EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටත් මැරෙන්නවත් නිවාඩුවක් නැහැ බන්..පනුවො එක්ක පොඩි චැට් එකක් දාලා කල් ගන්නන්කො එහෙනන්.. උඹලටයි මටයි නිවාඩු දවස් බලල මම සෙට් කරගන්නන්....

    :angry::angry::angry::angry::angry:

    අන්න හොඳා...... හැමෝටම පහසු වෙන්න එපැයි........

    මෙහ්හ් අද ඔෆිස් ආව එකේ මම ටිකක් වැඩ කරලා එන්නම් ටික වේලාවකින් මේ පැත්තේ...... උඹලා කතාව දාගෙන හිටහල්ල....... ;):P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔට්ටුයි අද කුමා කලන්තේ දාලා වැටෙනවා ඔෆිස් එකේදී....... :yes::yes::yes:

    පිස්සුද බන්.. මම මේ කටින් හරි පු*න් හරි උන් ටික යවා ගන්න හෙන ගේමක් දෙනවා... උන් කටින් යනවනන් මම පාර්ටි එකක් දෙනව උන්ට..:baffled: ෆෙයාවෙල් පාර්ටි. :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්න හොඳා...... හැමෝටම පහසු වෙන්න එපැයි........

    මෙහ්හ් අද ඔෆිස් ආව එකේ මම ටිකක් වැඩ කරලා එන්නම් ටික වේලාවකින් මේ පැත්තේ...... උඹලා කතාව දාගෙන හිටහල්ල....... ;):P

    මොකක්..උඹ ඔෆිස් එන්නෙ එලකිරි එකේ චැට් කරන්න නෙමෙයිද? මම හිතුව උඹේ වැඩේ එලකිරි චැට් කරන එක කියල..:baffled:
    එල එල.. ගිහින් වැඩ කරපන්.. :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊටත් කලින් හොද website එකක් හදාගෙන email marketing වගේ එකක් කලා නම් offers ටිකකකුත් දාල මොකද වෙන්නේ (daily offers දෙනව නම් පට්ට , student offers , campus offers , lecturers , government උන්ට)

    එකක දාන්නත් හොද website එකක් ඔනේ

    :rolleyes: Hmmm.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊට කලින් ඉස්කෝල ලඟයි බස් හෝල්ට් වලයි අලවලා හිටහන්........ සිරාවටම කියන්නේ....... ඉස්කෝල ළඟ කොළ ටිකක් බෙදන්න පුළුවන් නම් තවත් ගොඩ.........

    :rolleyes: කරමු කරමු.... ආයේ ඉස්කෝල පටන් ගන්නේ කවදද.....??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වොරන්ටියක් දෙනවද උඹ?
    නැත්නන් හෙන වදේ බන්..අරක කැඩුන පොඩ්ඩක් බලන්නකෝ මේක කැඩුන පොඩ්ඩක් බලන්නකෝ කියද්දි මට තමයි ඒක උස්සගෙන එහෙ මෙහෙ යන්න වෙන්නෙ...
    ලෙඩ අඩු එකක් බලපන්...:yes:

    :yes: මාස 6ක් වොරන්ටි...... :cool:

    * Warranty agreement DOES NOT cover Onsite Service which means we DO NOT visit your premises for service, repair, software support or any other problem.

    :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ ෆල යන්න කොකටුවා............
    තෝ ජී.ජී.බී. පොරක්............ඒ නිසා එන්නෙ නෑ...අර ඊයෙ පෙරේද දාල තිබ්බෙ වෙච්ච දේ......
    අඩිය පොළවේ හප්පලා, ඇගිල්ල උරුක් කරල “යන්නෙ එහෙම නෑ තමුසේ ඔය ට්‍රිප් එක“ කිව්ව ගමන් මූට සුළු දිය පහවෙනවා.........
    දැන් මගේ පිටට දාල නොඑන්න කල්පනාව.....

    ඔය පොත් පෙරළපිය කොණ්ඩෙ බැදපු චීන්නුන්ට.........ගෙරි බස් ලබ්බා.........:angry::angry::angry::angry:

    :frown: සෙද්ද තමා..... එයා එන්න කැමති එකෙන්ම..... ඕනා නම් එයාගෙන්ම අහලා බලන්න..... ඒත් මම එන්නේ නෑ වල් ගස් කිඹුලා එන්නේ නැති නිසා...... :angry::angry:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes: මාස 6ක් වොරන්ටි...... :cool:

    * Warranty agreement DOES NOT cover Onsite Service which means we DO NOT visit your premises for service, repair, software support or any other problem.

    :rofl::P

    unless you arrange a treat or a bbq on your cost and cordially invite us. if we are fully satisfied with the treat, then the warranty may be extended.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න ඉතින් මල පනිනවා.. මොසිය කාලයක් ෆිට් එකේ හිටිය.. උඹල ඒකට කතා හදල..
    මම එකෙක් ආශ්‍රය කරද්දි බොක්කෙන්ම තමයි ආශ්‍රය කරන්නෙ..ඒක උඹලටත් එකයි...ඒකටත් එකයි.. හැමෝටම එකයි.. :angry:

    :rofl: උපරිම වේදනාවේ සලකුණු...... :lol:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පිස්සුද බන්.. මම මේ කටින් හරි පු*න් හරි උන් ටික යවා ගන්න හෙන ගේමක් දෙනවා... උන් කටින් යනවනන් මම පාර්ටි එකක් දෙනව උන්ට..:baffled: ෆෙයාවෙල් පාර්ටි. :baffled::baffled:
    :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැරදියට තේරුම් ගන්න එපා..පොඩි දෙයක් අහන්න තියෙනවා..
    මුලින්ම කිව්ව ඔන්න.. මම සිඹීන්නෙක් නොවෙමි..
    දැන් අදාල දේ අහන්නන්....ශෂී කියන්නෙ කව්ද?
    වැදගත් හේතුවක් මත අහන්නෙ?
    උත්තර දෙන්න පුලුවන්නම් පී.එම් එකක් දාන්න තරියො...
    බැරිනන් අවුලක් නැහැ. :yes:

    Shashi nangiwa miniya, ara aru :frown: ehema dannawa team traveller trip walatath enawa kandy wala inne
     
    Status
    Not open for further replies.