් හදාගෙන email marketing වගේ එකක් කලා නම් offers ටිකකකුත් දාල මොකද වෙන්නේ (daily offers දෙනව නම් පට්ට , student offers , campus offers , lecturers , government උන්ට)

    එකක දාන්නත් හොද website එකක් ඔනේ

    offers දෙන්න මූට තාම අමාරුයි බං.......... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෂීයා...කරුමෙට එතන පශ්චාත් ප්‍රෙද්ශයට ආස එකෙක් හිටියොත් තෝ ඉවරයි.. යුරා උනත් ෂුවර් නැහැ ඉතින්...:baffled::baffled:

    :rolleyes: මම දන්න තරමින් උඹ තමා ෂුවර් නැත්තේ.....?? දැන් මොසියත් නෑ නේ උඹට...... :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :D වරෙන් වරෙන්..... 3,800 එක නම් P4 එකක්.... XP තමා දුවන්න වෙන්නේ..... 5,200 ට 5,600ට තියෙනවා වින් 7 දුවන්න පුලුවන් ඒවා..... :cool:

    වොරන්ටියක් දෙනවද උඹ?
    නැත්නන් හෙන වදේ බන්..අරක කැඩුන පොඩ්ඩක් බලන්නකෝ මේක කැඩුන පොඩ්ඩක් බලන්නකෝ කියද්දි මට තමයි ඒක උස්සගෙන එහෙ මෙහෙ යන්න වෙන්නෙ...
    ලෙඩ අඩු එකක් බලපන්...:yes:
     
    Status
    Not open for further replies.